ජනපති, නිදහස් පක්ෂයේ වේදිකාවට නගින්නේ නෑ&#3517

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ජනපති, නිදහස් පක්ෂයේ වේදිකාවට නගින්නේ නෑ&#3517

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරි මැතිවරණයකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වේදිකාවට ගොඩ නොවන බවට තම පක්ෂයට ප‍්‍රකාශ කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප‍්‍රකාශ කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

ශ්‍රීලනෙපෙ හාන්සියි.... තමන්ගෙ පක්ශෙ ජයග්‍රහනය වෙනුවෙන් කැප වෙන්න නෑලු. අනේ මන්දා. ටොයියන්ටනම් ගුඩ් නිව්ස්. පොනිල් ආයේ අගමැති වෙයිද?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ඉතින් උඹට මොකෝ බං. මෙච්චර වෙලා පර්සි මහේන්ද්‍රට නේද කඩේ ගියේ?
දැන් උඹට මෛත්රිව නිදහස් පක්ෂ වේදිකාවට ගේන්නත් ඕනේ ද?

You must spread some Reputation around before giving it to GrandJury again.
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම නැතුව තමන්ට කොටියා, ගෑනු හොර කියපු එවුන්ට චන්දේ දෙන්න කියලා කියන්නද?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඉතින් උඹට මොකෝ බං. මෙච්චර වෙලා පර්සි මහේන්ද්‍රට නේද කඩේ ගියේ?
    දැන් උඹට මෛත්රිව නිදහස් පක්ෂ වේදිකාවට ගේන්නත් ඕනේ ද?

    You must spread some Reputation around before giving it to GrandJury again.
    මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එහෙම නැතුව තමන්ට කොටියා, ගෑනු හොර කියපු එවුන්ට චන්දේ දෙන්න කියලා කියන්නද?

    hqdefault.jpg

    මම නුගේගොඩට මහින්දට චන්දේ දුන්න ලක්ෂ 58 ගෙනෙල්ලා !..........

    සිරිසේන ජනාධිපතිගෙන්:rolleyes::P ඉල්ලුවා ! අපේ මහින්ද අයියට අගමැති අපේක්ෂක කම දෙන්න කියලා !

    මම වැඩිය සිරිසේනට :* බනින්නේ නැතුව බැන්නේ රනිල්ට ....:P:P පොනිල්ට !:rofl:
    සිරිසේනට බැනලා බැහැනේ ! මහින්ද අයියට අගමැති අපේක්ෂක කම ඉල්ලා ගන්න නිදහස්‌ පක්ෂෙන් !

    විල්ලජ්ජයි මට ! එත් ඉතින් නිදහස් පක්ෂේ අගමැති අපේක්ෂක කම නැතුව... මහින්ද අයියා චන්දේ ඉල්ලුවොත් වෙන්නේ මහින්ද අයියා වැටිච්ච වලට මටත් පනින්න. :oo::confused:

    මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා.

    පුහැ ! ඔන්න මමත් නිදහස් පක්ෂේ මැරෙනකම් එකම පක්ෂයක් අල්ලාගෙන ඒ පක්ෂේ මොන වැරැද්ද කලත් එකේ ඉන්න මම !
    බයියන්ට අතිගරු සමාජවාදී පනික්කියා !
     
    Last edited:

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.:rofl::P. ඕවත් ඔහොම්ම ගියදෙන්.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා.

    :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම ශ්‍රීලනිපෙ, අපිට ඕනෙ පක්ශෙ වෙනුවෙන් කැප වෙන නායකයෙක්, නැතුව පක්ශෙ පොනිල්ට පාවා දෙන පගර නැට්ටෙක් නෙමේ. මහින්ද වැලේ වැල් නැතිව හිටිය පක්ශෙ මහා පර්වතයක් කලා.
    මහින්ද තමා නිදහස් පක්ශෙ ට කුඩ්ඩොයි එතනෝල් කාරයොයි බැසිලා වගේ වෙසිගෙ පුතාලයි ගෙනත් ඒක කෑවෙ