ඒ බල්ලන්ට කන්න දී බොන්න දී හැදී දැඩි කරේ එතුමාය,
පම්පෝරී පිණිස රටේ සල්ලි කන්නේ එතුමාත්, එතුමාගේ පරම්පරාවත්,එතුමාට පක්කලි වැඩ කරන පාර්ලිමේන්තුවේ ඉන්න නුගත් ගෙම්බොත්,එතුමාට දෙකට නැමිලා දෙන රජයේ නිලදාරීනුත් පමණය්.
විදේශ ප්‍රතිපත්ති ගැන කිසි දෙය දන්නේ නැති බුරුවෝ ටිකක් තානාපති කර යැව්වෙත් එතුමාමය.
ඔය ඉල්ලීම් ටික නම් එයාටම ගැලපෙන ඒවා
ඔය ඉල්ලීම් ටික බැලුවොත් එතුමා හරි තොත්ත බබෙක්,එයාට කිසිම දෙයක් දන්නේ නැහැ.එයා කිසි වැරැද්දක් කරන්නෙත් නැහැ!
meyata kalin kattiyat kale okamane ban... muuta passe ena eka muta wada honda wenna kohomada?
heta umba janadipathi unath karanne oya tikamayi ha nadda?

