ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි


    මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න,එම් කේ ඇස් ද ගුණවර්ධන, දුමින්ද දිසානායක ඔවුන්ගේ ඇමැති පදවි හා නියෝජ්‍ය ඇමැති පදවිවලින් නෙරපා හළ බව මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනය කරයි.ඔවුහු ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ද ඉවත් කරනු ලැබ සිටිති.



    ලංකාදීප​
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ko ara enawa kiwwa 20? 40? 60? okkoma apahu herila kiyala aranchi :lol:
    :no:
    පිස්සුද බන් ලංකාවේ කොහේද එහෙම හොද දේශපාලනයක්
    තමන්ගේ වාසියට තමයි ඔක්කෝම
    බලපන්කෝ ඉස්සරහට බල්ලෝ ටික පෝලිමට එයි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol::lol::rofl:
    නෙරපලා පුකේ ඇගිල්ල ගහගන්න කියාපන් දැන් ඉතිං
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙරපන්න කලින් හරි විදියට ගියේ බන්....දැන් ඉතින් කියනවා නෙරපුවා කියලා....අයියෝ සල්ලි.....

    හ්ම්ම් එයා ඉතින් මහ රජතුමානේ බන්..:yes:
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    හරි විදියට එයාලමයි අයින් උනේ බන්....දැන් ඉතින් කියනවා නෙරපුවා කියලා....අයියෝ සල්ලි.....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තනතුරුවලින් නම් නෙරපුවයි කියමුකො. ඒත් පක්ශේ ලේකම්ව කොහොමද බන් නෙරපන්නේ. ඔහොමත් මීට වඩා සෙට් එකක් අනිවා එනවා. බජට් එක නිසා තමා හොල්ඩ් වෙලා ඉන්නේ. බජට් එක පැරදුනොත් පාර්ලිමේන්තුව විසිරවන්න වෙනවා. එහෙම උනොත් මහ මැතිවරනයක් එක එක පක්ශවල තරග කරන්න වෙනවා. ඒක වලක්වන්න තමා ඔය එන සෙට් එක නවතිලා ඉන්නේ. බජට් එක පාස් උන ගමන් ඔකුන් කරනම ගහනවා. එතකොට බහුතර නිදහස් පක්ශයේ උන් ඉන්නේ සිරිසේන එක්ක, එතකොට මහින්දට නිදහස් පක්ශේ ඇති ලබ්බක් නැ. කොහොමත් දැන් සන්දානෙන්නේ පොර ඉල්ලන්නේ. එතකොට පොරට බුලත් කොලේ.. සිරිසේන "අත" ලකුනෙන් නේ ඉන්නේ. පොදු අපේක්දකයාඅ උන නිසා ලගදිම අලුත් සන්දානේට නමකුයි ලකුනකුයි නම් කරයි..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් නම් වැඩේ දෙල් වෙලා තියෙන්නෙ, :D:D

    ආ.. ඇත්තද එහෙනම් දැන් ගිහින් පුක පොලවේ ගහන් මැරියන් :D:D
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් නම් වැඩේ දෙල් වෙලා තියෙන්නෙ, :D:D
    උබටද මහ රජාටද? අදනම් උබ යන්න එපා අරලිය ගහ මන්දීරේ පැත්තේ. පොරට නහුතෙට නැගලා ඇත්තේ, අද ඇරියොත් නම් කොල බොක්කටම වදිනවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් නම් වැඩේ දෙල් වෙලා තියෙන්නෙ, :D:D
    :oo:
    එරෝ උබ අවංකවම කියාපන්
    01.මෛත්‍රී හොද නායකයෙක්ද
    02..මහින්දට වඩා දෙයක් පොදු සන්ධානයක් තුලින් රටට කරන්න පුලුවන්ද
    බැරිද ........
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :no:
    පිස්සුද බන් ලංකාවේ කොහේද එහෙම හොද දේශපාලනයක්
    තමන්ගේ වාසියට තමයි ඔක්කෝම
    බලපන්කෝ ඉස්සරහට බල්ලෝ ටික පෝලිමට එයි

    itin ban e ballo tikama aran tawa anduwak heduwat wedak tiyanawada? api hitan inna nidahas ratak hadannanam me parliament eke inna 225, 220 witara gedara yawanna wenawa, netuwa mahinda gawa hitapu kudu karayo horu aran alut anduwak heduwa kiyala mokut wenas wenne ne, maitri dinuwot apita aye awurudu ganak yanakan stable government ekak hadaganna be, rata apassata yana eka witarai wenne, chandikata ona widihatai maitri natanne, maitri dinot balaganna puluwan masa 5k 6k yaddi UNP eka ekka owun kela ganna heti, ape rate anagataya gena tiyan hopes okkoma neti una matanam, :dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo:
    එරෝ උබ අවංකවම කියාපන්
    01.මෛත්‍රී හොද නායකයෙක්ද
    02..මහින්දට වඩා දෙයක් පොදු සන්ධානයක් තුලින් රටට කරන්න පුලුවන්ද
    බැරිද ........
    01. මෛත්‍රී හොද මනුස්සය,
    02. යතාර්තය අනුව පවුල් පාලනයකට වඩා රටට යමක් කරන්ඩ පුලුවන්,

    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    itin ban e ballo tikama aran tawa anduwak heduwat wedak tiyanawada? api hitan inna nidahas ratak hadannanam me parliament eke inna 225, 220 witara gedara yawanna wenawa, netuwa mahinda gawa hitapu kudu karayo horu aran alut anduwak heduwa kiyala mokut wenas wenne ne, maitri dinuwot apita aye awurudu ganak yanakan stable government ekak hadaganna be, rata apassata yana eka witarai wenne, chandikata ona widihatai maitri natanne, maitri dinot balaganna puluwan masa 5k 6k yaddi UNP eka ekka owun kela ganna heti, ape rate anagataya gena tiyan hopes okkoma neti una matanam, :dull:
    :oo:
    මමත් කියන්නේ ඕකම තමයි බන් ,,,
    කොහේද උබට තේරෙන්නේ නැහැ නේ ...
    හැබැයි සහෝ මෙහෙම දෙයකුත් තියනවා
    මහින්දගේ රෙද්ද අස්සේ හැංගිලා ගහපු ගැහිලි නටපු විගඩම් පොදු සන්ධාන ආණ්ඩුවක් යටතේ එකෙකුටවත් කොරන්න ලේසිවෙන්නේ නැහැ
     

    bongbong15

    Member
    Nov 21, 2014
    3
    0
    0
    සැරටම ඉකවුනාම ඕම වෙනව. පව්. ඇබයක් වත් ගාගනි0 මහින්ද මාමේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    01. මෛත්‍රී හොද මනුස්සය,
    02. යතාර්තය අනුව පවුල් පාලනයකට වඩා රටට යමක් කරන්ඩ පුලුවන්,

    :yes::yes:
    :)
    එල එරෝ ,,,,
    බොහෝම ස්තුතියි අවංකව උබේ හැගීම් ප්‍රකාශකරාට