රෝසි ආච්චි;24944505 said:මේ පත්කරපු එක හැබැයි විමලෙට ගහපු කනේ පාරක් වගේ තමා![]()
අම්මො, මරු ගැහිල්ල

රෝසි ආච්චි;24944505 said:මේ පත්කරපු එක හැබැයි විමලෙට ගහපු කනේ පාරක් වගේ තමා![]()

Ane manda machn.
Ape rate system eka nisa u horek unada danne nane ara angulimala wage.
A nisa podda balamu mokada wenne kiyala neda.
Danma thiranaya karana eka waradi wage,



PB Jayansudara justify karana minissu innawa
poddak awurudu 5kata kalin wimal sir kiyapuwa balapalla
https://www.colombotelegraph.com/in...e-publicly-insulted-rajiva-writes-to-mahinda/
http://www.adaderana.lk/news.php?nid=26716
derana 360 awilla arthika gathakaya kiwwa, dan e video naha frens

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
ආරක්ෂක
ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
THIS NEWS IS FAKE ...![]()
මාත් අහල තියෙන්නේ හොදම වැඩකරුවෙක් කියලා ජෙප්පෝ තමා එෆ්බි එකේ දගලන්නේ උන් කවද්ද දෙයක හොදක් දැක්කේ..වැඩ කරන මනුස්සයට තමා වැරද්දක් උනත් වෙන්නේ නිකන් උඩ බලං ඉන්න උන්ගේ වැරදිත් නෑ වැඩත් නෑ..මෙයා නොහිටින්න ඔය මහින්ද කරපු ගොඩක් දේවල් කරන්න වෙන් නෑ.
උබ ඉස්සෙල්ල relax වෙලා ඉදපන්. මොකද උඹ ඉන්නේ ලොකු හදිසියක. ඊට පස්සේ බලපන් ජයසුන්දර ලංකාවේ කරන්න දායක උන projects මොනවද කියල. හොයල බලපන් උබලයි යාලුවෝ ඉන්නවනම් මුදල් අමාත්‍යංශයේ..Inland revenue එකේ , එක්කෝ නාගරික සංවර්ධන අධිකාරියේ. බලපන් කරපු දේවල්. මට අදට 2 weeks වලට කලින් Inland Revenue එකේ යාලුවෙක් සෙට් උනා Funeral එකකදී. පොර කිව්වේ දැන් ජයසුන්දර නැති නිසා උන්ට වෙලා තියන ප්‍රශ්න. system එකම අවුල් වෙලා කියල පොර කිව්වේ . මම දන්න facts අනුව best ම dial එකක්. නඩු සීන් එකක්වත් මුන්ගේ සම්බන්ද කම් කියල හිතන්න අමාරුයි. Ministers ලගේ පව් මෙයාලගේ පිටින් ගිහින්.
paw ban ubala


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද(19) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
පුංචිබණ්ඩාර ජයසුන්දර නොහොත් පී.බී. ජයසුන්දර මහතා 2015 ට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබීය.

ඌරු වරිගේ වන්නිය;24944526 said:සමහර මිනිස්සුන්ග දක්ෂතා නිසා එයාලගේ වැරදි පැත්තක තියල එයාලගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න වෙනවා...
හොඳම උදාහරණය - සරත් ෆොන්සේකා......
ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගෝඨාබයගේ හතුරෙක් උනත්, මහින්ද විරුද්ද වෙද්දීත්, අවශ්‍ය වෙලාවේදී ගෝඨාබයට ඕනේ උනා ඔහුව හමුදාපති කරන්න... එයාව හමුදාපති කරා... යුද්දයට හරි විදියට ප්‍රයෝජනයට ගත්තා.....
ගෝඨාබයගේ විදිය තමයි ඒ .........
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
ආරක්ෂක
ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ![]()
නික්ජොස් ගෙ ෆෙක් එකක් ඔය.![]()


ඌරු වරිගේ වන්නිය;24944526 said:සමහර මිනිස්සුන්ග දක්ෂතා නිසා එයාලගේ වැරදි පැත්තක තියල එයාලගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න වෙනවා...
හොඳම උදාහරණය - සරත් ෆොන්සේකා......
ඉස්කෝලේ කාලේ ඉඳන්ම ගෝඨාබයගේ හතුරෙක් උනත්, මහින්ද විරුද්ද වෙද්දීත්, අවශ්‍ය වෙලාවේදී ගෝඨාබයට ඕනේ උනා ඔහුව හමුදාපති කරන්න... එයාව හමුදාපති කරා... යුද්දයට හරි විදියට ප්‍රයෝජනයට ගත්තා.....
ගෝඨාබයගේ විදිය තමයි ඒ .........
"Too Big to Fall" film එක බලලා වරෙන් PB ගේ වැරදි ඇති නමුත් ඌ තමා 2008 ආර්ථික අවපාතේ ලංකාවට දැනෙන්න නොදී යුද්දේ තියෙන වෙලාවෙත් ආර්ථිකව හොදම නොවුනත් යුද්දෙට බලපෑමක් වෙන්නේ නැතිවෙන්න ආර්ථිකේ මෙහෙයපු පොර
ගෝටා ආරක්ෂාව නගර සංවර්දන තාක්ෂණික පැත්ත දන්නා කෙනෙක් විදියට ආර්ථිකය මෙහෙයවීම ගැන දන්නා පොරක් ලගට ගත්තා කියලයි මට හිතෙන්නේ. ගොටාගේ උපක්‍රම හරිම වෙනස් කියලා දැනට කියන්න පුළුවන් ගෝටා තමන්ට ඕනේ දේ කරනවා කියලා බැසිල් සැලකුනේ කිව්වා.
මන් හිතන්නේ හර්ෂ ඩි සිල්වාට වැඩිය නම් pb හොදයි


හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ![]()
UNP එකට චන්දෙ දීපු උන් එනවා ගෝටා ට රට කරනහැටි කියන්න. පැත්තකට වෙලා හිටපං පුක දෙන්නේ නැතිව දැන්ම
ගූ විමලගෙ මීඩියා යුනිට් එකෙ ඉන්න නික්ජොස් එරොසන් වගෙ අයට මූ හොදයිලු දැන්. අපි අයින් වෙලා පයින් යමු ෆ්‍රෙන්![]()
anemanda confuse wenawa pren.නික්ජොස් ගෙ ෆෙක් එකක් ඔය.![]()




උඹල අව්ස්සල ගන්න ආතල් එක පට්ට බන්..






.මම FAKE කියල දැම්මට බලපන් ඊයේ මම දාල ඇති කව්ද ලේකම් කියල...








