ජනපති මන්දිරයේ මසක වියදම මිලියන 15

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජනපති මන්දිරයේ මසක වියදම මිලියන 15

    p-b-abykoon(1).jpg

    sri-lanka-accommodation-h46.jpg

    ජනපති මන්දිරයේ ජලය, විදුලිය හා නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 15 ක වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එහෙයින් එහි පදිංචිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව පැරණි නිවාස දෙකක් එක්කර ජනපතිවරයෙකුගේ පරිහරණය සඳහා උචිත අයුරින් නවීකරණය කිරීමට සිදු වූ බව ඔහු සඳහන් කරයි.

    ජනපති නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන් කර තිබෙන බවට වාර්තා වන තොරතරු පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

    නිවසේ ආරක්ෂාව සඳහා, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා වන නිලධාරීන්ගේ නේවාසික පහසුකම් සඳහා මෙන්ම ගරාජයද ප්‍රතිසංස්කරණය කිරීමට සිදු වූ බවද ජනපති ලේකම්වරයා පවසයි.

    එසේම බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය හා ආරක්ෂක අංශ සඳහා බී.එම්.ඩබ්ලිව් යතුරු පැදි අණවුම් කළේ පසුගිය රජය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බවත්, ඒවා ප්‍රතිඅපනය කළ නොහැකි වීම නිසාත්, වරායේ තබා ගැනීම වෙනුවෙන් ගුදම් ගාස්තු ඉහළ යන නිසාත් ආදාළ මෝටර් රථය හා යතුරු පැදි රජයට පවරා ගැනිමට සිදු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජනපති නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන් කර තිබෙන බවට වාර්තා වන තොරතරු පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

    kanna ona unama kabarayath thalagoya wenawa kiyanne mewata wenna ona :dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජනපති නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන් කර තිබෙන බවට වාර්තා වන තොරතරු පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

    kanna ona unama kabarayath thalagoya wenawa kiyanne mewata wenna ona :dull:

    ඔචර සරල නම් ඔය තියෙන ගෙයක ඉඩපලකෝ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලයට එනකන් ඕන කෙනෙක් සරලයි හිටං

    ඊයේ තවත් කෝටි 9 ක්‌ ඉල්ලයි

    අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

    ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කරන රථ දෙකක්‌, ඩමි රථ දෙකක්‌ සහ විදෙස්‌ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැටනව ලක්‍ෂ එකොළොස්‌ දහසක මුදලක්‌ ඉල්ලා ඊයේ (07දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

    ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව සභාවට ඉදිරිපත් කළේය.

    ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු රථ දෙකක්‌ මිලට ගැනීමට රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක්‌, ජනාධිපතිවරයා සඳහා ආරක්‍ෂක රථ ලෙස භාවිත කිරීමට එකක්‌ රුපියල් දෙකෝටි හැට ලක්‍ෂය බැගින් වූ අනුරූපී රථ දෙකක්‌ (ඩමි වාහන) මිලට ගැනීමට රුපියල් පන්කෝටි විසිලක්‍ෂයක්‌ සහ විදෙස්‌ ගමන් සඳහා රුපියල් දෙකෝටි තිස්‌නවලක්‍ෂ එකොළොස්‌ දහසක මුදලක්‌ ලබාදෙන ලෙස ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

    http://www.divaina.com/2015/10/08/news43.html
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Path Vechcha Alutha Davasa Gane Giya Viyadama Kiuwa Neda?:baffled::baffled: Bath Kanna Mechcharai, Banis Kanna Mechcharai, Beheth Valata mechcharai Kiyala...:oo::oo: Dan Kiyanne Nedda? :rolleyes::rolleyes: (Uda Tala Thiyenne Tintagel Colombo (Chandrikage Gedara Photo Ekak):yes::yes:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    oya aluth reddwal hadanna viyadam karapu eke..
    prana ekema hitiyama evarai..
    padinchi une ne kiyala ewwage nadaththu nawthinne nene..
    anthimata karapu ithiriyakuth ne.. owwath vinasa wela yai.. aga purama mole..
    rupiyal 10k save karala eka market karanwa ape gonunwa andanna..
    arahen laksha ganan viansha wenawa..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සරල විදිහට පොල් අතු පැලක ඉන් එපයි.... මහින්දගේ ඒවා පෙන්න පෙන්න උද ගෙන කගපු ගොබ්බයො දැන් ඉන්නේ නැට්ට පුකේ ගහන හිටන්
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බලයට එනකන් ඕන කෙනෙක් සරලයි හිටං

    ඊයේ තවත් කෝටි 9 ක්‌ ඉල්ලයි

    අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

    ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කරන රථ දෙකක්‌, ඩමි රථ දෙකක්‌ සහ විදෙස්‌ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැටනව ලක්‍ෂ එකොළොස්‌ දහසක මුදලක්‌ ඉල්ලා ඊයේ (07දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

    ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව සභාවට ඉදිරිපත් කළේය.

    ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු රථ දෙකක්‌ මිලට ගැනීමට රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක්‌, ජනාධිපතිවරයා සඳහා ආරක්‍ෂක රථ ලෙස භාවිත කිරීමට එකක්‌ රුපියල් දෙකෝටි හැට ලක්‍ෂය බැගින් වූ අනුරූපී රථ දෙකක්‌ (ඩමි වාහන) මිලට ගැනීමට රුපියල් පන්කෝටි විසිලක්‍ෂයක්‌ සහ විදෙස්‌ ගමන් සඳහා රුපියල් දෙකෝටි තිස්‌නවලක්‍ෂ එකොළොස්‌ දහසක මුදලක්‌ ලබාදෙන ලෙස ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

    http://www.divaina.com/2015/10/08/news43.html
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජනාදිපති පදවි ප්‍රාප්තියට රුපියල් 6000 යි ලුනේ. ඒකෙ හැටියට කුලිය පාලොස්දාහක ගෙයක් තමයි හරියන්නෙ මෙයාට.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    සරල විදිහට පොල් අතු පැලක ඉන් එපයි.... මහින්දගේ ඒවා පෙන්න පෙන්න උද ගෙන කගපු ගොබ්බයො දැන් ඉන්නේ නැට්ට පුකේ ගහන හිටන්

    Ammo mahindage puka lewa kala tyenawa aye supiriyatama :lol::lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    බලයට එනකන් ඕන කෙනෙක් සරලයි හිටං

    ඊයේ තවත් කෝටි 9 ක්‌ ඉල්ලයි

    අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

    ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කරන රථ දෙකක්‌, ඩමි රථ දෙකක්‌ සහ විදෙස්‌ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැටනව ලක්‍ෂ එකොළොස්‌ දහසක මුදලක්‌ ඉල්ලා ඊයේ (07දා) පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

    ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්‌තමේන්තුව සභාවට ඉදිරිපත් කළේය.

    ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු රථ දෙකක්‌ මිලට ගැනීමට රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක්‌, ජනාධිපතිවරයා සඳහා ආරක්‍ෂක රථ ලෙස භාවිත කිරීමට එකක්‌ රුපියල් දෙකෝටි හැට ලක්‍ෂය බැගින් වූ අනුරූපී රථ දෙකක්‌ (ඩමි වාහන) මිලට ගැනීමට රුපියල් පන්කෝටි විසිලක්‍ෂයක්‌ සහ විදෙස්‌ ගමන් සඳහා රුපියල් දෙකෝටි තිස්‌නවලක්‍ෂ එකොළොස්‌ දහසක මුදලක්‌ ලබාදෙන ලෙස ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

    http://www.divaina.com/2015/10/08/news43.html

    :lol::lol::lol::no::no::angry::angry:

    මහින්ද කරොත් - හොරා..... හොර...ඕකෙන් 50% බැසිල්ගේ සාක්කුවට යනවා. මහජන දේපල නාස්ති කරනවා

    my3 කරොත් - ? ඉන්නවා ඇටි කෙහෙල් කපු උගුඩුවො නෙවි රිලව් වගේ

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol::no::no::angry::angry:

    මහින්ද කරොත් - හොරා..... හොර...ඕකෙන් 50% බැසිල්ගේ සාක්කුවට යනවා. මහජන දේපල නාස්ති කරනවා

    my3 කරොත් - ? ඉන්නවා ඇටි කෙහෙල් කපු උගුඩුවො නෙවි රිලව් වගේ

    එක තමයි බන් එකෙක්වත් කතාකරන්නේ නැනේ .ඊටත් වඩා මේවා හරි කියල කියන්න තමයි තාමත් දගලන්නේ ...:no:
    :dull::dull:

    මුන් වැරැද්දට වැරදියි කියන්න බය මොකද ?:eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol::no::no::angry::angry:

    මහින්ද කරොත් - හොරා..... හොර...ඕකෙන් 50% බැසිල්ගේ සාක්කුවට යනවා. මහජන දේපල නාස්ති කරනවා

    my3 කරොත් - ? ඉන්නවා ඇටි කෙහෙල් කපු උගුඩුවො නෙවි රිලව් වගේ

    e kiyanne uba piligannawa mahinda hora kiyala? kohomath maithrith mahinda wage unoth awrudu 5k yanna kalin badu hambenawa :lol:
     
    L-Smoker

    Member
    p-b-abykoon(1).jpg

    sri-lanka-accommodation-h46.jpg

    ජනපති මන්දිරයේ ජලය, විදුලිය හා නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 15 ක වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එහෙයින් එහි පදිංචිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනපති ලේකම් පී.බී. අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව පැරණි නිවාස දෙකක් එක්කර ජනපතිවරයෙකුගේ පරිහරණය සඳහා උචිත අයුරින් නවීකරණය කිරීමට සිදු වූ බව ඔහු සඳහන් කරයි.

    ජනපති නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 180 ක් වෙන් කර තිබෙන බවට වාර්තා වන තොරතරු පිළිබඳව මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

    නිවසේ ආරක්ෂාව සඳහා, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා වන නිලධාරීන්ගේ නේවාසික පහසුකම් සඳහා මෙන්ම ගරාජයද ප්‍රතිසංස්කරණය කිරීමට සිදු වූ බවද ජනපති ලේකම්වරයා පවසයි.

    එසේම බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය හා ආරක්ෂක අංශ සඳහා බී.එම්.ඩබ්ලිව් යතුරු පැදි අණවුම් කළේ පසුගිය රජය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බවත්, ඒවා ප්‍රතිඅපනය කළ නොහැකි වීම නිසාත්, වරායේ තබා ගැනීම වෙනුවෙන් ගුදම් ගාස්තු ඉහළ යන නිසාත් ආදාළ මෝටර් රථය හා යතුරු පැදි රජයට පවරා ගැනිමට සිදු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
    :)
     
    Similar threads