ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයියෝ ජාතිවාදී තමා.. ඇයි අවුල්ද?

    රෙද්ද අස්සේ ජාතිවදේ.....දැන් තොපි ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ .....

    මහින්දට චන්දෙ දුන්නා...... ආමි එකට ගියා..... යුද්දෙ ඉවර නිසා ආවා.....

    අනේ තොපේ ජාති වඩේ ....සුද්දා තුවක්කුව දික් කරනකොට අගමැ මාරු කරපු කොන්ද පන නැති නිහින බෙලහීන පරපුරෙන් පවත එන උඹලාග සුනක ජාති වදේ

    ආග‍ම මාරැ කලාට පුටේ ජාතිය මාරැ කලේ නැහ‍ැනෙ.. අපිත් ඉතින් ජීවත් වෙන්න එපෑ. නැතුව උඹල‍ගෙ කොන්ද පණ තියන උන් ආවෙ නැහැනෙ අපිව ‍බේර ගන්න.

    තුවක්කුවක් දික් කලොත් එකත් මාරු කරනවා බන් ....නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව හිටපල්ලා .....

    ඔවු කාටත් මරණ බය තියනවනේ.....

    එක තමයි එළකිරියේ එවුන් උඩුබිරුවට යුද්දයක් අවොත් යුද්දෙට යන්නේ ගම්වල අහිංසක කොල්ලෝ....ඒ යන්නෙත් රටට ආදරේට නම් නෙමේ..ගම් වල එවුන්ගේ අද්‍යාපනය කාලා උන්ට යන එනමන් නැති කරලා තියෙන කොට හම්බෙන වැටුප නිසා බලාපොරොත්තු ගොන්නක් පොදි බදාගෙන ...මැරෙන්න කවුරුත් බයයි ....

    මන් නන් යන්නෙ වෙඩි තියන්න තියෙන ආසාවට...

    එක තමයි උඹ මහින්දට සප් ...උඹට ඕනි අපහු යුද්දයක් දකින්න ....ලේ දකින්න මිනිස්සු මරන්න ...එකනේ උඹගේ ෆන් එක ..උඹ එහෙම උනා කියමුකෝ....අනිත් මිනිස්සු එකට පලි නැහැනේ...බලු වැඩ කරන්න එපා බොල :angry::angry:

    ඔවු මටත් හිතෙනවා දැන් ඒක......


    ගුනේ මේ කියවන්නේ කුමක්ද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1795500_806071849428868_8285436697835004441_n.jpg

    මොලේ ඇති උන් කල්පනා කරති
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ane palayan yako,ara magazine tikath Ranila release karanna aththe eka nisa wenna athi ne,uthure adi arakshitha kalapa ain kareth eka nisa wenna athi ne,ona ballekuta ona labbak aran yanna dunne eka nisa wenna athi ne,yako Prasanna ranatungayi Arjuna ranatungai inne,un dennageth deal thiyenawada ethakota?

    lapati sonna manda athal dennepa :lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ane palayan yako,ara magazine tikath Ranila release karanna aththe eka nisa wenna athi ne,uthure adi arakshitha kalapa ain kareth eka nisa wenna athi ne,ona ballekuta ona labbak aran yanna dunne eka nisa wenna athi ne,yako Prasanna ranatungayi Arjuna ranatungai inne,un dennageth deal thiyenawada ethakota?

    lapati sonna manda athal dennepa :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    1795500_806071849428868_8285436697835004441_n.jpg
    [/QUOTE]:yes:මහින්ද වසුට කියනවා වාසු මසින්නට කියල එහෙ ආණ්ඩුව අපහසු තාවයට පත්කරන කුමන්ත්‍රණ කරනවා
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කුමණ්ත්‍රනයක් කලානම්, ඊට සම්බන්ධ අය දන්නවනම් ...
    මේක එසේ මෙසේ එකක් නෙවෙයිනේ. අංක එකට ක්‍රියාමාර්ගයක් ගත යුතු දෙයක්නේ..
    ඇයි උන්ව අල්ලගෙන නඩු අහලා, දඩුවම් දීලා, හිරේ යන්නෙ නැත්තේ????

    අපි මේ වගේ සංදර්ශණ ගණනාවක් මේ දින 100යේ මුල් භාගය ඇතුලත දැක්කා
    .:lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මොලේ ඇති උන් කල්පනා කරති

    මස්සිනාට පෙර ඇයි මල්ලී???

    හේම කුමාර නානායක්කාර??? ඒයා යහපාලනේට හින්දා ප්‍රශ්නයක් නැද්ද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මස්සිනාට පෙර ඇයි මල්ලී???

    හේම කුමාර නානායක්කාර??? ඒයා යහපාලනේට හින්දා ප්‍රශ්නයක් නැද්ද?

    ayi arujuna pasanna :lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ohoma case ekak thibbanam eka podi deyak nemene.
    ekek nara allanna one.
    munuth dan media walin thama rata geniyanna hadanne.
    dina 100 kathandara 100 .
    karanawa kiyapuwa paththaka.
    dan Navy eke set ekak arrest karanna yanawa.
    eth ewa oppu wennath kalin media walata dila.
    mara athal mun denne
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ayi arujuna pasanna :lol:

    පිස්සුද බං දේශපාලනේ කතා කරයි කියලා කිසිම අවුලක් නෑ ;);) මම නම් දේශපාලනය ගැන අඩුවෙන් අදහස් දක්වන්නේ මොකද මධ්‍යස්ථව දේශපාලන අදහස් දක්වන අය අඩුයි එක් පැත්තක් විතරක් දකින පක්ෂග‍්‍රාහි මත තමයි වැඩියෙන් තියෙන්නේ හොඳ දේශපාලන කතිකාවකට එහෙම පක්ෂග‍්‍රාහි මතවාද බාධාවක් කියලා ම හිතන්නේ
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ගුනේ මේ කියවන්නේ කුමක්ද?


    මචන් උබ හරකෙක් වගේ හැම දේටම තප්පුලන්න එපා. අඩුම ගානෙ උබට ලන්කාවෙ චන්දෙ වත් තියනවද ? උබ වෙන රටක ජීවත් වෙන ගමන් මේ රට හදන්න එනවා. තොපිට ඕනි මේ රටේ යුද්දයක් හරි ආයෙ හදල පවුල් පිටින් ඇමෙරිකාවට ගන්නනෙ. එකක් කියන්නන්. උබට ලන්කාවෙ දේශපාලනේ ගැන කතා කරන්න ඕනි නන් ඉස්සරවෙලාම ලන්කාවෙ මිනිහෙක් විදිහට ජීවත් වෙලා ඉදපන්. තොපි වගෙ කල දුටු කල වල ඉහගන්න උන්ට ඇමෙරිකාවෙ නෙමෙ කොයි ලොකෙ ජීවත් උනත් හරියන්නෙ නෑ