ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට.⚡

iworld

Well-known member
  • Sep 8, 2007
    16,088
    21,321
    113
    චී ලංකාව
    ජනපති ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට


    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මිහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=199966
    Explode Blow Up GIF by reactionseditor
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    30,723
    31,069
    113
    KY
    ඔක හොයා ගන්න අමාරුයි 😂 නාකි ගුඑන්පි සෙට් එක ගිහින් ගෑස් සිලින්ඩරෙ කියල මොල් ගහටත් එක්ක ගහලා එයි.

    චන්දේ දිනන්න ඔන නම් රනිලාට අඩුම ගානෙ හංසයාගෙන් හරි ඉල්ලන්න තිබ්බා. ඔතනින්ම නිකම් පැරදුනා වගේ
     
    • Haha
    • Like
    Reactions: ElaBaba and kinkon

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,095
    1,175
    113
    Colombo
    රනිල ස්වාදීන එකෙක් විදියට නොමිනේශන් පටන් ගත්ත හැටියේම පළවෙනියට ගිහින් දුන්නේ පොලිස්පතිගේ සින් එකෙන් රිංගල යන්නනේ .. මුට ඒක backfire උනා gas cylinder එකක් හම්බෙලා .. කැරි වැඩේ ඌට උනේ .. හදිසියේ ස්වාදීන එකෙක් විදියට දුන්නේ නැත්තම් ටිකක් ඉදල ඔය හොද ලකුණක් තියන පක්ෂයක් හොයාගන්න තිබ්බ