ජනපති ක්‍රිකට් ජාතික ක්‍රීඩාව කරයි.
අද උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ අති ගරු ජනාධිපතිතුමා මධ්‍ය හමුවේ ප්‍රකශ කර සිටියේ හෙට දිනයේදී ශ්‍රි ලOකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිකට් ජතික ක්‍රීඩාව ලෙස නම් කරන ලෙස ප්‍රකාශ කර සිටියේය. ශ්‍රී ලOකා ක්‍රීඩකයින්ගේ මනසිකත්වය දිර් ගැන්වීමේ අදහසින් මෙම තීරණය ගත් බව හෙතෙම තව දුරටත් පැවසීය. වොලි බෝල්ද වෙනත් රටක ක්‍රීඩාවක් බවත් ලොව දස දෙසින් ජය ගෙන ආ ක්‍රිකට් ජාතික ක්‍රීඩාව බවට පත් කිරීමේ වරදක් නැතැයි පැවසූ හෙතෙම හෙට ශ්‍රී ලOකාව ජයග්‍රහනය කළහොත් ඔවුන් වෙනුවෙන් දිය හැකි ලොකුම උපහාරය එය බවත් කියා සිටියේය.

another april fools joke?