ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට.⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,122
    20,106
    113
    Westනාහිර
    ජනපති ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට


    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන මහත්ම මහත්මිහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=199966
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    6,426
    5,682
    113
    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=199966
    Gu salakunak ne yko.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,587
    113
    mbHEhQm.jpeg


    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=199966


    මගේ චන්දය ගෑස් සිලින්ඩරයට.. බුද්දිමත් ඔබේ චන්දය?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,780
    33,896
    113
    Homagama
    mbHEhQm.jpeg


    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

    https://sinhala.adaderana.lk/news.php?nid=199966
    පුපුරණ ගෑස් ගෙන්නපු උන් ඔක්කොම ඌ ලගනේ දැන්. ඕක නැතුව වෙන මොකක් ගන්නද... ඕකට කොපි ලියන්න ගියාම පොට යනවා ඇඩ්කාරයන්ට. මුගේ උපදේශකයෝ මේ තරම් මෝඩ ලොන්තයෝ නිසා තමයි මු ඡන්ද 30ක් පරාද වුලේ

    නිමිති පැත්තෙන් ගත්තම, ගිනි දල්වන හෝ පිච්චෙන දේවල් සුබ සලකුනු විදිහට ගන්නේ නැ. ඕවා ගත්තාම කෙල වෙනවා. පන්දම එහෙම අද කෝ.. පොත හරිනම් මු මේ පාරද වෙන්නේ 3 වැනි ජනාධිපතිවරණය.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,587
    113
    දැන් පොන්ස්ල ටික උදේම රීලා ඇට්ටැම්බෙන් ගිහින් ගෑස් සිලින්ඩරෙට ගහල එයි නේද :lol: :lol: :lol:


    පොනිලත් ආතල් ගන්නෙ අසරන බයියන්ගෙන්මයි :lol: :lol: :lol:
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,876
    4,428
    113
    Kurunegala
    මට මතකයි කල්දාපු ප්‍රාදේශීය සභා චන්දෙදි ස්වාදීන කණ්ඩායමක්(පොහොට්ටුවෙන් ඉල්ලන්න ලජ්ජා හිතුන සෙට් එකක් වෙන්න ඇති) ඔය ලකුණින් ඉල්ලුවා මාලබේ පැත්තේ.