හා ෆෙන්ස් ඔයා කියන එක තමා ඇත්ත පී බී කියන්නේ සුපර් මෑන් කෙනෙක් මරු කිසිම හොරකමක් නෑ විමල්තුමා උනත් වෙන අර්තයකින් කියන්න ඇත්තේ එහෙම නියමයි ඈ තව සෙට් ගනි අද හෙටම ඔක්කොම පිරිසිදු කට්ටියම ........
අදිකරනය ඉස්සරහ වරද පිලිඅරන් අයේ එන්නෙ නෑ කිවුවම බලෙන් එන්න උට පුකේ ගායක් තියනව ඇති මාරයි![]()
මම කියන්නෙ ඇත්ත තමයි, ආර්තික වර්ධන වේගය අද 1.5% ඒක නග්ගල ගන්ඩ පුලුවන් අද ලoකාවෙ ඉන්න ඉහලම අත්දැකීම් සහිත විද්වතෙක්ට ඉන්නෙ පී බී ජයසුන්දර විතරයි..දක්ශතාව හැකියාව සහ බුද්ධිය තියෙන මනුස්සයට අවස්තාව නොදි සිටීයනම් ආන්න ඒකයි වැරැද්ද..
ඒක නිසා කුහක නොවී කරුනාකරල කට වහගෙන ඉදපන්, අපිට උනත් හිරිගිතයිනෙ උබල මෙහෙම කාලකන්නි වගේ හැසිරෙනව පේද්දි..








