ජනපති නියෝගය කැලේ.. රාජ්‍ය මාධ්‍ය ආයතනයේ මුල් ඇවරියේ පඩිය කෝටි 04යි…

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2020/01/12 දින ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් අස්සන් තබන ලද විශේෂ චක්‍රලේඛ අංක ps/sp/circular/02/2020 අනුව රාජ්‍ය ආයතන සභාපතිවරැ සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමාජිකයන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් නියෝගයන් නිකුත් කර තිබේ.

    ඒ අනුව සභාපතිවරයකුට මසකට වැටුප ලෙස ලබා ගත හැක්කේ රුපියල් ලක්ෂයක් (රැ 100,000/=) සහ නිල රථයක් සහ ඉන්ධන ලීටර 150 පමණි. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත මසකට ලැබිය හැකි උපරිම දීමනාව වන්නේ රැපියල් විසිපන්දහසකි . (රැ 25000/=). අධ්‍යක්ෂ මණ්ඩල සදහා නිල රථ හෝ ඉන්ධන දීමනා හිමි නොවේ.

    කෙසේ වෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු මසකට වැටුප රුපියල් ලක්ෂ හයකට ( රුපියල් 600,000/=) ආසන්න වැටුපක් මාසිකව ලබන බව වාර්තා වෙයි. එම පැකේජය සදහා මසකට වැටුප ලෙස රුපියල් ලක්ෂ දෙකක් ( රැ 200,000/=), මෝටර් රථ දීමනාව ලෙස රැපියල් ලක්ෂ දෙකක්( රැ 200,000/=), ඉන්ධන දීමනාව රැපියල් ලක්ෂයක් , ( රැ 100,000/=) ,සංග්‍රහ දීමනාව සහ රියදුරු දීමනාව රැපියල් ලක්ෂයක් ( රැ 100,000/=) ලෙසය.

    එමෙන්ම එහි අධ්‍යක්ෂවරයකු මසකට රැපියල් ලක්ෂ හතර හමාරක් ( රැපියල් 450,000/=) එලෙස එම ආයතනයේ අධ්‍යක්‍ෂවරැ 4 දෙනකු මාසික වැටුප් ලබන බව වාර්තා වේ. ඒ සදහා වැටුප රුපියල් 180,000/= , මෝටර් රථ දීමනාව රැ රුපියල් 70,000/=, ඉන්ධන දීමනාව රැපියල් ලක්ෂයක් ( රැ 100,000/=) , රියදුරු දීමනාව රැපියල් 50,000/= සහ සංග්‍රහ දීමනාව සහ රියදුරු දීමනාව රැපියල් ලක්ෂයක් ලෙසය ( රැ100,000/=)

    ඒ අනුව වර්ෂයකට මෙම සභාපතිවරයා වෙනුවෙන් වර්ෂයකට රැපියල් මිලියන 7.2 ක් ( රැපියල් ලක්ෂ 72 ක්) සහ එක් අධ්‍යක්ෂවරයකු වෙනුවෙන් මිලියන 5.4 ක් ( ලක්ෂ 54 ක්) වැටුප් වියදම් ලෙස ගෙවනු ලබයි. මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනයේ මුදල් , නීති, මෙහෙයුම් සහ මාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල යන අධ්‍යක්ෂ ධුර හතර සදහා මසකට රැපියල් මිලියන 21.6 ( රැපියල් ලක්ෂ 216 ක් ) වැය වේ.

    වර්ෂයකට සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ 4 දෙනා සදහා සමස්ත වියදම රැපියල් මිලියන 22.8 කි. රුපියල් ලක්ෂ 228 කි). පසුගිය වසර දෙක සදහා ඒ අනුව සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයහි 4 දෙනකුට නඩත්තුව සදහා මුලු වියදම රුපියල් ලක්ෂ 456 කි. ( මිලියන 45.6 කි.)

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයෙහි වැටුප් ගෙවීමේ චක්‍රලේඛය අනුව කටයුතු කළේ එම රාජ්‍ය මාධ්‍ය ආයතනයේ වර්ෂයක සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයහි වියදම වන්නේ රැපියල් ලක්ෂ 24 කි. ( රැපියල් මිලියන 2.4 කි.) ඒ අනුව වසරකට වර්ෂයකට රැපියල් ලක්ෂ 204 ක අනවශ්‍ය වියදමක් එම රාජ්‍ය මාධ්‍ය ආයතනය දරා තිබේ. පසුගිය වසර දෙකදී එම ආයතනය සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයහි 4 දෙනා නඩත්තුව සදහා අනවශ්‍ය ලෙස රැපියල් ලක්ෂ 404 ක් වියදම් කර තිබේ.( රැපියල් මිලියන 40.8 ක් )

    මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනයේ යහපාලන සමයේ අධ්‍යක්ෂ නීති සහ අධ්‍යක්ෂ මෙහෙයුම් කටයුතු කර තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සදහා පමණක් සහභාගී වන අධ්‍යක්ෂවරැ ලෙසය. එම ආයතනයේ සේවකයන් වත්මන් රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වියදම් අඩු කිරීම උදෙසා ජනපතිගේ චක්‍රලේඛය අනුව සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සදහා වැටුප් නියම කර අනවශ්‍ය වියදම් ඉවත් කරන ලෙසය.

    මෙම ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ වරැ සේවයට පෑමිණෙන්නේ උසාවිය කටයුතු නිමවී ප.ව 2.30 පසු බවද වාර්තා වෙයි. එම සභාපති සහ අධ්‍යක්ෂ වරුන්ට උදේ වරුවේ වෙනත් රැකියාවක නිරතව දෙවන රැකියාව සදහා මෙලෙස ප.ව 2.30 ට එම ආයතනයේ සේවයට පැමිණ ප.ව 5.00 යලි සේවය නිම කර නිවෙස් වෙත යන බවද වාර්තා වෙයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174

    Lankawa bankrupt wena eka ahannath deyakda?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    dan-sapada-mahinda.gif
     
    • Haha
    Reactions: kinkon