ජනපති රනිල්
මහරැජිණගේ අවමග-ුලට
සහභාගීවීමට සූදානම්..!
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දෙවන එළිසබෙත් රැජිණියගේ අවමංගලෝත්සවය සදහා සහභාගී වීමට එක්සත් රාජධානිය බලා පිටව යෑමට සූදානම් වන බව වාර්තා වේ.
මහරැජිණගේ අවසන් කටයුතු සැප්තැම්බර් මාසයේ 19 වන දා පැවැත්වීමට නියමිතය.
ඊට දිනකට පෙර ජනාධිපතිවරයා ලන්ඩනයට පැමිණීමට නියමිත අතර අවමංගලෝත්සවයට පසු දා නැවත දිවයිනට බලා පිටත්වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.