ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි
මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න,එම් කේ ඇස් ද ගුණවර්ධන, දුමින්ද දිසානායක ඔවුන්ගේ ඇමැති පදවි හා නියෝජ්‍ය ඇමැති පදවිවලින් නෙරපා හළ බව මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනය කරයි.ඔවුහු ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ද ඉවත් කරනු ලැබ සිටිති.

ලංකාදීප