ජනපති කමෙන්ට්ස් බ්ලොක් කරයි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392
    113
    පොර කරපු වැඩ කන්දරාවට මිනිස්සු ස්තුති කරනවා දරාගන්න බැරුව ඇති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    5esnR7Z.png

    iraj oba ko
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ තෙර්ඩ් එක නිසාම් ගිහින් බැලුව මට නම් පේන කමෙන්ට් බ්ලොක් එකක් නැ ඔය තියෙන්නෙ හොද සහ නරක කියපු කමෙන්ට් මොනව බ්ලොක් කරලද කියන එකයි අවුල, නැති පද හද හදා දැගලුවට වැඩක් වෙන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහැපැත්තේ හිස් ඉඩමනේ
    තාම රනිල හදපු දෙයක් හොයා ගන්ඩ බැරි උනාද පොන්ස්, ?????උබේ පොන්සි රනිල අවුරුදු 5ක් බලේ ඉදලත් හදපු කක්කුස්සියක්වත් නැ නේද පොන්ස්.. :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Mawathagama

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සිරිසේන හොදයි

    සිරා මේ තරන් පච උනේ නෑ.. දිගට හරහට මේ ටිකේ බාර් ලයිසන් දෙනවලු සිල් තියපු අරක්කු කොම්පැනි ආයේ වැඩ පටන් අරන්. මඩිල්ලේ හාමුරුදුවන්ගේ පේජ් එකේ බලපන් සේරම ඇති .

    iraj oba ko

    ඉරාජ්ට මේ ටිකේ ස ව අවුස්සන නරක ළමයි අල්ලන්න ලොකු ප්‍රොජෙක්ට් එකක් දීලා පොර බරටම වැඩ

    slstory සයිට් එකේ ඇති විස්තරේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ පදවිප්‍රාප්තියේ වර්ෂපූර්ණ සංවත්සරය වෙනුවෙන් අද (18) ජාතිය ඇමතිමෙන් පසු ඔහුගේ නිළ සමාජජාල ගිණුම්වලට පිවිස කමෙන්ට් කිරීමට බාධා පමුණවා ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ පවසති.

    සිය ජාතිය ඇමතිමේ කතාවේදි තමන්ගේ සාර්ථක අසාර්ථක බව සමාජමාධ්‍ය තුළ සංසරණය වන දේවල්වලින් මැනිය නොහැකි බවත් එය මැනිය හැකි හොඳම මිනුම් දන්ඩ ජනතා මතය බවත් පැවසූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළ සැනින් තම නිල සමාජමාධ්‍ය ගිණුම් හරහා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවහිර කර ඇත්නම් එය කනගාටුවට කරුණක් බව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ වැඩිදුරටත් පවසති.

    https://lankatruth.com/si/බය-නැති-ජනපති-කමෙන්ට්ස්-බ/?fbclid=IwAR0cUS58PXdD-8-FRJql6en92Z4v4nDJCxkO3Hwuqo0tjtDUlHAwd-Iamtw
    .....එය මැනිය හැකි හොඳම මිනුම් දන්ඩ ජනතා මතය බවත් ........

    එතකොට fb comments වල තියෙන්නේ ජනතා මතය නෙවේ නං කැලේ සත්තුන්ගේ මතය ද?
    එතකොට fb ඇවිල්ලා comment කරන්නේ යාල අලි ද?

    මිනිස්සු ප්‍රශ්නයක් අහනවා නං ඒකට උත්තරයක් තියෙන්න ඕන. නිරුත්තර වෙලා මිනිස්සු block කරනවා කියන්නේ එතනම fail.
    දැන් මිනිහෙක් ඇහුවොත් ඇයි මිනි මරලා මරණ දඬුවම දුන්න එකෙක් පාර්ලිමේන්තුවට ගත්තේ කියලා, මොකද්ද දෙන උත්තරය?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    කරපුවා කියන්න දෙයක් නෑ. තොපිවගේ ගූකන්නේ නෑ. ඔය මහබයියා හොරාට හොරාට විවුර්ත කරේ එවාතමා. ඒවගේ ප්‍රතිලාබ ඒ අවට මිනිස්සු හා රටේ මිනිස්සු විදී. ගියසතියෙත් අනුන්ගේ ලමයි දේන්නෙක්ටම උප්පැන්නේ දුන්නේ. දේශපාලකයෝ පැත්තක තියමුකෝ project කරපු එවුනුත් පැත්තකට කරලා මුන් නටන්නේ මෙහෙමත් කාලනන්නියො. කඩේයන තොපිවගේ පොන්නයින්ටම තමා හොද. ඔවගේ වැඩකරන්නේත් මිනිස්සු. හොරා කොච්චර නැටුවත් ඇත්ත දන්නව මිනිස්සු.

    පිස්සුද ඕයි තමුසෙට ඕක Propose කරේ 2013 දැන් තමා වැඩ ඉවර කරේ . අපොයි යකො දැන් 2020 මේ යහපාලන ආණ්ඩුව නෙවෙයි SLPP ආණ්ඩුව දැන් SLPP එක ඇවිල්ලා අවුරුද්දක් වෙනවා . උබ නිදියගෙන ද හිටියේ 🤣🤩🤩
     
    • Dislike
    Reactions: TechnWeb

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පිස්සුද ඕයි තමුසෙට ඕක Propose කරේ 2013 දැන් තමා වැඩ ඉවර කරේ . අපොයි යකො දැන් 2020 මේ යහපාලන ආණ්ඩුව නෙවෙයි SLPP ආණ්ඩුව දැන් SLPP එක ඇවිල්ලා අවුරුද්දක් වෙනවා . උබ නිදියගෙන ද හිටියේ 🤣🤩🤩
    උබලාගේ පච අහපු කාලේ ඉවරයි 🤣🤣🤣🤣. කේප්ප හරක්ට ගිහින් කියහන් ඔවා 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    උබලාගේ පච අහපු කාලේ ඉවරයි 🤣🤣🤣🤣. කේප්ප හරක්ට ගිහින් කියහන් ඔවා 🤣🤣🤣
    පලයන් යන්න පොනයෝ බංකොලොත් පක්ෂ වලට පුක දීලා දැන් එනවා බණ කියන්න . පුලුවන්නම් යහපාලන ආණ්ඩුව පටන් ගෙන යහපාලන ආණ්ඩුව ඉවර කරපු එක Project එකක් දාපන් අමු මාළු ටොයියෝ 🤣🤣🤣🤩
     
    • Dislike
    Reactions: TechnWeb

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පලයන් යන්න පොනයෝ බංකොලොත් පක්ෂ වලට පුක දීලා දැන් එනවා බණ කියන්න . පුලුවන්නම් යහපාලන ආණ්ඩුව පටන් ගෙන යහපාලන ආණ්ඩුව ඉවර කරපු එක Project එකක් දාපන් අමු මාළු ටොයියෝ 🤣🤣🤣🤩
    Project එක කරන engineer ලාටත් උගන්නන බයියො තමා ලන්කාවේ ඉන්නේ. හරිහාමන් රස්සාවක් කරලා හම්බ කරන් කාපන්. රටේ මිනිස්සු අදික නයබරකට ඇදලා දාපු මේලෝ වැඩකටනැති දේවල් කරපු කාලකන්නින්ට කඩේ යන්නේ නැතිව. උබලා කෙලින කෙප්ප වලට මිනිස්සු අහුවෙන්නේ නෑ දැන්. වෙන මොකක් හරි අලුත් ක්‍රමයක් හොයාගනිල්ලා.
    FB_IMG_1606111915851.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Project එක කරන engineer ලාටත් උගන්නන බයියො තමා ලන්කාවේ ඉන්නේ. හරිහාමන් රස්සාවක් කරලා හම්බ කරන් කාපන්. රටේ මිනිස්සු අදික නයබරකට ඇදලා දාපු මේලෝ වැඩකටනැති දේවල් කරපු කාලකන්නින්ට කඩේ යන්නේ නැතිව. උබලා කෙලින කෙප්ප වලට මිනිස්සු අහුවෙන්නේ නෑ දැන්. වෙන මොකක් හරි අලුත් ක්‍රමයක් හොයාගනිල්ලා.
    View attachment 103512

    මේ 2013.10.13

    2013.jpg
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    Project එක කරන engineer ලාටත් උගන්නන බයියො තමා ලන්කාවේ ඉන්නේ. හරිහාමන් රස්සාවක් කරලා හම්බ කරන් කාපන්. රටේ මිනිස්සු අදික නයබරකට ඇදලා දාපු මේලෝ වැඩකටනැති දේවල් කරපු කාලකන්නින්ට කඩේ යන්නේ නැතිව. උබලා කෙලින කෙප්ප වලට මිනිස්සු අහුවෙන්නේ නෑ දැන්. වෙන මොකක් හරි අලුත් ක්‍රමයක් හොයාගනිල්ලා.
    View attachment 103512
    ඉතින් ඔය තියෙන්නෙ පෙන්නම
    තෝගේ ඇස් පොට්ට වෙලාද පේන්නේ නැද්ද 2015 බිම සුද්ද කරලා තියෙනවා කියලා 🤩🤩🤩
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    dan wahana genna ona nane kattiyak puchi car gatta dan volkswagen plant eken wahanda hadanawa neh.
    pad packet tissue packet witharai nathi wune :rofl:
    chanden apath nathi wune gonage gon katha nisa.
    anika digital amathige dad da nisa nowa...

    monawa wunath sajiyata wada paba hodai janadipathi kamata :yes: :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සිරිසේන ට කිව්ව ඒවා මේ වාහෙට කිව්ව නං පොර බඩ කපාගෙන මැරිලා
     
    Similar threads