ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්

    :shocked::shocked::shocked::shocked::shocked:



    ජනපති මහින්දට ඇමරිකාවෙන් සිතාසියක්



    Mahinda-Rajapaksa201.jpg



    ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.

    මෙම සිතාසියට අනුව ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියහොත් ඒක පාර්ශිවික ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත්,එවිට එය ජනාධිපතිවරයාට අවාසි සහගත විය හැකි බවත් පැමිණිල්ලේ නීතිඥයා වූ ඇමරිකානු නීතිවේදී බෲස් ට්‍රේන් පවසයි.

    පසුගිය යුද සමයේ නීතියට පටහැණිව සිදුවූ බව කියන සිදුවීම් 3 ක් හේතුවෙන් අගතියට පත් ද්‍රවිඩ ජාතික පවුල් ත්‍රිත්වයක් විසින් මෙම නඩුව ‍ගොනු කර තිබුණු බව බී.බී.සී මාධ්‍ය අනාවරණය කරයි.

    ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අමෙරිකානු අධිකරණයක් විසින් මෙම සිතාසි නිකුත් කර තිබේ.

    අදාළ ඝාතන වලට ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව තීන්දු වුවහොත් ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් රටක ජනාධිපතිවරයාට හිමි පෞද්ගලික දේපළක් වෙත්නම් එය රාජසන්තක වීමේ අවදානමක් පවතින බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ඇමරිකානු නීතිවේදියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



    Ada Derana
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    EI YAKO APE EVUNTA SITHASI EVANNA UN KAURU KIYALADA HITHAN INNE,APITH YAVAMU OBAMATA EKAK.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oya minihata hoda wade.. kala kam palade kiyane owata tamai. utai, gotabayatai un hiti tan nati wela yanna one
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යකෝ මේක හරි වැඩක් නෙ,ඔබාම කාරයට ලංකාවෙන් නඩුවක් දලා එන්න කිව්වොත් එයිද?,අනික උන්ට තියන අයිතිය මොකක්ද මෙහෙම කරන්න,උන් කරන බලු වැඩවලට උසාවි අලුතෙන් හදන්න ඔන,එතරන් බල්ලොත් නොකරන වැඩ උන් කර කර,අපිට කියනවා,පරයෝ
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඔකුන්ගේ අදිරජ්‍යවාදී මානසිකත්වය තමයි ඔය පෙන්නනේ.අපිට අත තියන්න හදන්නේ ඇයි?
    ඇමරිකන් කාරයෝ එංගලන්ත කාරයොයි මේ අපිටද කියන්නේ යුද අපරාද කොළ කියලා..ඉසෙල්ලා මේවට දීපිය උත්තර..



    http://www.youtube.com/watch?v=M4LNFHlSemA&feature=share
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    යකෝ මේක හරි වැඩක් නෙ,ඔබාම කාරයට ලංකාවෙන් නඩුවක් දලා එන්න කිව්වොත් එයිද?,අනික උන්ට තියන අයිතිය මොකක්ද මෙහෙම කරන්න,උන් කරන බලු වැඩවලට උසාවි අලුතෙන් හදන්න ඔන,එතරන් බල්ලොත් නොකරන වැඩ උන් කර කර,අපිට කියනවා,පරයෝ

    ANIVARYEN MUN HITHAN INNE UN KIVVAMA API ENNA ONA KIYALA,MONAVA UNOTH MEKA WEDIDURA YANNA NODI SHAPE KARANNA ONI..NETHNAM MUN MEKATH AFGAN KARAI NETHNAM...:yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ehema kiyanna epa machan. mewage situation wala desapalana tharaha gawa ganna epa. ratak widiyata hithanna.

    :yes::yes::yes: well said yaluwa..hamoma ohoma hithanawanam me rata melahakatath diyunu wela.
    hamoma thama thamange yuthukam wagakinwala garu karala wadakaranawanam kochchara hodada..
    me welawedi api hamoma rata wenuwen enna oni..nathnam Libiyawata wechcha de wewi....
     
    Last edited: