ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට මැජික් ඕන නෑ හොරු එක්ක කරන ගනුදෙනුව කලින් කිවුව නම් චන්දේ දෙන්නේ නෑ :dull::dull::dull:

    පරන හොරු ආයේ පත්කරගෙන මොනව කරන්න ද ෆෙන්ස් :P:P

    හරි බන් ඊලගට එනවනෙ පාර්ලිමේන්තු චන්දයක් උබ දෙන්ඩ එපා වැරදිලාවත් මේ පාර වගේම හසය නැතුවට අලිය ඉදී ආන්න අලියගෙ පුක පිටි පස්සෙන් කතිරෙ ගහල , පැරදුනාම දුවන් ඇවිත් පොහොට්ටුවට දුන්න කියල තෙර්ඩ් එකක් දාපන් එච්චරනෙ..සරලයි.. :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    එක ඇත්ත ෆෙන්ස් ඒත් හොරු ලන් කරගෙන කරන්න යන දේ ගැන හිතාගන්න බෑ චෝදනා ඔප්පුවෙලා තියනවනේ අදිකරනයෙන්ම අනික ජනාදිපති ලේකම් කියන්නේ කොහොම තනතුරක් ද අමුතුවෙන් කියන්න ඔනෙ නෑ නේ හොරකම් කරලා ඒක ඔප්පුවෙලා තියෙන්නේ

    මේකයි මචන් උබල ඔය කියන සර්වසාධාරණ පට්ට සමාජයක් ලොවෙත් බිහිවෙන්නේ නැ . උබේ හිතේ ඉන්න විදිහම පට්ටම කෙල්ල උබට හම්බවෙනකන් බලාගෙන හිටියොත් උබට ජීවිතේට බදින්න වෙන්නේ නැ . ඉන්න එකෙක් එක්ක තමයි කරගෙන යන්න ඕනි . මිට වැඩිය හොද උන් ඇති එත් මිනිහට පක්ෂපාත තමන්ගේ ජයග්‍රණය කරන්න උදව් කරපු මිනිහෙක් ඒ තැන්වලට පත්කරගන්න ගොටටත් උවමනාවක් ඇති , එහෙම දාන උන්ගෙන් හරි මේ මට්ටමටවත් සුදුසු කමක් තියන එකෙක්වම එතෙන්ට දාන එක කොච්චර හොද ප්‍රවනතාවක් ද ? වැඩියම කඩේ ගිය පොල්බුරුවොන්ට දෙනවට වැඩිය
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Pissuda ban ? Hedging deal eka uba ahala nadda ? Oka thamai kambama hora...Wimaeth kiwwa okata Arthika Gathakaya kiyala... balapan parana news archive

    හෙජින් ඉන් එක හොරකමක් ද වුනේ ලොකු පාඩුවක් නේ වුනේ ඉරානෙන් ෆිස්ඩ් ගානකට තෙල් ගන්න ගිහින් .

    තුන්මුල්ලේ විමලේ නම් කිව්වේ වුගේ මිනිස්ට්‍රි එකට සල්ලි දුන්නේ නැති එකට වල දාගෙන මිඩියා කොන් දාගෙන වැඩකරන ඇමතිලාට සල්ලි දෙන්නේ නැහැ කියලා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පී බී පිලි ගත්ත කියන්නෙ උබනෙ, උබ කියන ඒව ඇයි මම විස්වාස කරන්ඩ ඔනෙ???? :lol::lol::lol: අහ් මේ ගූ ඇන් පී බැල්ලිගෙ පුතාලත් චන්දෙ දීල බලාගෙන ගියාම අපියි චන්දෙ දීල නැත්තෙ..:(:(:(:(

    උබ වගේ මෝඩ මූසලයේක් ගොන් හරකෙක් ඌ අදිකරනයේ එහෙම පිලි අරන් තියෙන්නේ බලල වරෙන් පී බී සුද්දකරන්න කලින් උගේ කෙරුවාව

    අනික උබේ පුකේ කාලෙන් කාලට පච්ච වෙනස් වෙනවා නේ දැන් පොහොට්ටුව කලින් බුලත් කොලේ

    :dull::dull::dull:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මෙහෙම දෙයක් තියනවා ඔතන

    pb ට ඔය තීන්දුව දුන්නේ සරත් ,
    පඩි වැඩි කරන්ට අනුමැතිය දුන්නේ නැ කියලා .හොයල බලපල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අඩවන්ඩ එපා මචන් , ඔය උන් දුක තුනීකර ගන්නව..උන් වැරදිලාවත් හිතුවද පුතානෝ පරදියි කියල, දෙමල තම්බි චන්ද ගෙඩිය පිටින් අරන් දිනන්ඩ බලාගෙන උන්න උන්නෙ..දැන් රෙවිල පී බී ට මඩ ගහල දුක තුනී කර ගන්ඩ බලනව..:lol::lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ වගේ මෝඩ මූසලයේක් ගොන් හරකෙක් ඌ අදිකරනයේ එහෙම පිලි අරන් තියෙන්නේ බලල වරෙන් පී බී සුද්දකරන්න කලින් උගේ කෙරුවාව

    අනික උබේ පුකේ කාලෙන් කාලට පච්ච වෙනස් වෙනවා නේ දැන් පොහොට්ටුව කලින් බුලත් කොලේ

    :dull::dull::dull:

    පව් යකු, කාගෙ උනත් දරුවෙක්නෙ ඔහොම කියන්න එපා :rofl::rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකයි මචන් උබල ඔය කියන සර්වසාධාරණ පට්ට සමාජයක් ලොවෙත් බිහිවෙන්නේ නැ . උබේ හිතේ ඉන්න විදිහම පට්ටම කෙල්ල උබට හම්බවෙනකන් බලාගෙන හිටියොත් උබට ජීවිතේට බදින්න වෙන්නේ නැ . ඉන්න එකෙක් එක්ක තමයි කරගෙන යන්න ඕනි . මිට වැඩිය හොද උන් ඇති එත් මිනිහට පක්ෂපාත තමන්ගේ ජයග්‍රණය කරන්න උදව් කරපු මිනිහෙක් ඒ තැන්වලට පත්කරගන්න ගොටටත් උවමනාවක් ඇති , එහෙම දාන උන්ගෙන් හරි මේ මට්ටමටවත් සුදුසු කමක් තියන එකෙක්වම එතෙන්ට දාන එක කොච්චර හොද ප්‍රවනතාවක් ද ? වැඩියම කඩේ ගිය පොල්බුරුවොන්ට දෙනවට වැඩිය

    මෙක ගෝටගේ උවමනාවට වඩා මහින්ද කියන මිනිස්සු ගන්න සීන් එකක් වගේ යන්නේ මොකද මේ හොරාව අදිකරන නියෝගයකින් ම රජයේ සේවය සුදුසු නෑ කියල තියෙනකොට ආයේ අරගෙන තියෙන්නේ මහිදන්දමයි :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ වගේ මෝඩ මූසලයේක් ගොන් හරකෙක් ඌ අදිකරනයේ එහෙම පිලි අරන් තියෙන්නේ බලල වරෙන් පී බී සුද්දකරන්න කලින් උගේ කෙරුවාව

    අනික උබේ පුකේ කාලෙන් කාලට පච්ච වෙනස් වෙනවා නේ දැන් පොහොට්ටුව කලින් බුලත් කොලේ

    :dull::dull::dull:
    පී බී පිලි ගත්ත කියන්නෙ උබනෙ, උබ කියන ඒව ඇයි මම විස්වාස කරන්ඩ ඔනෙ???? උබට නිකන්වත් හිතෙන් නැද්ද උබ ප්‍රසිද්දියෙ පුක්ශනය වෙනව කියල, හැමෝටම තේරෙනව උබ කාටද චන්දෙ දීල තියෙන්නෙ කියල,:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙක ගෝටගේ උවමනාවට වඩා මහින්ද කියන මිනිස්සු ගන්න සීන් එකක් වගේ යන්නේ මොකද මේ හොරාව අදිකරන නියෝගයකින් ම රජයේ සේවය සුදුසු නෑ කියල තියෙනකොට ආයේ අරගෙන තියෙන්නේ මහිදන්දමයි :dull::dull::dull:

    උබ නම් අදහන්ඩ වටින මිනිහෙක්, මහින්දමයි අරන් තියෙන්නෙ කියල උබ දැනුවත් වෙලා තියෙනව බලාගෙන ගියාම කිරියෙන් ඉන්නෙ ලේසි පාසු ඩයල් නෙමේ මහින්දගෙ ලගින්ම ඉන්න පොරවල්, :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පව් යකු, කාගෙ උනත් දරුවෙක්නෙ ඔහොම කියන්න එපා :rofl::rofl::rofl:

    දන්ඩි පුතා මොකෝ මේ නලියන්නෙ..පරාජයේ වේදනාව කමෙන්ට් එකෙන් පේනව.. :lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන්ඩි පුතා මොකෝ මේ නලියන්නෙ..පරාජයේ වේදනාව කමෙන්ට් එකෙන් පේනව.. :lol::lol::lol::lol:

    දන්ඩි පැත්ත මාරු කරන්න වලි කනවා...thread එකක් බුම්ප් කරපු ගමන් උන් හිටි තැන අමතක වෙනවා :rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබ නම් අදහන්ඩ වටින මිනිහෙක්, මහින්දමයි අරන් තියෙන්නෙ කියල උබ දැනුවත් වෙලා තියෙනව බලාගෙන ගියාම කිරියෙන් ඉන්නෙ ලේසි පාසු ඩයල් නෙමේ මහින්දගෙ ලගින්ම ඉන්න පොරවල්, :lol::lol::lol::lol:

    හා ෆෙන්ස් ඔයා කියන එක තමා ඇත්ත පී බී කියන්නේ සුපර් මෑන් කෙනෙක් මරු කිසිම හොරකමක් නෑ විමල්තුමා උනත් වෙන අර්තයකින් කියන්න ඇත්තේ එහෙම නියමයි ඈ තව සෙට් ගනි අද හෙටම ඔක්කොම පිරිසිදු කට්ටියම ........

    අදිකරනය ඉස්සරහ වරද පිලිඅරන් අයේ එන්නෙ නෑ කිවුවම බලෙන් එන්න උට පුකේ ගායක් තියනව ඇති මාරයි :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙම දෙයක් තියනවා ඔතන

    pb ට ඔය තීන්දුව දුන්නේ සරත් ,
    පඩි වැඩි කරන්ට අනුමැතිය දුන්නේ නැ කියලා .හොයල බලපල්ලා

    ඕව මේ මුන්ට කියාගන්ඩ දෙයක් නැතුවට කියන හරුප බන්.. 2008 වෙලා තියෙන ඒව කියෝනව 2019 දි, පී බී ආර්තිකය හරියට දුවවල අත්දැකීම් තියෙන රටේ ඉන්න ඉහලම විද්වතෙක්..ඒ මනුස්සට තැන නොදී ඔය කියවන හුත්තිගෙ පුතාට දෙන්ඩද බැනෙ බෑනෙ..ආර්තික වර්ධන වේගය 1.5% අද ඒක නග්ගල ගන්ඩ ඔනෙ, ඒකට වැඩ කරන්ඩ පුලුවන් මනුස්සයෙක් දැම්මම ගු ඇන් පී කුහකයො බුරනව උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,මොකද ඕකුන් දෙමලු තම්බි එක්ක එකතුවෙලා රට විනාශ කරන්ඩ බලාගෙන උන්න කාලකන්නි..
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    විමල් වීරවන්ශ ඉන්නකන් ඔය වගේ උන්ව ගේන්න දෙන්නෙ නෑ.:yes::yes: :baffled::baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙක ගෝටගේ උවමනාවට වඩා මහින්ද කියන මිනිස්සු ගන්න සීන් එකක් වගේ යන්නේ මොකද මේ හොරාව අදිකරන නියෝගයකින් ම රජයේ සේවය සුදුසු නෑ කියල තියෙනකොට ආයේ අරගෙන තියෙන්නේ මහිදන්දමයි :dull::dull::dull:

    රජයේ තනතුරු දරන්න බැහැ කියන එක ඒ දවස්වලම උ ඇපිල් කරලා අධිකරණයෙන්ම අයින් කරගෙන .... කොහොම උනත් දැනට පෙන්න තියෙන්නේ උ විතරයි . අනිත් තනතුරු ගැන මුකුත් කියන්න බැහැ , බලමු ඉස්සරහට , කොහොම උනත් 100% පට්ටම එකක් කියල හිතන්න එපා ,කොහොමත් චන්දෙ දුන්න බහුතර මිනිස්සු ආණ්ඩු තොර ගන්නේ අඩු නරක කියල තමයි

    //පී.බී.ජයසුන්දර මහතා විසින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කරමින් ඉල්ලා සිටියේ තමන්ගේ දිවුරුම් පෙත්සම බල රහිත කරන ලෙසයි. ඒ අනුව පසුගිය දා ඒ සඳහා පත්කල සත්පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් හය දෙනෙකුගේ කැමැත්ත මත නැවතත් ඔහුට රජයේ තනතුරු දැරිය හැකිවන බවට තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවා. .//

    https://www.vikalpa.org/?p=1395
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    දන්ඩි පැත්ත මාරු කරන්න වලි කනවා...thread එකක් බුම්ප් කරපු ගමන් උන් හිටි තැන අමතක වෙනවා :rofl::rofl:

    අඩෝ මම උඹේ fake එකලු...ගොන් දණ්ඩියා කියන්නේ :rofl::rofl::rofl: