ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ.

    දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙහිදී සඳහන් කර තිබුණි.

    ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘතකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහවගොස් ලෝකය විවෘතවීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුනි.

    වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකළේය.

    ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ වීමට නියමිතය.

    කොවිඩ් වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින්, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතය.

    සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ.

    රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින වන හෙට (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය සිදුකිරීමට නියමිතව තිබේ.

    23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතය.

    සැසිවාරය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Ada derana
     
    • Like
    Reactions: NRTG and koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ශ්‍රී ලංකා ජනාධිපති ගෙන් call එකක් එනකොට අනිත් රටවල් වල අගමැති ලා, ජනාධිපති ලා ගෙ මූණු චොර වෙනවා ඇති නේද. කතා කලොත් ණය, සහනාධාර etc...... ණය කාරයෙක් ගෙන් call එකක් එනකොට වගේ.
    😁
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    තව ඉල්ලීමක් කරලා තියනවා උඹෙ අම්මගෙ හුත්ත බැදලා හුතු චිප්ස් කුවේට්වලට එක්ස්පෝට් කරන්න.සෑහෙන ආදායමක් රටට එන වැඩක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අපි නම් හිතුවෙ උන්ගෙ රටේ ජනාදිපතිගෙ කනට ගහලා අපේ රටට තෙල් එවන එක නවත්තපියව් කියලා කියාවි කියලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තව ඉල්ලීමක් කරලා තියනවා උඹෙ අම්මගෙ හුත්ත බැදලා හුතු චිප්ස් කුවේට්වලට එක්ස්පෝට් කරන්න.සෑහෙන ආදායමක් රටට එන වැඩක්.

    මරු ඩෑල් ඵකක් අැවිත් @sam_sajith ට පස්සෙ දැකපු වැදගත්ම පොරක්..😍
     
    • Dislike
    Reactions: Lankaputhra16

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව
    ඕව කතා කරලා ඇවිල්ල. විස පොල්තෙල් ගෙන උන්ව අල්ලලා හිරේ දාල. ගුරුවරුන්ගේ ගැටලුව විසදලා. දක්ත මැකුන එකට නීතිය ක්‍රියාත්මක කරලා. ඔරකල් දාල

    මේ රට සුර පුරයක් කරලා ගනී
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    මරු ඩෑල් ඵකක් අැවිත් @sam_sajith ට පස්සෙ දැකපු වැදගත්ම පොරක්..😍
    ඇත්ත කියපන් උඹෙ අම්මා හුත්ත පලල් කරන් ඉන්නකොට බල්ලෙක් හුතු හිලට රීලා නේද උඹ ජාතක උනේ? 😂
     
    • Like
    Reactions: Lankaputhra16

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454
    113
    ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ.

    දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙහිදී සඳහන් කර තිබුණි.

    ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘතකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහවගොස් ලෝකය විවෘතවීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුනි.

    වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකළේය.

    ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද (21) ආරම්භ වීමට නියමිතය.

    කොවිඩ් වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින්, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතය.

    සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බව වාර්තා වේ.

    රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින වන හෙට (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය සිදුකිරීමට නියමිතව තිබේ.

    23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතය.

    සැසිවාරය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Ada derana
    Methana puka denne natuwa gihin derana balapan. He says one thing internally and then in the face of the international community he says another thing. Probably he will get away with that because most of the bayyas cannot understand English.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Methana puka denne natuwa gihin derana balapan. He says one thing internally and then in the face of the international community he says another thing. Probably he will get away with that because most of the bayyas cannot understand English.
    ඉතිං ඒ කියපුව තමා ට්‍රාන්ස්ලේට් කරලා දාල තියෙන්නෙ..සිරසෙත් දාල තියෙන්නෙ ඕකම තමා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මටත් හිතෙනවා නම් මූ හිඟා කාලා ගේන ඒවා බැසිල් හොරා කද්දී හිතෙන්නේ මොනවද කියලා. % කොටස දෙනවා ඇති නේද සහෝදරයෝ වුනත්. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454
    113
    ඉතිං ඒ කියපුව තමා ට්‍රාන්ස්ලේට් කරලා දාල තියෙන්නෙ..සිරසෙත් දාල තියෙන්නෙ ඕකම තමා..
    Not talking about this one. I am referring to the reconciliation process. Sinha talk dunanta ponnaya wage gihin middle path eka tama ganne. Aulak ne machan because SL doesn't have a choice. Aula tiyenne not having the balls to tell it right to the face of his stupid followers.