ජනපති ගෝඨාභය ලබන මාසයේ දිවයිනට..🙏

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෝඨාභය මහතා එළැඹෙන මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.

    ඒ අනුව ඒ මහතාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්‍ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප‍්‍රසාද රැසක් හිමි වෙයි.

    දැනට විදෙස්ගතව සිටින ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.



    මම ඵදා කිව්ව අායෙ ඵන්න නිවාඩුවකට විතරයි ගියේ කියලා.කෝ ඒකට හිනා වුන උන් දැන්?
    Kariyage ata deka thalanna laksha ganak balan inne.enna kiyapan.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,199
    955
    113
    මොනවටද ලැජ්ජ වෙන්නේ..තව අවුරුදු 2ක් බලේ ඉන්න පුළුවන් ජනපතිට..ලක්ෂ 69ක මහජන ජන්දෙකින් දින්නේ..ලැජ්ජ වෙන්න ඕන ත්‍රස්තවාදය වපුරලා ජනපති පට්ටම බලෙන් ගන්න හදන උන් නේ යකෝ.
    1. ඇයි ලංකාවෙන් පැනල ගියේ?
    2. ඇයි ආගමන/විගමන නිලධාරීන් පාස්පොර්ට් එක සලකුනු කිරීම ප්‍රතික්ෂේප කරේ?
    3. රටේ නායකයා ඇයි ගුවන් හමුදා යානයකින් ගියේ?
    4. තව අවුරුදු 2ක් තියනවානම් ඇයි රටෙන් එලියට ගිහින් ඉල්ලාඅස්වීම එව්වේ?