ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රෝසි ආච්චි;24944505 said:
මේ පත්කරපු එක හැබැයි විමලෙට ගහපු කනේ පාරක් වගේ තමා :rofl:

අම්මො, මරු ගැහිල්ල :love:
 
Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ane manda machn.
    Ape rate system eka nisa u horek unada danne nane ara angulimala wage.

    A nisa podda balamu mokada wenne kiyala neda.
    Danma thiranaya karana eka waradi wage,

    වෝට් එක අපතේ ගියා කියලා හැගීමක් එනව තව ඉන්නව හොරු සෙට් එකක් ම පත් කරගත්තොත් පරන තැටියම තමා බලමු කවුද පත්කරන්නේ කියලා

    :dull::dull::dull:
     
  • Dec 18, 2013
    535
    98
    28
    සමහර මිනිස්සුන්ග දක්ෂතා නිසා එයාලගේ වැරදි පැත්තක තියල එයාලගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න වෙනවා...

    හොඳම උදාහරණය - සරත් ෆොන්සේකා......

    ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගෝඨාබයගේ හතුරෙක් උනත්, මහින්ද විරුද්ද වෙද්දීත්, අවශ්‍ය වෙලාවේදී ගෝඨාබයට ඕනේ උනා ඔහුව හමුදාපති කරන්න... එයාව හමුදාපති කරා... යුද්දයට හරි විදියට ප්‍රයෝජනයට ගත්තා.....

    ගෝඨාබයගේ විදිය තමයි ඒ .........
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    PB Jayansudara justify karana minissu innawa

    poddak awurudu 5kata kalin wimal sir kiyapuwa balapalla
    https://www.colombotelegraph.com/in...e-publicly-insulted-rajiva-writes-to-mahinda/

    http://www.adaderana.lk/news.php?nid=26716

    derana 360 awilla arthika gathakaya kiwwa, dan e video naha frens

    ගූ විමලගෙ මීඩියා යුනිට් එකෙ ඉන්න නික්ජොස් එරොසන් වගෙ අයට මූ හොදයිලු දැන්. අපි අයින් වෙලා පයින් යමු ෆ්‍රෙන් :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
    ආරක්ෂක

    ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    THIS NEWS IS FAKE ...:P:P:P:rofl::no::D;):cool::yes::rofl::rofl::rofl:

    paw ban ubala
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28

    උබ ඉස්සෙල්ල relax වෙලා ඉදපන්. මොකද උඹ ඉන්නේ ලොකු හදිසියක. ඊට පස්සේ බලපන් ජයසුන්දර ලංකාවේ කරන්න දායක උන projects මොනවද කියල. හොයල බලපන් උබලයි යාලුවෝ ඉන්නවනම් මුදල් අමාත්‍යංශයේ..Inland revenue එකේ , එක්කෝ නාගරික සංවර්ධන අධිකාරියේ. බලපන් කරපු දේවල්. මට අදට 2 weeks වලට කලින් Inland Revenue එකේ යාලුවෙක් සෙට් උනා Funeral එකකදී. පොර කිව්වේ දැන් ජයසුන්දර නැති නිසා උන්ට වෙලා තියන ප්‍රශ්න. system එකම අවුල් වෙලා කියල පොර කිව්වේ . මම දන්න facts අනුව best ම dial එකක්. නඩු සීන් එකක්වත් මුන්ගේ සම්බන්ද කම් කියල හිතන්න අමාරුයි. Ministers ලගේ පව් මෙයාලගේ පිටින් ගිහින්.
    මාත් අහල තියෙන්නේ හොදම වැඩකරුවෙක් කියලා ජෙප්පෝ තමා එෆ්බි එකේ දගලන්නේ උන් කවද්ද දෙයක හොදක් දැක්කේ..වැඩ කරන මනුස්සයට තමා වැරද්දක් උනත් වෙන්නේ නිකන් උඩ බලං ඉන්න උන්ගේ වැරදිත් නෑ වැඩත් නෑ..මෙයා නොහිටින්න ඔය මහින්ද කරපු ගොඩක් දේවල් කරන්න වෙන් නෑ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    paw ban ubala

    Deranath Dan FAKE News da danne ?

    LINK

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
    ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද(19) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
    පුංචිබණ්ඩාර ජයසුන්දර නොහොත් පී.බී. ජයසුන්දර මහතා 2015 ට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබීය.

    :dull::dull::dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Deranath Dan FAKE News da danne ?

    LINK

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
    ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද(19) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
    පුංචිබණ්ඩාර ජයසුන්දර නොහොත් පී.බී. ජයසුන්දර මහතා 2015 ට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබීය.

    :dull::dull::dull:

    බයිසන්ල ආයෙ මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑලු. ;)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඌරු වරිගේ වන්නිය;24944526 said:
    සමහර මිනිස්සුන්ග දක්ෂතා නිසා එයාලගේ වැරදි පැත්තක තියල එයාලගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න වෙනවා...

    හොඳම උදාහරණය - සරත් ෆොන්සේකා......

    ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගෝඨාබයගේ හතුරෙක් උනත්, මහින්ද විරුද්ද වෙද්දීත්, අවශ්‍ය වෙලාවේදී ගෝඨාබයට ඕනේ උනා ඔහුව හමුදාපති කරන්න... එයාව හමුදාපති කරා... යුද්දයට හරි විදියට ප්‍රයෝජනයට ගත්තා.....

    ගෝඨාබයගේ විදිය තමයි ඒ .........

    "Too Big to Fall" film එක බලලා වරෙන් PB ගේ වැරදි ඇති නමුත් ඌ තමා 2008 ආර්ථික අවපාතේ ලංකාවට දැනෙන්න නොදී යුද්දේ තියෙන වෙලාවෙත් ආර්ථිකව හොදම නොවුනත් යුද්දෙට බලපෑමක් වෙන්නේ නැතිවෙන්න ආර්ථිකේ මෙහෙයපු පොර

    ගෝටා ආරක්ෂාව නගර සංවර්දන තාක්ෂණික පැත්ත දන්නා කෙනෙක් විදියට ආර්ථිකය මෙහෙයවීම ගැන දන්නා පොරක් ලගට ගත්තා කියලයි මට හිතෙන්නේ. ගොටාගේ උපක්‍රම හරිම වෙනස් කියලා දැනට කියන්න පුළුවන් ගෝටා තමන්ට ඕනේ දේ කරනවා කියලා බැසිල් සැලකුනේ කිව්වා.

    මන් හිතන්නේ හර්ෂ ඩි සිල්වාට වැඩිය නම් pb හොදයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,660
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
    ආරක්ෂක

    ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. :angry::angry::angry:

    :dull::dull:

    හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ :dull::dull::dull:

    UNP එකට චන්දෙ දීපු උන් එනවා ගෝටා ට රට කරනහැටි කියන්න. පැත්තකට වෙලා හිටපං පුක දෙන්නේ නැතිව දැන්ම

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    74908188_1241031819415296_3977367688665104384_n.png

    :yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නික්ජොස් ගෙ ෆෙක් එකක් ඔය. :rofl::rofl::rofl:

    :rofl::rofl:

    ඌරු වරිගේ වන්නිය;24944526 said:
    සමහර මිනිස්සුන්ග දක්ෂතා නිසා එයාලගේ වැරදි පැත්තක තියල එයාලගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න වෙනවා...

    හොඳම උදාහරණය - සරත් ෆොන්සේකා......

    ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගෝඨාබයගේ හතුරෙක් උනත්, මහින්ද විරුද්ද වෙද්දීත්, අවශ්‍ය වෙලාවේදී ගෝඨාබයට ඕනේ උනා ඔහුව හමුදාපති කරන්න... එයාව හමුදාපති කරා... යුද්දයට හරි විදියට ප්‍රයෝජනයට ගත්තා.....

    ගෝඨාබයගේ විදිය තමයි ඒ .........

    "Too Big to Fall" film එක බලලා වරෙන් PB ගේ වැරදි ඇති නමුත් ඌ තමා 2008 ආර්ථික අවපාතේ ලංකාවට දැනෙන්න නොදී යුද්දේ තියෙන වෙලාවෙත් ආර්ථිකව හොදම නොවුනත් යුද්දෙට බලපෑමක් වෙන්නේ නැතිවෙන්න ආර්ථිකේ මෙහෙයපු පොර

    ගෝටා ආරක්ෂාව නගර සංවර්දන තාක්ෂණික පැත්ත දන්නා කෙනෙක් විදියට ආර්ථිකය මෙහෙයවීම ගැන දන්නා පොරක් ලගට ගත්තා කියලයි මට හිතෙන්නේ. ගොටාගේ උපක්‍රම හරිම වෙනස් කියලා දැනට කියන්න පුළුවන් ගෝටා තමන්ට ඕනේ දේ කරනවා කියලා බැසිල් සැලකුනේ කිව්වා.

    මන් හිතන්නේ හර්ෂ ඩි සිල්වාට වැඩිය නම් pb හොදයි

    :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :dull::dull:

    හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ :dull::dull::dull:

    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලට ඕන විදිහට නව ආණ්ඩුව කටයුතු කරන්නෙ නැත..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    UNP එකට චන්දෙ දීපු උන් එනවා ගෝටා ට රට කරනහැටි කියන්න. පැත්තකට වෙලා හිටපං පුක දෙන්නේ නැතිව දැන්ම

    මම සජිත්ට චන්දය දුන්නේ නෑ.මම සජිත්ට දෙන්න එපා කියලා කීවේ යාලු.මගේ පරන ත්‍රෙඩ්ස් බලන්න.මම නිර්පාක්ෂිකව හිටියා සිරිසේනත් එක්ක
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ගූ විමලගෙ මීඩියා යුනිට් එකෙ ඉන්න නික්ජොස් එරොසන් වගෙ අයට මූ හොදයිලු දැන්. අපි අයින් වෙලා පයින් යමු ෆ්‍රෙන් :yes:

    dan uba kiyanne Wimal sir hoda, PB Jayasundara hodai kiyalada pren :rolleyes: anemanda confuse wenawa pren.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නික්ජොස් ගෙ ෆෙක් එකක් ඔය. :rofl::rofl::rofl:

    සිරාද ??? අඩෝ මරුනේ...:D:yes:;):rofl::rofl:උඹල අව්ස්සල ගන්න ආතල් එක පට්ට බන්..:rofl::rofl::rofl::baffled::P:yes::cool:;) .මම FAKE කියල දැම්මට බලපන් ඊයේ මම දාල ඇති කව්ද ලේකම් කියල...

    මෙතන වැලලෙන්න එපා, ආරක්ෂක ලේකම් කම වගේම නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් කම කරේ තොපි වගේ හිවල්ලුන්ගෙන් උපදෙස් අරගෙන නෙවෙයි...ඒ මනුස්සය කරන්න ඕනි දේ හරියට කරයි.:rofl::rofl::rofl::rofl::yes::D:cool:;);):P