ජනපති පාර්ලිමේන්තුවට

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    cat yawn GIF
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඒක තමයි මං උදේම උඹලට කිව්වේ ඩිරික්ට් ඉර දිහා බලන්න කියලා
    ඇයි මොකද වෙන්නේ එතකොට? මම නම් දන්නේ කෙලින් ඉර දිහා බලන්න හොඳ නෑ කියලා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අද අමතනවලු
    කිසි වැඩකට ඇති දෙයක් ගන්න නැහැ ඔය කතාවෙන්.
    Live amathanna puluwan weida nande ta :rolleyes: recording ekak pennaida jathiya amathanwa wage :rofl:
    ස්ක්‍රීන් එකක් දාලා රෙකොර්ඩින් එකක් යවයිද දන්නෙත් නැහැ
     
    • Sad
    • Like
    Reactions: zid2021 and B.Chat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඇයි මොකද වෙන්නේ එතකොට? මම නම් දන්නේ කෙලින් ඉර දිහා බලන්න හොඳ නෑ කියලා.
    ඒ සූර්යග්‍රහන දවස්වලටනෙ බං උදේ ඉර එළිය හොඳයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඌට පක්ෂව පාර්ලිමේන්තුවේ චන්දයක් දෙන උන්ව බය කරන්න පුලුවන් මැතිවරනෙකදි කෙලවනවා කියල
    ඔය ස්වාදීන වුනා කියන උන්ගේ ඇත්ත මූනු බලාගන්න පුලුවන්