ජනපති ජාතිය ආමන්ත්‍රණය Live

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113


    එන්නත ගෙන්න ගත්තා

    පළමු රැල්ල ජයගත්තා.

    රට වසා දැමීමේ පල විපාක අපි හදුනා ගත යුතුයි.

    සංචාරක, ඉදිකිරීම් ක්ෂේත්‍ර කඩා වැටුනා.

    නය ගෙවා ගන්න බැරි උනා

    ජනතාව ජිවත් කිරීමේ වගකීම අපි පැහැර හරින්නේ නැහැ

    රට නැවත වසා දැම්ම මේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ

    සෞඛ්‍ය අංශ බලන ආකාරයටම විතරක් රට දෙස බලන්න සුදුසු නැහැ. ආර්ථිකය දෙසත් බැලිය යුතුයි.

    ඉදිරියේ දීර්ඝ කාලයක් වුවත් රට වැසීමට සිදුවුනොත් ඒ දෙසද බැලිය යුතුයි

    තෙරුවන් සරණයි
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,039
    113
    −273.15°C
    ඉක්මාන් කරන්න ලමායී...
    අයියෝ ඔහොමනම් බෑ...


    1629472066826.png
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එන්නත ගෙන්න ගත්තා

    පළමු රැල්ල ජයගත්තා.

    රට වසා දැමීමේ පල විපාක අපි හදුනා ගත යුතුයි.
     
    • Haha
    Reactions: charitha2011

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රට නැවත වසා දැම්ම මේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සාරාංශය : රට වැඩි කාලයක් වසා තැබුවොත් සැවොම රට වෙනුවෙන් කැප කිරීම් කරන්න සූදානම් වෙන්න. තවත් අකාරයකින් කිව්වොත් පඩි කපනවා, tax තව ගහනවා..