ජනපති පත්වී අදට වසර 2ක්😍

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1721483625665.jpeg

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී අදට (20) වසර දෙකක් සපිරෙයි.

    2022 වසරේ ජුලි මස 20 වනදා මෙරට 08වන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව එවකට පාර්ලිමේන්තු මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

    හිටපු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමත් සමග විධායක ජනාධිපති ධුරය සඳහා පුරප්පාඩුවක් පැවති අතර ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට පියවර ගත්තේය.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානයක යන මහත්වරුන් ඉදිරිපත් විය.

    ඡන්ද විමසීම උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වු අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය භාවිත කළේය.

    මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි අතර ඡන්ද 04ක් ප්‍රතික්ෂේප වී තිබුණි.

    ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව වු 219න් ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණි.

    එදින සිට වර්තමානය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හොඹවන අතර එවකට පැවති ආර්ථික අර්බුදයෙන් රට බේරාගනිමින් කටයුතු කළ නායකයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා සැලකෙයි.

    එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා සෘජුව ප්‍රකාශ කර නැතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතා බවය.

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පොහොට්ටු මන්ත්‍රීලා පත් කරගත්ත මයිනගෙ රූකඩේ
    අරගලයෙන් පත් වුන ජානාදිපති තමා රනිල් වික්‍රමසිංහ.
    රනිල් හාමු එල.

    එක නෙමේ අර තම්බියා ආයේ ආවේ නැද්ද බං?
    කෝ බන් මහ ලොකු චන්ඩියා සතියෙන් හොයාගන්නවා කියපු එකා දැන් ඔන්ලයිනුත් නෑ..
     
    • Like
    Reactions: netudara

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අරගලයෙන් පත් වුන ජානාදිපති තමා රනිල් වික්‍රමසිංහ.

    කෝ බන් මහ ලොකු චන්ඩියා සතියෙන් හොයාගන්නවා කියපු එකා දැන් ඔන්ලයිනුත් නෑ..
    එකනේ බං. මට ෂොට් එක දෙනවා කිව්වා. මාත් මේ බලාගෙන ඉන්නේ.
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අවුරුදු 2දී කරපු දෙයක් නෑ. තව ණය ගත්ත, ගෙවන එක කල් දාගත්ත වගේ කතා තමයි කියන්න තියෙන්නෙ ගොන් බඩු ටිකට
    ලංකාවේ නෙමේද ඉදියේ පොන්න බයියෝ😀.2022 sri lanka economy crisis කියලා ගහලා බලපන් මතක නැත්නම් ගොබ්බයා😀🧠🤏.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඔව් ඉතින් ගිහින් ආයි ආවා.
    එන්නේ නැත්තම් එන්නේ නෑ කියලා අහක් වෙයන් . උබල වගේ ප්‍රතිපත්තියක් නැති උන්ද මේ රනිල්ට ආවඩන්නේ 🤷
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ නෙමේද ඉදියේ පොන්න බයියෝ😀.2022 sri lanka economy crisis කියලා ගහලා බලපන් මතක නැත්නම් ගොබ්බයා😀🧠🤏.
    ඒක විසඳුවේ බඩු මිල වැඩි කරලා. මතකද ඒ දවස්වල කිරිපිටි පෝලිමේ ඉඳල නන්ද්සෙනට හූ කියපු එවුන්? දැන් උන් කිරිපිටි බොන්නෙ නෑ.

    රටේ නිෂ්පාදනය වැඩි කරා වගේ කතාවක් කියපන් පුළුවන් නම්! නැත්නම් රජයේ බර අඩු කරා කියපන් පුළුවන් නම්!
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    ලංකාවේ නෙමේද ඉදියේ පොන්න බයියෝ😀.2022 sri lanka economy crisis කියලා ගහලා බලපන් මතක නැත්නම් ගොබ්බයා😀🧠🤏.
    Sama giwisum gaha gaha kotinta weapons yawapu, maha bank bankuwath ekka ube ammage pettiy kaduwa hati mathaka nadd ponnyo
     
    • Dislike
    Reactions: J Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    අවුරුදු 2දී කරපු දෙයක් නෑ. තව ණය ගත්ත, ගෙවන එක කල් දාගත්ත වගේ කතා තමයි කියන්න තියෙන්නෙ ගොන් බඩු ටිකට
    මෙයාට ඡන් දේ දෙන්න නෙමෙයි කියන්නේ

    ඒත් මෙයා කිසි දෙයක් නොකරා කියන්නබෑ. හැමෝම කයිවාරු ගැහුවා විතරයි. මෙයා නොහිටින්න අපිට ණය ප්‍රතිව්‍යහගත කරගන්න අදටත් බැරි වෙනවා. ජෙප්පේ ඒ වෙලේවේ බලේට ආවා නම් අපිටත් ග්‍රීසියේ වගේ තියන සම්පත් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරගෙන පෝලිම්වල ගිහින් හාල් සීනීපවා ගන්නයුගයක් උදාවෙන්න ඉඩ තිබුනා. ඒත් රනිල් හැම පැත්තම බැලන්ස් කරලා ගහපු ගේම මාරයි. කයිවාරු ගහන්න හැමෝටම පුලුවන්. ඒත් කරන්න ලේසි නෑ. දැන් හැමතැනම කිසි පෝලිම නෑ, ටුවරිසම් හොදට තියනවා. දැන් ඉතින් උබලා මට බනියි රනිල්ව සුද්ද කරන්න හදනවා කියලා. මට මූව පේන්න බෑ. ඒත් හොද වැඩක් කරොත් අපි අගේ කරන්න ඕනි. නිකමට හිතපන් උබ ලෝන් එකක් ගහලා ගෙයක් හදාගෙන යනකොට උබේ රස්සාව නැති වෙනවා. එතකොට උබට ණYඅ ගෙවන්න බෑනේ. එතකොට උබ ලෝන් ඇරියස් වෙලා, ඇපේට තියපුවා සින්න වෙන්න දෙනවද? එහෙම නැත්නම් බැංකුව එක්ක කතා කරලා කල් දික් කරගන්නවද, වෙනත් ක්‍රමයක් හදාගන්නවද කියලා අවංකව හිතපන්කෝ. රස්සවා නැති උන ගමන් ගෙවල් හැදිල්ල පැත්තක දාලා මූලික අවශ්‍යතා ටික කෑම, බෙහෙත් වගේ ඒවා හොයාගන්න ක්‍රම හදාගන්න ඕනි. මේවගේ ප්‍රශ්නෙක ඉද්දි ලෝන් ගෙවන්න බැඑනේ. හිර වෙනවනේ. කොහොම හරි කල් ඉල්ලගෙන ජොබක් හොයාගෙන පවුලත් බැලන්ස් කරගෙන, ඊට පස්සේ ණය ගෙවන්න පටන් ගන්න එකනේ බන් කරන්න තියන හොදම ක්‍රමය. වහ බොන එකවත්, දේපල සින්න වෙන්න දීලාබලා ඉන්න එකවත් නෙමෙයිනේ කරන්න ඕනි. රනිලුත් කරේ මේක. ණය ගෙවන්න බැරි නිසා කල් ඉල්ලගෙන රටේ ආර්ථිකය යම් මට්ටමකට ගොඩ දැම්මා. ඒක කාටවත් නෑ කියන්න බෑ. මේ වීදියට ගිහින් යම් කාලෙකදි ණය ටික ටීක ගෙනව්ව පටන් ගන්නත් පුලුවන්. මේ රට ගොඩ යන්නෙ නෑ, අපිත කවුරුත් ණය දෙන්නෙ නෑ කිය කිය අඩ අඩ හිටීය නම් අදටත් උබලා අපි හැමෝම තෙල් , ගෑස් විතරක් නෙමෙයි, හාල් කිරි පිටී පෝලිම්වලත් ඉන්න තිබුනා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒක විසඳුවේ බඩු මිල වැඩි කරලා. මතකද ඒ දවස්වල කිරිපිටි පෝලිමේ ඉඳල නන්ද්සෙනට හූ කියපු එවුන්? දැන් උන් කිරිපිටි බොන්නෙ නෑ.

    රටේ නිෂ්පාදනය වැඩි කරා වගේ කතාවක් කියපන් පුළුවන් නම්! නැත්නම් රජයේ බර අඩු කරා කියපන් පුළුවන් නම්!
    බූරුවෝ ඩොලර් එක දෙගුනෙකින් වැඩි වෙද්දි බඩු මිල වැඩි වෙනවා තමා.දැං හැමදේම ගනන් අඩු වෙලා.