ජනපති උසාවි

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
බෑ. විවස්ථාවෙ එහමලු තියෙන්නේ..
බලපල්ල මුන් ඒවත් හදන් තියෙන්නේ කරන තරමක් බලු වැඩ කරල බේරිලා ඉන්න. එන හැම එකාමත් ඒව වෙනස් කරන්නෑ උන්ටත් ඒක හොඳයිනේ....

මේ ඔක්කොම මහා විහිලුවක්...
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බෑ. විවස්ථාවෙ එහමලු තියෙන්නේ..
    බලපල්ල මුන් ඒවත් හදන් තියෙන්නේ කරන තරමක් බලු වැඩ කරල බේරිලා ඉන්න. එන හැම එකාමත් ඒව වෙනස් කරන්නෑ උන්ටත් ඒක හොඳයිනේ....

    මේ ඔක්කොම මහා විහිලුවක්...

    ඔව් බන්. මේ මොන ජෝක්ස් එකක් ද. ඒ වේසිගෙ පුටාල වැරදි කරන්නයි. ඒවාට උසාවි යන්නත් බෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහෙද කියලා තියෙන්නේ මචං. ඒ කියන්නේ මහින්ද වැරද්දක් කරලා නම් පොරට උසාවි යන්න වෙයි ද ? :rofl:

    මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 9 වෙනිදා ඉඳලා රටේ සාමාන්‍ය පුරවැසියෙක් ඉතිං ඔහු එදා ඉඳං යම් අපරාධයක් කොලොත් නීතිය හමුවට පමුණුවන්න පුලුවන්. 2005 නොවැම්බර් 19 ඉඳං 2015 ජනවාරි 9 ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ඉතිං ඒ කාලෙ ඇතුලත කරපු අපරාධයකට ඔහුව නීතිය හමුවට ගේන්න බෑ ව්‍යවස්ථානුකූලව.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පැටියා;17740658 said:
    මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 9 වෙනිදා ඉඳලා රටේ සාමාන්‍ය පුරවැසියෙක් ඉතිං ඔහු එදා ඉඳං යම් අපරාධයක් කොලොත් නීතිය හමුවට පමුණුවන්න පුලුවන්. 2005 නොවැම්බර් 19 ඉඳං 2015 ජනවාරි 9 ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ඉතිං ඒ කාලෙ ඇතුලත කරපු අපරාධයකට ඔහුව නීතිය හමුවට ගේන්න බෑ ව්‍යවස්ථානුකූලව.
    ඉතින් බන් ඒ කාලෙනේ උ කරන්න තියෙන ඔක්කොම කලේ
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    බොරු කියලා ජන්දෙ මන්කොල්ල කාලා. අලුත් ජන්ද දායකයන් රැවටු බව දැන්වත් පිළිගන්න වෙනවා නේද?
     
    thanujaka

    Well-known member
  • පැටියා;17740669 said:
    ව්‍යවස්ථා සංශෝධනයක් නැතුව බෑ නේ බං ජනාධිපති වෙලා හිටපු කාලෙ සීන් වලට නඩු දාන්න? :eek:

    ඔව් ඒ ජනාධිපතිවරයෙක් විදිහට කරපු වැරදි වලට විතරයි..:yes::yes:
     
    • Like
    Reactions: djjaya