ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එතකොට සිරිමා මොනාද කළේ? :P:P:P නිකන් පලයන් බන් යන්න.

නම මාරු කළාම හරියට ආයෙ 18 දුන්නාවගේමනෙ ගොන්ටෝ...? අපි ඔටුවො නෙමේ හරිද
උබ ඔටුවද පිට ඔටුවද මම දන්නේ නැ. වෙන දේ කිව්වේ. උබලා ගිය සතියේ කිව්වෙත් ගිලෙන නැවට පනින්න සිරිසේනට පිස්සු නැ කියලනේ. ඔය පැන්නේ.. ඒ වගේ. බලාගෙන ඉදහන් මේ ත්‍රේඩ් එක බුක් මාර්ක් කරලා. දින 100 පැන්නට පස්සේ මෙහෙම නොවුනොත් වරෙන් ත්‍රේඩ් එකට අපි කතා කරමු.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල හිතන්නෙ මෛතීපාලට කුඹුරුකොටන්න බැහැ කියලද? :baffled:ඇත්තටම ඔය මනුස්සය අන්තිම දුප්පත් පවුලකින් ආවෙ. ඒ විස්තර දන්න උදවිය දන්නව.:yes::yes:
    අනේ පුලුවන් එතුමා හොද ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති කමට ගැලපෙනව.:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඔටුවද පිට ඔටුවද මම දන්නේ නැ. වෙන දේ කිව්වේ. උබලා ගිය සතියේ කිව්වෙත් ගිලෙන නැවට පනින්න සිරිසේනට පිස්සු නැ කියලනේ. ඔය පැන්නේ.. ඒ වගේ. බලාගෙන ඉදහන් මේ ත්‍රේඩ් එක බුක් මාර්ක් කරලා. දින 100 පැන්නට පස්සේ මෙහෙම නොවුනොත් වරෙන් ත්‍රේඩ් එකට අපි කතා කරමු.

    ජනවාරි 08 ම බලමු.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හා දුප්පත් පව්ලකින් ආව නිසා අපි චන්දෙ දෙන්න ඕනි..... :rolleyes::rolleyes: නිකන් පලයන් බන් යන්න.... :dull::dull::dull:
    ඇයි වලව් දේශපාලනෙ නිසා කොරගත්ත හරිය මදිද?:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජනවාරි 08 ම බලමු.
    අන්න හරි. මේ ත්‍රේඩ් එකේ මම කිව්ව දේවල් නොවුනොත් මේ ත්‍රේඩ් එකම කොට් කරලා ජනවාරි 9 මගෙන් අහපන්. මම බොරු කිව්වේ කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපති පාලනයියි, අගමැති පාලනයෙයි වෙනසක් උබට නොතෙරෙනවට. දේශපාලනයේ දන්න මිනිස්සු දන්නවා අගමැති කමයි ජනාදිපතිකමයි මොකක්ද කියලා. ජනතාව කැමති නම් සිරිසේනට අගමැතිකම දෙන්න ඒකේ ගැටලුවක් නැනේ. මෙතන පිට පොට පටලව ගන්න එපා. මරා ජනාදිපති වෙලා රට කන එකයි, සිරිසේන අගමැති වෙලා රට කරවන එකයි දෙකක්. කවුරු අගමැති උනත් ජනාදිපති කරනවා වගේ හිතු හිතු උනට සන්ස්තා සබාපතිකම් දෙන්න. එයාර්පොට් ගහන්න, රැට හීනෙන් බයවෙලා චීනෙන් නය ගන්න. මේ වගේ මන්ද මානසික විකාර ජනාදිපති කෙනෙක් කලාට අගමැති කෙනෙකුට එහෙම කරන්න බැ. අන්න ඒකයි ඒකාදිපති පාලනයෙයි, අගමැතිකමෙයි වෙනස[/SIZE].
    ඔව් හොදයි, කවුද නරකයි කියන්නෙ අපි නරකයි කියන්නෙ නැ අපි කියන්නෙ පොනිල්ට ඔය කියන තනතුර හම්බෙන් නැ කියල එච්චරයි.:P:P ඇයිය් යකො මේක හරි කෙලියක්නෙ දින 100 ඉදල ගෙදර යන්ඩ ලොල් තමා. :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් හොදයි, කවුද නරකයි කියන්නෙ අපි නරකයි කියන්නෙ නැ අපි කියන්නෙ පොනිල්ට ඔය කියන තනතුර හම්බෙන් නැ කියල එච්චරයි.:P:P ඇයිය් යකො මේක හරි කෙලියක්නෙ දින 100 ඉදල ගෙදර යන්ඩ ලොල් තමා. :lol::lol::lol:
    රනිල්ට මහ මැතිවරනයෙන් අගමැතිකම හම්බෙයිද නැද්ද දන්නේ නැ. ඒක ජනතාවගේ චන්දේ. නමුත්, සිරිසේන දින්නොත් 9 වෙනිදට රටේ අගමැති රනිල්. ඒකයි ගිවිසුම. මේවාට එකග වෙලා තමයි මේ සන්දානේට යුඇන්පීය සහය දෙන්නේ. මගෙන් අහන්න එපා ඒක හරිද වැරදිද කියලා. මම කිව්වේ ගිවිසුම.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් හොදයි, කවුද නරකයි කියන්නෙ අපි නරකයි කියන්නෙ නැ අපි කියන්නෙ පොනිල්ට ඔය කියන තනතුර හම්බෙන් නැ කියල එච්චරයි.:P:P ඇයිය් යකො මේක හරි කෙලියක්නෙ දින 100 ඉදල ගෙදර යන්ඩ ලොල් තමා. :lol::lol::lol:
    අනේ බොල බූරුපුතේ. මෛත්‍රීපාල ඇවිත් දොලපිදේනි දෙනව වගෙ රනිල්ට අගමැතිකම දෙන්නෙ නැහැ. මෛත්‍රීපාල ඇවිත් ජනාධිපති දූරේ බලතල පවරල ඊටපස්සෙ මහමැතිවරනෙ තියනව. ඒකෙන් දිනන පක්ෂෙ නායකයා අගමැතිවෙනව. මහින්දටත් උවමනානම් අගමැති වෙන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔටුවද පිට ඔටුවද මම දන්නේ නැ. වෙන දේ කිව්වේ. උබලා ගිය සතියේ කිව්වෙත් ගිලෙන නැවට පනින්න සිරිසේනට පිස්සු නැ කියලනේ. ඔය පැන්නේ.. ඒ වගේ. බලාගෙන ඉදහන් මේ ත්‍රේඩ් එක බුක් මාර්ක් කරලා. දින 100 පැන්නට පස්සේ මෙහෙම නොවුනොත් වරෙන් ත්‍රේඩ් එකට අපි කතා කරමු.
    මම නම් එහෙම කියුවෙ නැ,තෙර්ඩ් එකට ඇවිත් දින 100 පස්සෙ මොනා කතා කරන්ඩද වෙනස් කොරේ නැත්තන් උබ වෙනස් කරවනවද ලොල් බන්.:P:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් හොදයි, කවුද නරකයි කියන්නෙ අපි නරකයි කියන්නෙ නැ අපි කියන්නෙ පොනිල්ට ඔය කියන තනතුර හම්බෙන් නැ කියල එච්චරයි.:P:P ඇයිය් යකො මේක හරි කෙලියක්නෙ දින 100 ඉදල ගෙදර යන්ඩ ලොල් තමා. :lol::lol::lol:

    මහින්දට ඇරපු එකේ රනියට අරින එක මහ දෙයක්ද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ගමේ ඉපිදී ගොවියකුගේ පුතකු ඔබට, ගම පන්සල ගමේ මිනිස් ජීවිතය අලුත් දෙයක් නොවේ, ඔබ වැනි කෙනෙකු තමා අප රටට නායකයකු විය යුත්තේ, ඔබට ජය පතමි. ජයවේවා.!​

    පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි.
    සිරිසේන මහතා ඉපඳුනේ1951 සැප්තැම්බර 03 වැනිදාය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය.පසුව ඔහු ග්‍රාම නිලධරයෙක් විය.
    1971 අප්‍රේල් කරැල්ල සමඟින් සිරබත් කෑමටද ඔහුට සිදුවිය.1979දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් විය.1989 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.1994 දී ඉහළම මනාප ඡන්ද ලබාගත්තේය.
    ඉන්පසු ඔහු වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැතිවරයා විය.1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහවැලි හා රජරට සංවර්ධන ඇමැතිවරයා විය.කෘෂිකර්ම සංවර්ධන ඇමැති පදවියද හෙබවීය.පසුව සන්ධානයේ සෞඛ්‍ය ඇමැති පදවියට පත් කැරිණි.පිළියන්දල කටුවාවලදී 2008 ඔක්තෝබර 09 වැනිදා සිරිසේන මහතා කොටි ත්‍රස්වාදීන්ගේ බෝම්බයකින් අනූනවයෙන් බේරුණේය.
    කටුවාවල උත්සවය අවසන් වී කොළඹ බලා එමින් සිටියදී පාරේ අටවා තිබු බෝම්බය පිරීපිරි ගියේය.
    පාර්ලිමේන්තුවේ සභා නායක කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන ඇමති ධුරයද, පරිසර ඇමති ධුරයද හෙබවිය.
    ඇමැති ඒවන විට බෝම්බය පුපුරන තැනින් මදක් ඈතට ගියා පමණි.එයින් එක් අයෙක් මියගොස් පත් වී තවත් හත් දෙනෙක් තුවාල ලදහ.
    කොටි ත්‍රස්තවාදීන් පොළොන්නරුව ත්‍රිකෝණමඩුව හා මහවැලි ගඟ ආශ්‍රිත සෝමාවතී පුද බිම පැත්තට අරක්ගෙන සිටියදී අභාවප්‍රාප්ත ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේ සමඟ සෝමාවතී පුදබිමට සිය ගණනක් ගැමියන් සමඟ ගොස් මිනිත්තු 45 ක ශ්‍රමදානයක් කිරීමට සිරිසේන මහතා ඉදිරිපත් විය.ඒ වන විට සෝමාවතී චෛත්‍ය ගරා වැටී මහ ගස් වැවී තිබිණි.ඒ සියලුම ගස් කපා පුදබිම පවිත්‍ර කිරීමට ඔහු යෙදු වැඩපිළිවෙළ ජනරාල් රත්වත්තේගේ පැසැසුමට ලක් විය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් එහෙම කියුවෙ නැ,තෙර්ඩ් එකට ඇවිත් දින 100 පස්සෙ මොනා කතා කරන්ඩද වෙනස් කොරේ නැත්තන් උබ වෙනස් කරවනවද ලොල් බන්.:P:lol::lol:
    100% ශුවර් නිසා බන් කියන්නේ.සිරිසේනට මේ ගමනේදි තියන එකම ගැලවුම මේක. මේක නොකලොත් මිනිහට දේශපාලන ගමනක් නැ. මරාට වගේ විකුනන්න යුද්දයක් මිනිහට නැනේ.. 100න් ජනාදිපතිකම අහොසි වෙන එක ඒකාන්තයි. මම කියන්නේ ප්‍රතිපත්තිය. ජනතාවගේ චන්දේ සිරිසේනට ලැබෙනවාමයි කියලා කියන්න නම් මම යන්නේ නැ. මොකද පහුගිය චන්ද දිහා බැලුවහම තේරෙනවා ලන්කාවේ 80%ක් තමන්ගේ චන්දේ දෙන්නේ රටට නෙමෙයි බත් පැකට් එකටයි අරක්කු බොතලේටයි සාරියටයි ෆොන් එකටයි, බයිසිකලේටයි කියලා. මම මේ කිව්වේ සිරිසේනට ජනතා මනාපේ ලැබුනොත් ජනාදිපතිකම දින 100යි. ඒක ශුවර්,.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට මහ මැතිවරනයෙන් අගමැතිකම හම්බෙයිද නැද්ද දන්නේ නැ. ඒක ජනතාවගේ චන්දේ. නමුත්, සිරිසේන දින්නොත් 9 වෙනිදට රටේ අගමැති රනිල්. ඒකයි ගිවිසුම. මේවාට එකග වෙලා තමයි මේ සන්දානේට යුඇන්පීය සහය දෙන්නේ. මගෙන් අහන්න එපා ඒක හරිද වැරදිද කියලා. මම කිව්වේ ගිවිසුම.
    ඔව් ඒක වෙන්ඩ පුලුවන් නොවෙන්ඩත් පුලුවන් මෛත‍්‍රී,මහින්දව අගමැති කරොත් එපා කියන්ඩද.:P මේව නිදහස් පක්ශ ප්‍රතිපත්ති ඔය පොනිලට වැඩිය පාටලි හොදයි අගමැති කමට, :yes::yes:

    අනික ඔය ගිවිසුමට සහය දෙන්නෙ unp එක අපේක්ශකයෙක් දාගන්ඩ කොන්දක් හො හැකියාවක් නැති නිසා.:confused: චන්දිකා අද මාධ්ය හමුවෙ අපුරුවට කියුවෙ 'මේව කරන්ඩ පුලුවන් නිදහස් පක්ශෙට ව්තරයි' කියල.:yes::D:D පොනිල බලන්නෙ රට පටලොල ගේම් ගහල රජ වෙන්ඩ,ඔව හරි යන් නැ මොට්ට පොනිල් සදා වලේ.:P

    අනේ බොල බූරුපුතේ. මෛත්‍රීපාල ඇවිත් දොලපිදේනි දෙනව වගෙ රනිල්ට අගමැතිකම දෙන්නෙ නැහැ. මෛත්‍රීපාල ඇවිත් ජනාධිපති දූරේ බලතල පවරල ඊටපස්සෙ මහමැතිවරනෙ තියනව. ඒකෙන් දිනන පක්ෂෙ නායකයා අගමැතිවෙනව. මහින්දටත් උවමනානම් අගමැති වෙන්න පුලුවන්.
    :yes::yes: ඔව් එහෙම හොදයි ,කොහොම ගියත් පාලනේ අපේ කොහොමත් විදායක බලතල අයින් කිරිම හොදයි, අනික් අතට මහින්ද දිනුවත් හොදයි. :D:D අපේ නැනෙ ඔය දාල යන වුන්ට කුනුහරපෙන් බැනීම විපක්ශෙ හිටියත් වැඩ ගන්නව.:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට ඇරපු එකේ රනියට අරින එක මහ දෙයක්ද?
    :yes::yes: අනේද කියන්නෙ ඔය විපක්ශ ගොයියො දන්නෙ නැ නිදහස් පක්ශෙ වැඩ චන්දිකා අගමැති කරොත් කොහොමද :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    100% ශුවර් නිසා බන් කියන්නේ.සිරිසේනට මේ ගමනේදි තියන එකම ගැලවුම මේක. මේක නොකලොත් මිනිහට දේශපාලන ගමනක් නැ. මරාට වගේ විකුනන්න යුද්දයක් මිනිහට නැනේ.. 100න් ජනාදිපතිකම අහොසි වෙන එක ඒකාන්තයි. මම කියන්නේ ප්‍රතිපත්තිය. ජනතාවගේ චන්දේ සිරිසේනට ලැබෙනවාමයි කියලා කියන්න නම් මම යන්නේ නැ. මොකද පහුගිය චන්ද දිහා බැලුවහම තේරෙනවා ලන්කාවේ 80%ක් තමන්ගේ චන්දේ දෙන්නේ රටට නෙමෙයි බත් පැකට් එකටයි අරක්කු බොතලේටයි සාරියටයි ෆොන් එකටයි, බයිසිකලේටයි කියලා. මම මේ කිව්වේ සිරිසේනට ජනතා මනාපේ ලැබුනොත් ජනාදිපතිකම දින 100යි. ඒක ශුවර්,.
    උබ කොහ්මද බන් සුවර් කියන්නෙ අනික කොහෙ තියෙන ගිවිසුමක්ද, කවුද දැක්කෙ ,ඔක කඩ කරොත් උසාවි යන්ඩද,හීන මවන්ඩ එපා ඇහැරියන්.කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත‍්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.:lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කොහ්මද බන් සුවර් කියන්නෙ අනික කොහෙ තියෙන ගිවිසුමක්ද, කවුද දැක්කෙ ,ඔක කඩ කරොත් උසාවි යන්ඩද,හීන මවන්ඩ එපා ඇහැරියන්.කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත‍්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.:lol::lol::lol::lol::lol:
    එහෙම කියන්න එපා මචන්. සිරිසේන බලේට කැදර ඇති හැබැයි මොඩ නැ.. දැන් බලහන්. අවුරුදු දෙකකට කලින් ජොතිශ කාරයෙක්ගේ බයිලෙකට සුකා ගත්තනේ මහින්ද? ටින්කිරි ගා ගත්තේ ඉල්ලගෙන. අගේට තව අවුරුදු දෙකක් කොටාබාගෙන ඉන්න තිබුනු චාන්ස් එක අවුරුදු 6ක් වැඩියෙන් ගන්න ගිහින් සරමේ ඇතුලෙන්ම කාලා ගියා පක්ශේ එකෙක්. ඒ වගේ තමා, ජනාදිපතිකමට වඩා අගමැතිකම වටිනවා වෙන්න පුලුවන් 2015දි.. ඔයිට වඩා රජවරු බලේ අතහැරියා සුලු කාරනාවලට.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබ කොහ්මද බන් සුවර් කියන්නෙ අනික කොහෙ තියෙන ගිවිසුමක්ද, කවුද දැක්කෙ ,ඔක කඩ කරොත් උසාවි යන්ඩද,හීන මවන්ඩ එපා ඇහැරියන්.කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත‍්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.:lol::lol::lol::lol::lol:
    අය වෑය චන්දෙට දෙයියන්ගෙම පිහිටයි වගෙ:lol: