ජනපති මහින්ද හෝලිෆීල්ඞ්ගේ කන බලයි

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ජනපති මහින්ද හෝලිෆීල්ඞ්ගේ කන බලයි

    සුපුසිද්ධ බොක්සිං ශූරයකු වූ හොලිෆීල්ඞ්, අද (30) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    සුප‍්‍රසිද්ධ බොක්සිං ශූරයකු වූ මයික් ටයිසන් විසින් කන සපාකනු ලැබුවේ හෝලිෆීල්ඞ්ගේය.

    එම සිද්ධියවූයේ මීට අවුරුදු 15 කට පෙර 1997 ජූනි 28 වැනිදා අමෙරිකාවේ එම්.ජී.එම් ග‍්‍රෑන්ඞ් ගාර්ඞ්න් අරීනාවේදී පැවති බොක්සිං තරගයකදීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොලිෆීල්ඞ්ගේ කනේ තුවාල කැළැල් පිරික්සන අයුරු


    mike600.jpg