ජනපති මෛත්‍රිට සහය දුන් තිදරු මව නිවසින් ś
වසර දෙකහමාරක කාලයක සිට අම්බලන්ගොඩ මෝදර දේවාලය අසළ නිවසක ජීවත් වෙමින් සිටි ඩබ්ලිව් ශිරෝමි නැමැති තිදරු මවට සිය දරුවන් සමග පාරට බැසීමට සිදුව ඇත්තේ පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීම හේතුවෙනි. ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඇයට නිවසක් ලබාදී ඇත්තේ දරුවන් සමග අසරණ වී සිටිනු දැක අනුකම්පාවෙනි. ඇයට නිවස ලබාදුන් එම කාන්තාව හිටපු ජනපතිට මැතිවරණයේදී සහය පළ කර තිබේ. කෙසේ වුවද මෙම තිදරු මව මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරඇති අතර ජයග්‍රහණයෙන් පසුව පැවැති උත්සවවලට ද ඇය සහභාගි වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිවෙස් හිමි කාන්තාව පවසා ඇත්තේ මෛත්‍රීට වැඩ කළා නම් එයාගෙන්
නිවසක් ඉල්ලා ගන්නා ලෙසය. නව රජයේ නිවාස හා සමෟද්ධි අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතානනී මේ ඔබේ අවධානය පිණිසයි, මේ අසරණ පවුලට අපි පිහිටවෙමු, නව නිවසක් තනා දීමට ඔබතුමන් පිහිට මේ අසරණ පුවුලට අවශ්‍ය මොහොතයි, ගොසිප් සී ලංකා වෙබ් අඩවිය හා ජනතාව මේ මොහොතේ ඔබ තුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ අසරණ පවුලට නිවාස අමාත්‍යංශය හරහා නිවසක් තනා දෙන ලෙසයි.

ආහ් sorry මචන්.