ජනපති මහින්ද හෝලිෆීල්ඞ්ගේ කන බලයි
සුපුසිද්ධ බොක්සිං ශූරයකු වූ හොලිෆීල්ඞ්, අද (30) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
සුප්රසිද්ධ බොක්සිං ශූරයකු වූ මයික් ටයිසන් විසින් කන සපාකනු ලැබුවේ හෝලිෆීල්ඞ්ගේය.
එම සිද්ධියවූයේ මීට අවුරුදු 15 කට පෙර 1997 ජූනි 28 වැනිදා අමෙරිකාවේ එම්.ජී.එම් ග්රෑන්ඞ් ගාර්ඞ්න් අරීනාවේදී පැවති බොක්සිං තරගයකදීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොලිෆීල්ඞ්ගේ කනේ තුවාල කැළැල් පිරික්සන අයුරු