ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    රටේ දේශපාලනය වෙනස් වුනොත් මේ රටට ඩොලර් එනවා ගොඩක්........ ඒක අනිවා....... අපේ උන්ම එවයි
    Sirawata horu kiyala dana dana munta kauda dollars ewanne?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව
    ස්වාධීන බයියන් නිරුවත් වූ ඒ මොහොත.. ස්වාධීනයි පම්කක්.. සේරම ආණ්ඩුවේ script
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    Den inna parliment eken ratata wisanduamk hoyana eka boru wedak. othana 2/3 kma inne pohottu ewun, eeta amatharawa sajiya ge horakam karanna balagena inna ewun innawa. ithin ungen sarwapakshika cabinet ekak hadala wedak thiyeyda?
    ehema neththam, parliament eke kemeththen, paliment eke pita inna experts la ta temporary power eka deela rata hadawa ganna oni.

    Monawa karannath, GOTA and Maina dennama yanna oni.

    President wa ayin karanna bee thamay, eeka nisa thamay #GoHomeGota kiyala kiyanne.
    Sihi buddiyak thiyana ekek nam therum ganna oni thaman fail kiyala.
    ------ Post added on Apr 12, 2022 at 8:44 AM
    parliament eke kemeththen, paliment eke pita inna experts la ta temporary power eka deela rata hadawa ganna oni. --not agree bro.. inna ungenma tamai owa karaganna ona force karala.. PM fakayata kanata gahala elawala daala, 19 sammata karagannama ona.. Gota ponsge powers ain karanna ona..

    minissu mehema ekata hitiyot owa karana eka amaru na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.
    2/3 මදිවෙලා 3/3 ම ඕනි කියනවද ඒ පාර?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.

    මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.

    නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
    දැන් සව්බාගෙ උදාවෙලාද තියෙන්නේ එයාව තියාගෙන 🤭🤭🤭
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.

    මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.

    නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
    අප්පාගේ රෙද්ද තමා. ඕකුන් තොලොංචි වෙලා ගියාම තමා මේක හරියන්නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Rajapasha හැත්තට ස්වාධීන බොරුව කරන හැත්තට ඔක්කොටම සාප වේවා.