ජනපති ජනහමුවට වාරණයක්
2015-01-01 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.5600 , විකුණුම් මිල රු.133.3700 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.7600 , විකුණුම් මිල රු.208.5600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.0300 , විකුණුම් මිල රු.162.2100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.130.4600 , විකුණුම් මිල රු.135.1500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.7200 , විකුණුම් මිල රු.115.4500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.5800 , විකුණුම් මිල රු.109.7700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.0100 , විකුණුම් මිල රු.101.2000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0867 , විකුණුම් මිල රු.1.1204 |
http://www.lankadeepa.lk/index.php/articles/287692
අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.
ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.
2015-01-01 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.5600 , විකුණුම් මිල රු.133.3700 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.7600 , විකුණුම් මිල රු.208.5600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.0300 , විකුණුම් මිල රු.162.2100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.130.4600 , විකුණුම් මිල රු.135.1500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.7200 , විකුණුම් මිල රු.115.4500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.5800 , විකුණුම් මිල රු.109.7700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.0100 , විකුණුම් මිල රු.101.2000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0867 , විකුණුම් මිල රු.1.1204 |
http://www.lankadeepa.lk/index.php/articles/287692
ජනපති ජනහමුවට වාරණයක්
කඩුවෙල උසාවියෙන් ටීවී හතරකට නියෝග 2015 ජනවාරි මස 05 16:40:19 | . , රංජන් කටුගම්පොළ, තිළිණි ද සිල්වා