ජනපති ඡන්දෙට මම එනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,604
    113
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය.

    පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

    එම කොන්දේසි දහය අනුව රක්ෂා හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු කීවේය.

    ධම්මික පෙරේරා මහතා මෙසේද පැවසීය.

    "මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස්115 ක් තියෙනවා"
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,009
    1,894
    113
    ඕනි පොඩි එකෙක්ට තේරෙනවා සජිත් දිනනව කියලා.