ජනපති දෙවන අබ්දුල්ලා රජු හමුවෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනපති දෙවන අබ්දුල්ලා රජු හමුවෙයි

    මහින්ද රාජපක්ෂ මහතා සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පැවත්වීමට නියමිතව තිබේ.

    මෙරට වේලාවෙන් අද පස්වරු 2.යි 30ට පමණ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

    ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළේ දී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

    අද දිනයේ ජෝර්දාන සංචාරය නිම කරන ජනාධිපතිවරයා පලස්තීනයට පිටත්ව යාමට නියමිතය.

    එහිදී පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් සමඟ සාකච්ඡා කරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍ර සංගමයේ සාමාජිකයන් හමුවීමට සැලසුම් කර ඇත.

    පලස්තීනයේ හිටපු නායක යසර් අර්ෆත්ට උපහාර පිදීමේ අවස්ථාවකට සහ බෙත්ලෙහෙමේ සංචාරයකට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වන බව වාර්තා වේ.

    අනතුරුව ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිතය.


    MR_Jordhan.jpg


    Shiranthini_R.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එලකිරි auditor;16117957 said:
    Sri Lankan eka loss wena eka aye ahanna deyak na
    එව්වා එහෙම තමා.. දැන් ඉතින් ඔය දවස් ගානටම ඔය ප්ලේන් එකට ආදායමක් නැනේ..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එව්වා එහෙම තමා.. දැන් ඉතින් ඔය දවස් ගානටම ඔය ප්ලේන් එකට ආදායමක් නැනේ..

    එක නම් ඇත්ත බන් මුන් බිලියන ගණන් පාඩු ලබන්නේ :angry:
     
    Sep 18, 2012
    662
    83
    0
    Sri Lanka ekata tiyenneth flight 21 wage ganak
    ewath hamadama duwana busy ewa
    mehema sathi 2/3 ta aragena giyoth ticket income, finance fee, cancelling loss, hotel charges for cancellation wage kochchara loss ekakda
    meka CHOGM eke lokka kiyala dawasata 2core walata wadi karagaththa expenses
    haiyyo aascharya
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක නම් ඇත්ත බන් මුන් බිලියන ගණන් පාඩු ලබන්නේ :angry:
    මස්සිනානේ ශ්‍රිලන්කන් එකේ ලොක්කා ඉතින් කාට කියන්නද? අපි අල ටිකෙන් පරිප්පු ටිකෙන් මේවා ගෙවමු..