ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම්, ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා - කතානායක
parata bahala uwa elawala tiyenne dn. Dn tiyenne neethiyanukula ramuwak athule uttarayak hoyaganna force krnnaජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
භාරත ප්‍රභාෂන ද කිවේජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.

WFHremote ප්රසිඩන්ට්![]()
Freelancer ප්රසිඩන්ට්
WFHremote ප්රසිඩන්ට්![]()
දැන් කීපාරක් බැස්ස ද බං ...ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
මේ පර ජෙප්පව බෑන් කරන්න.මුන් රට ගිනි තියන්න හදන්නේ.ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.