ජනපති නානවා

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
ඒය් ඉක්මනට ජාතික රූපවාහිනිය බලපන්.
2012 Budget එක ඉදිරිපත් කරනව.

Code:
http://www.rupavahini.lk/live_popup.html
 
Last edited:

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
රණවිරුවන්ගේ දෙමව්පියන්ට එක් අයෙකුට රුපියල් 750 බැගින් මාසික දීමනාවක් ලබා දීමට යෝජනා කරනව.

අල කන්නද ඕයි 750 ක් ?? :growl::growl:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රණවිරුවන්ගේ දෙමව්පියන්ට එක් අයෙකුට රුපියල් 750 බැගින් මාසික දීමනාවක් ලබා දීමට යෝජනා කරනව.

    අල කන්නද ඕයි 750 ක් ?? :growl::growl:

    දැන් රුපියල් 1000 ක් අරන් ගියාම රුපියලේ බෑග් එක පිරෙන්න වත් බඩු ගන්න බෑ. :rofl:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව යයි :rofl::rofl:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    yako me aanduwa eka dakkoth ekatath badha gahai.... lol.. P*ke aanduwak..:no::no::no::no::no::no::no:

    ape patthe nam gewal walta awilla gramasekawa mahatthaya pol pala denawa, pohora denawa, thawa elawalu jathi, karal wargawala ata jathi denawa gedara hitawala adayam ganna kiyala. mewa denne unp anduwen wenna thi mage hithe..
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,958
    666
    113
    @ Lankawe oi
    ape patthe nam gewal walta awilla gramasekawa mahatthaya pol pala denawa, pohora denawa, thawa elawalu jathi, karal wargawala ata jathi denawa gedara hitawala adayam ganna kiyala. mewa denne unp anduwen wenna thi mage hithe..

    koheda machan ehema denne.. ube address eka diyako apit balanna kauda oya gramasevaka kiyala..... ubalata mara sepa athi neda
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ape patthe nam gewal walta awilla gramasekawa mahatthaya pol pala denawa, pohora denawa, thawa elawalu jathi, karal wargawala ata jathi denawa gedara hitawala adayam ganna kiyala. mewa denne unp anduwen wenna thi mage hithe..

    hehe.. eewa deela grama sewaka mahaththaya kiyanawada reeta dora erala thiyanna kiyala....:P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කරපිංචා මිටිය රුපියල් 20/=
    ජය වේවා
    (බොරුනම් දැන් පල නුවර මාර්කට් එකට )

    කරපිංචා ගහක් වත් ගෙදර හදාගනින් මචන්..
    උඹ කරපිංච මිටිය රුපියල් 5/= ද ගන්න හිතන් ඉන්නේ??
    එතකොට ගොවියට මොනවද බන් ඉතුරු වෙන්නේ???
    :eek:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කරපිංචා මිටිය රුපියල් 20/=
    ජය වේවා
    (බොරුනම් දැන් පල නුවර මාර්කට් එකට )

    අපි වවමු රට නගමු..:P