ජනපති යා යුතුයි..- ඩලස් ඇතුළු මන්ත‍්‍රීන් 47ක් තීන්දු කරති… 😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර තිබේ. @erozan @nicjosh83 @N A K A M U R A @elajani 🤭 🤭 🤭







    ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස සාකච්ඡා කර ඇත්තේ රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බවයි.

    කොතරම් බලා සිටි ද ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත්වන බවත් නොපෙනෙන නිසා රට ලේ ගංගාවක් බවට පත්ව දේපල ජීවිත හානි සිදුවීමට ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

    එනිසා ගෝටාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම ධුරයේ සිටිය හොත් අවසානයේ බෙදුම්වාදී බලවේග ශක්තිමත් වනු ඇතැයි ද රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වනු ඇති බවද ඔවුන් සාකච්ඡා කර තිබේ.

    ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.

    මෙම සාකච්ඡාව සඳහා වත්මන් ඇමතිවරුන් තිදෙනෙකුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.

    -lcn-


     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    rc4dY7O.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    කොල්වින් කිව්වා ජනාධිපතිධුරයට පිස්සෙක් පත්වුනොත් මොකද කරන්නේ කියල. දැන් වත් ඔය විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළොත් ඇති.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ එහෙම කොහොමද? ලස්ස 69ක් එකතු වෙලා රට ජාතිය ආගම බේරගන්න ඇමරිකන් කාරයෙක් ඉම්පෝර්ට් කරේ පුක කසනවට නෙමේ ඩෝ. ඇත්තටම රටට ආදරේ උන්. ඩලස් ඔන්න පොට වරද්දගන්න හදන්නේ දැන්. අපි ඉන්නකන් අපේ සර්ව ගෙදර යවනවා බොරු. මීට බයියෝ

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අරගලකරුවන් සමඟ එකතු වෙයි. 🤭

    @erozan පොන්ස් මේ බලපන් 🤭
    ඔය ලොන්ත පොන්නයා තාම මේකේ ඉන්නවද බන්? 🤭
    ------ Post added on Jul 8, 2022 at 12:34 PM
     
    • Like
    Reactions: TCB Rox

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඌ රටෙත් නෑ උබල එලවන්න යන්නේ කාවද

    මිනීමරු පොමනය කොටුවේ බංකරයක් අස්සේ ඉන්නේ ඕකාගේ 53 ද මොකක්ද කුලී හේවායෝ ටිකත් කොළඹට ගෙන්නගෙන
     
    • Haha
    Reactions: Don GasCan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    පොන්න කොටා අන්තිම මොහොතේ එනවා කෙළවෙයි කියලා හිතාගෙන. කැරියාට වැලි දාලා අරින්න ඕනේ
     
    • Dislike
    Reactions: Kumbhakarna22