ජනපති රෝහල් ගත කෙරේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනපති රෝහල් ගත කෙරේ

ජනපති රෝහල් ගත කෙරේ
T


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට කොළඹ ආසිරි රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු අප වෙත පවසා සිටියේ එය එතරම් බරපතල රෝගී තත්වයක් නොවන බවත් සෙම්ප්‍රතික්ෂාව සහ තවත් සුළු රෝගී තත්වයන්ගෙන් ජනාධිපතිවරයා දින කිහිපයක සිට පෙලෙන බවත්ය.
එසේම ජනාධිපතිවරයා නොකඩමවාම රාජකාරි කටයුතු වල නියැලී සිටි නිසා මීට පෙරදීම ඉදිරි 29 දක්වා ඇති වැඩ කටයුතු කලින් කල් දමා තිබූ බවද ඔහු පැවසීය. එසේම රෝහල්ගතව සිටියදී මුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු කටයුතු සම්න්ධීකරණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
 

Similar threads