එන්නත ගෙන්න ගත්තා
පළමු රැල්ල ජයගත්තා.
රට වසා දැමීමේ පල විපාක අපි හදුනා ගත යුතුයි.
සංචාරක, ඉදිකිරීම් ක්ෂේත්‍ර කඩා වැටුනා.
නය ගෙවා ගන්න බැරි උනා
ජනතාව ජිවත් කිරීමේ වගකීම අපි පැහැර හරින්නේ නැහැ
රට නැවත වසා දැම්ම මේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ
සෞඛ්‍ය අංශ බලන ආකාරයටම විතරක් රට දෙස බලන්න සුදුසු නැහැ. ආර්ථිකය දෙසත් බැලිය යුතුයි.
ඉදිරියේ දීර්ඝ කාලයක් වුවත් රට වැසීමට සිදුවුනොත් ඒ දෙසද බැලිය යුතුයි
තෙරුවන් සරණයි
Last edited:

