ජනපති පරදවන කොටි වැඩපිළිවෙළ මහ විරු දිනයේ
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ අරමුණ ඇතිව ගෝලීය දෙමළ සංසදයේ විශේෂ රැස්වීමක් ලන්ඩන් නුවර දී ඉකුත් 27 දා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ ඒ රටවල පවතින මතය වෙනස් කිරීමේ අරමුණ ඇතිව මෙම රැස්වීම සංවිධාන කර ඇති අතර ඉදිරියේදී ලෝකය පුරා මෙවැනි රැස්වීම් පැවැත්වීමට ගෝලීය දෙමළ සංසදය සූදානමින් සිටින බව වාර්තා වේ. ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීම වැළැක්වීමත් කෙසේ හෝ ජයග්‍රහණය ලැබුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමත් මොවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.