ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
ජනපති කුඩු ව්‍යාපරිකයාව සනසයි

pa200.jpg
බස්‌නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ මීගමු වේ පිහිටි නිවසට ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ පෙරවරු වේ පැමිණි අවස්‌ථාව

අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව
ලාන්සාගේ නිවස සෝදිසිය ගැන පරීක්‌ෂණයක්‌ කරන්න

ජනපති පොලිස්‌පතිට නියෝග කරයි

හේමන්ත රන්දුණු, මීගමුව -විමල් කීර්ති

අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට කඩා වැදී තහනම් ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්‌ඩ තිබෙන බව කියමින් පරීක්‌ෂා කිරීම පිළිබඳව වහාම විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පොලිස්‌පතිවරයාට ඊයේ (18 වැනිදා) නියෝග කළේය.

මීගමුව දළුපොත පිහිsටි නිමල් ලාන්සා මහතාගේ නිවසට ඊයේ පෙරවරුවේ පැමිණි මහින්ද රාජපක්‌ෂ මහතා ලාන්සා මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වී මෙම සිද්ධිය පිළිබඳ පරික්‌ෂණයක්‌ පවත්වා සාධාරණයක්‌ ඉටුකර දීමට පොරොන්දු වී ඇත.

රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක්‌ මේ ආකාරයට හිතුමතේ පරීක්‌ෂා කිරීම බරපතළ ක්‍රියාවක්‌ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පොලිස්‌පතිවරයාට නියෝග කර ඇත.

නිමල් ලාන්සා මහතාගේ නිවස පරීක්‌ෂා කරන ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායට නියෝග කළේ කවුදැයි යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිදරව් වී නොතිබිණි.

මීගමුව දළුපොත පිහිටි බස්‌නාහිර පළාත් සංචාරක, ප්‍රවාහන, මහාමාර්ග ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට පෙරේදා පෙරවරුවේ කඩා වැදුණු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 150 කට ආසන්න පිරිසක්‌ එම නිවස වටලා දැඩි පරීක්‌ෂාවට ලක්‌ කළහ. තහනම් ගිනි අවි, නීති විරෝධී වාහන ඇතුළු තහනම් භාණ්‌ඩ තිබෙන බව කියමින් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම කර තිබිණි.

නිමල් ලාන්සාගේ නිවසට අමතරව ඒ මහතාගේ ආධාරකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයන් 6 දෙනකුගේද නිවාස විශේෂ කාර්ය බළකාය මගින් පරීක්‌ෂා කරනු ලැබීය.

එහෙත් කිසිදු තහනම් භාණ්‌ඩයක්‌ මෙම නිවෙස්‌වලින් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය අපොහොසත් විය.

මේ සම්බන්ධයෙන් "දිවයින"ට ප්‍රකාශයක්‌ කරමින් නිමල් ලාන්සා මහතා කියා සිටියේ කිසිම හේතුවක්‌ නොමැතිව විශේෂ කාර්ය බළකාය මගින් නිවස පරීක්‌ෂා කිරීමෙන් තම කීර්ති නාමයට විශාල කැළැලක්‌ සිදුවූ බවයි. අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක්‌ මේ ආකාරයට පරීක්‌ෂා කිරීම ඉතාම බරපතළ ක්‍රියාවක්‌ බවද නිමල් ලාන්සා මහතා කියා සිටියේය.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ තමන් දුක්‌මහන්සියෙන් ගොඩනගාගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය මෙම ක්‍රියාව නිසා දැඩි ලෙස විනාශයට පත්වූ බවද ලාන්සා මහතා කීය.

තම ජනප්‍රියත්වය දෙස බලා සිටිය නොහැකි කිsසියම් පුද්ගලයකු මෙම ක්‍රියාව පසුපස සිටින බව පැවසූ නිමල් ලාන්සා මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වා තමන්ට සාධාරණයක්‌ ඉටු කරදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක්‌ කළ බවද කියා සිටියේය.

මීගමුව ජනතාව අතර විශාල ජනප්‍රසාදයක්‌ දිනාගෙන සිටින තමන් මෙම සිද්ධිය නිසා දැඩි අපහසුතාවකට පත්වූ බවද ලාන්සා මහතා "දිවයින"ට කීය.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු මීගමුව ප්‍රදේශයේ සිටි නිමල් ලාන්සා මහතාගේ ආධාරකරුවෝ විශාල පිරිසක්‌ ඒ මහතාගේ නිවසට පැමිණ ආවේගශීලී ආකාරයෙන් හැසිරීමට උත්සාහ කළහ.

පසුව නිමල් ලාන්සා මහතා ඒ පුද්ගලයන්ට කතාකර ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර ඔවුන් සාමකාමී අන්දමින් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා නිමල් ලාන්සා මහතාගේ නිවසට ගිය අවස්‌ථාවේ ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‌ෂ, ලසන්ත අලගියවන්න, බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුද එහි පැමිණ සිටියහ.

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
නිමල් ලන්සාගේ පියා විසින් දශක කිහිපයක් පුරා මීගමුව හා ඒ අවට ප‍්‍රදේශ තුළ පවත්වාගෙන යනු ලැබූ ගණිකා මඩම්, හොර මත්පැන් හල් හා කුඩු තිත්පොළවල් මේ වනවිට දයාන් ලන්සා මහතා විසින් පවත්වාගෙන යනු ලබන බැවින්, ඔහුට මීගමුව නගරාධිපති ධූරය ලබා නොදෙන ලෙස එම ප‍්‍රදේශයේ කතෝලික පියතුමන්ලා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ.
ඒ අනුව, මීගමුව පුරපති ධූරය හිමි වූයේ සන්ධාන මනාප ලැයිස්තුවේ අංක 07 ට සිටි නිමල් ලන්සා මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයාටය. මීගමුව සංවිධායක සරත් ගුණරත්න මහතාගේ බලපෑම් මත ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් කරමින් දයාන් ලන්සා මහතා, සරත් ගුණරත්න මහතාට ප‍්‍රසිද්ධියේ බැණ වැදී ඇත.
කෙසේ වුවද, භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසු, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය මත තෝරා ගත් කුඩු ජාවාරම්කරුවන් හා පාතාල සාමාජිකයන් ලූහුබඳිමින් සිටින පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (17) නිමල් ලන්සාගේ නිවසත්, ඔහු සමග කුඩු ජාවාරම් කරන කෝටිපති ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ නිවාස කිහිපයකුත් වටලා සෝදිසි කර තිබේ.
 
azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    රටේ සිටින ඉහලම පුදගලයා නොහොත් ජනාධ්පතිතුමා මේ වගේ පොඩි දේකටත් කිසිම චාරයක් නැති ගණිකා මඩම් පවත්වාගෙන යන,කුඩු ජාවාරම් කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්වානම් තව මොනාද කතා...අපේ රටට නව නායකයෙක අවෂ්‍ය වෙලා තියෙන බවනම් දැන් හොඳටම තෙරෙනවා...මමත් මෙතැක් කල් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමයි චන්දය භාවිතා කරේ...නමුත් මීට පසුනම් ඒ වැරද්ද කරන්නේ නෑ....ඡ්න්දය නොදාඅ ගෙදර ඉන්න්නව ඊටත් වඩා හොඳයි....:sorry::sorry:

    මෙහෙම නම් රට යන්නේ ඉතින් තව මොන කතාද...මහින්දයාගේ පිටිපස්සෙන් අනිත් කුඩ්ඩත් වැඩියේ යස අගේට (මර්වින් සිල්වා)....:confused::confused:
    අනේ තුක් නොදෝකින් මේ වගේ රටක අපිත් ඉපදුනානෙ..
    :P:P
     
    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    macho he is a friend of mine. he has some bad side but try to look at the good side. without him negombo is just a piece of shit. whatever he does i'm on his side.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    අනේ තුක් නොදෝකින් මේ වගේ රටක අපිත් ඉපදුනානෙ..:P:P

    :yes::yes::yes:
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    රටේ සිටින ඉහලම පුදගලයා නොහොත් ජනාධ්පතිතුමා මේ වගේ පොඩි දේකටත් කිසිම චාරයක් නැති ගණිකා මඩම් පවත්වාගෙන යන,කුඩු ජාවාරම් කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්වානම් තව මොනාද කතා...අපේ රටට නව නායකයෙක අවෂ්‍ය වෙලා තියෙන බවනම් දැන් හොඳටම තෙරෙනවා...මමත් මෙතැක් කල් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමයි චන්දය භාවිතා කරේ...නමුත් මීට පසුනම් ඒ වැරද්ද කරන්නේ නෑ....ඡ්න්දය නොදාඅ ගෙදර ඉන්න්නව ඊටත් වඩා හොඳයි....:sorry::sorry:

    මෙහෙම නම් රට යන්නේ ඉතින් තව මොන කතාද...මහින්දයාගේ පිටිපස්සෙන් අනිත් කුඩ්ඩත් වැඩියේ යස අගේට (මර්වින් සිල්වා)....:confused::confused:
    අනේ තුක් නොදෝකින් මේ වගේ රටක අපිත් ඉපදුනානෙ..
    :P:P

    Ow ban hena chater........mamath ayema ekekta wath chande denne naaa.....okkoma ekai......yakoo kudu allanna yana kota kalin usawi niyoga ehema aran yanna unoth, ehema jewitheeta kudu karoyo allanna bari wai......mona magulata president giyaa da danne naaa.....kuddonwa bera ganna........
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නඩුත් හාම්දුරුවන්ගෙ කුඩුත් හාමුදුරුවන්ගෙ නේ. අපි ඉතින් දෙනදෙයක් කාල වෙනදෙයක් බලන් ඉමු. :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රටේ සිටින ඉහලම පුදගලයා නොහොත් ජනාධ්පතිතුමා මේ වගේ පොඩි දේකටත් කිසිම චාරයක් නැති ගණිකා මඩම් පවත්වාගෙන යන,කුඩු ජාවාරම් කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්වානම් තව මොනාද කතා...අපේ රටට නව නායකයෙක අවෂ්‍ය වෙලා තියෙන බවනම් දැන් හොඳටම තෙරෙනවා...මමත් මෙතැක් කල් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමයි චන්දය භාවිතා කරේ...නමුත් මීට පසුනම් ඒ වැරද්ද කරන්නේ නෑ....ඡ්න්දය නොදාඅ ගෙදර ඉන්න්නව ඊටත් වඩා හොඳයි....:sorry::sorry:

    මෙහෙම නම් රට යන්නේ ඉතින් තව මොන කතාද...මහින්දයාගේ පිටිපස්සෙන් අනිත් කුඩ්ඩත් වැඩියේ යස අගේට (මර්වින් සිල්වා)....:confused::confused:
    අනේ තුක් නොදෝකින් මේ වගේ රටක අපිත් ඉපදුනානෙ..
    :P:P
    :yes::yes::yes:
    නඩුත් හාම්දුරුවන්ගෙ කුඩුත් හාමුදුරුවන්ගෙ........:(:(
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    macho he is a friend of mine. he has some bad side but try to look at the good side. without him negombo is just a piece of shit. whatever he does i'm on his side.

    So because he is a friend of yours, we have to agree he is a good guy? Negombo is no more a piece of shit thanks to his brothels and drug dens?

    Get a life you uneducated moron. Surely u get your daily plate of rice by working for this thug lanza
     
    Last edited:

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    So because he is a friend of yours, we have to agree he is a good guy? Negombo is no more a piece of shit thanks to his brothels and drug dens?

    Get a life you uneducated moron. Surely u get your daily plate of rice by working for this thug lanza

    hey ass hole i have money than he does. we helped him in election. im not a low life piece of shit who works for a plate of rice or a bottle of beer.
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    hey ass hole i have money than he does. we helped him in election. im not a low life piece of shit who works for a plate of rice or a bottle of beer.

    Looks like though you have money, you have no brain. Else why would you support drug peddlar thugs? It truly shows your character
     
    picodef

    Member
    Aug 24, 2008
    112
    1
    0
    macho he is a friend of mine. he has some bad side but try to look at the good side. without him negombo is just a piece of shit. whatever he does i'm on his side.

    Yes..I totally agree with you..he's done a lot..without his work, Negombo town would have been underwater even if it rains for a few hours..

    But does that mean we should always protect him if he's engaging in other bad stuff that hurts the city..obviously,u will support him no matter what as his friend,i can understand that as well..

    But i have to say, this "kala guna salakeema" in Sri Lanka is going too far..use this phrase & u can refer to something u did 10 years ago & still get away..Much like Mr. President will do in future..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නඩුත් හාම්දුරුවන්ගෙ කුඩුත් හාමුදුරුවන්ගෙ නේ. අපි ඉතින් දෙනදෙයක් කාල වෙනදෙයක් බලන් ඉමු. :baffled:

    OW BAN rataka palakayo pahala wenne e rate minissunge kalkiriyawa anuwayi kiyala kiyala thiyenawane
     
    Similar threads