ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මේ ලංකාදීප පත්තරේ මේ නිව්ස් එකට අදාලව කෙනෙක් දාපු කොමන්ට් එකක්

    නුවන්සර 2015-02-22 11:16:16
    සැළසුම් කළ ප‍්‍රහාරයක් පිළිබඳව' මේ ලිපියෙන් කියවේ.ලිපියේ එම කොටස කියවීම ද මා හට පුදුමය දනවන්නකි. නව ජනාධිපතිතුමාගේ හොඳම කථිකත්වය මා රූපවාහිනියෙන් දුටුවේ එදාය.මෙවන් ව්‍යාකුල තත්වයක් සැබවින්ම තිබුනා නම් ඉතා සැහැල්ලුවෙන් එවන් හැඟීම්බර කතාවක් එතුමාට කළ හැකිද යන්න ද ප්‍රශ්නාර්ථයකි.ඉතින් ජනාධිපතිතුමාට යහපත් ආරක්ෂාවක් ලැබේවායි පතමි. (හේ)

    http://www.lankadeepa.lk/index.php/articles/298507
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආග‍ම මාරැ කලාට පුටේ ජාතිය මාරැ කලේ නැහ‍ැනෙ.. අපිත් ඉතින් ජීවත් වෙන්න එපෑ. නැතුව උඹල‍ගෙ කොන්ද පණ තියන උන් ආවෙ නැහැනෙ අපිව ‍බේර ගන්න.

    තුවක්කුවක් දික් කලොත් එකත් මාරු කරනවා බන් ....නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව හිටපල්ලා .....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මට තියෙන්න දෙමළ අවරැද්ද..
    ඒ උනාට බං වීරවංස උන්නැහේ කිව්වනේ උඹලගේ වගේ සුලුතරයේ බහුතර ඡන්ද අපිට එපා ඒවා අශුද්ධ සංධාන කියලා. උන්නැහේටයි මුසම්මිල් ටයි ඕනේ පිරිසිදු සිංහල බෞද්ධ ඡන්ද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තුවක්කුවක් දික් කලොත් එකත් මාරු කරනවා බන් ....නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව හිටපල්ලා .....

    ඔවු කාටත් මරණ බය තියනවනේ.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවු කාටත් මරණ බය තියනවනේ.....

    එක තමයි එළකිරියේ එවුන් උඩුබිරුවට යුද්දයක් අවොත් යුද්දෙට යන්නේ ගම්වල අහිංසක කොල්ලෝ....ඒ යන්නෙත් රටට ආදරේට නම් නෙමේ..ගම් වල එවුන්ගේ අද්‍යාපනය කාලා උන්ට යන එනමන් නැති කරලා තියෙන කොට හම්බෙන වැටුප නිසා බලාපොරොත්තු ගොන්නක් පොදි බදාගෙන ...මැරෙන්න කවුරුත් බයයි ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමයි එළකිරියේ එවුන් උඩුබිරුවට යුද්දයක් අවොත් යුද්දෙට යන්නේ ගම්වල අහිංසක කොල්ලෝ....ඒ යන්නෙත් රටට ආදරේට නම් නෙමේ..ගම් වල එවුන්ගේ අද්‍යාපනය කාලා උන්ට යන එනමන් නැති කරලා තියෙන කොට හම්බෙන වැටුප නිසා බලාපොරොත්තු ගොන්නක් පොදි බදාගෙන ...මැරෙන්න කවුරුත් බයයි ....

    මන් නන් යන්නෙ වෙඩි තියන්න තියෙන ආසාවට...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    ethakota jeppo minisu maruwe mokata adarayatada?:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් නන් යන්නෙ වෙඩි තියන්න තියෙන ආසාවට...

    එක තමයි උඹ මහින්දට සප් ...උඹට ඕනි අපහු යුද්දයක් දකින්න ....ලේ දකින්න මිනිස්සු මරන්න ...එකනේ උඹගේ ෆන් එක ..උඹ එහෙම උනා කියමුකෝ....අනිත් මිනිස්සු එකට පලි නැහැනේ...බලු වැඩ කරන්න එපා බොල :angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමයි උඹ මහින්දට සප් ...උඹට ඕනි අපහු යුද්දයක් දකින්න ....ලේ දකින්න මිනිස්සු මරන්න ...එකනේ උඹගේ ෆන් එක ..උඹ එහෙම උනා කියමුකෝ....අනිත් මිනිස්සු එකට පලි නැහැනේ...බලු වැඩ කරන්න එපා බොල :angry::angry:

    ඔවු මටත් හිතෙනවා දැන් ඒක......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආග‍ම මාරැ කලාට පුටේ ජාතිය මාරැ කලේ නැහ‍ැනෙ.. අපිත් ඉතින් ජීවත් වෙන්න එපෑ. නැතුව උඹල‍ගෙ කොන්ද පණ තියන උන් ආවෙ නැහැනෙ අපිව ‍බේර ගන්න.

    ඇයි උඹට මොකක්ද උන කරදරේ?:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිස්සු මරුවනම් වැරදි යකෝ....එකට මොන හේතුද?

    ah minissu marapu ekada waradi kiwuwe:D:dull:
    ethakota dan mahindatath minissu maruwa ekata waradi kiyalaa pili aran mahindata sahaya denna puluwanne mokada mahinda maruwaa kiyalaa chodanaa naganne eknaligodalaa wage ponnayanwane ekath 10 nathiwa athi chodana walath
    jvp ekata 60000 kata wadaa marapu chodanaa thiyenawa ekath vijeala wage manawa hithawadin :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ah minissu marapu ekada waradi kiwuwe:D:dull:
    ethakota dan mahindatath minissu maruwa ekata waradi kiyalaa pili aran mahindata sahaya denna puluwanne mokada mahinda maruwaa kiyalaa chodanaa naganne eknaligodalaa wage ponnayanwane ekath 10 nathiwa athi chodana walath
    jvp ekata 60000 kata wadaa marapu chodanaa thiyenawa ekath vijeala wage manawa hithawadin :angry:

    හරියට හරි....මහින්දට චන්දෙ ඉල්ලන දෙන්න බැහැ කිවුවේ නැහැනේ.....JVP එක 88,89 ඔහොම දෙයක් කලේ නැත්තන් අද JVP එක මන්ත්‍රී අසන තුනේ තියෙන්නේ නැහැනේ....උන්ගේ හැසිරීම අනුව අසන 30ක් 40ක් වත් තියෙන්න ඕනි....මිනිස්සු එක තවම හිතින් අයින් කරලා නැහැ....එකයි හේතුව ....දැන් මොකද උඹට තියෙන ප්‍රස්නේ