ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

    ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
    ආරක්ෂක

    ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. :angry::angry::angry:

    :dull::dull:

    හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ :dull::dull::dull:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පී.බී.ජයසුන්දර thamai case eka thiyenne. minhata case thiyanawa godak.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇයි දැන් මොකද අවුල

    මේජර් ජනරාල් කමල් ගුණරත්න...නම කියනකොට පර දෙමලු(බෙදුම්වාදී) බයවෙනවා එකයි අව්ල

    :rofl::rofl::rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේජර් ජනරාල් කමල් ගුණරත්න...නම කියනකොට පර දෙමලු(බෙදුම්වාදී) බයවෙනවා එකයි අව්ල

    :rofl::rofl::rofl:

    තව අවුරුද්දකින් විතර අහපන්... බදුර්ඩින් ගෙ මොකක්ද ඇවිල කියලා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:
     
    • Like
    Reactions: sami_boy

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    Tahudu.....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    හොරු කියලා අදිකරනයෙන් පිලිගත්ත හොරෙක් ගන්න එක තමා අවුල :no::no::no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තව අවුරුද්දකින් විතර අහපන්... බදුර්ඩින් ගෙ මොකක්ද ඇවිල කියලා..

    බලන් ඉඳපන් පෙරුමාල්....හොඳට බලන් ඉඳපන් පෙරුමාල්...මේ ත්‍රෙඩ් 1ක once a month bump කරනවා

    :rofl::rofl::rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    mamath Gota ta vote kare. ai ආචාර්ය පී.බී.ජයසුන්දර wa gatte. :( . wena un attema nadda ban. kamal gunarathne nam patta eyawa galapenawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ දෙන්නගේ තියෙන අවුල් මොනාද :confused:

    එකෙක් පල් හොරෙක් උගේ ඔරලොසුව ලක්ශ 30ක් ඌ ඒක ගත්තේ අම්මගේ අප්පගේ බුදලෙන් නෙමේ :no::no::no:
    රටේ තිබ්බ රජයේ ආයතන ප්‍රයිවට් එකට දීල ගත්ත කොමිස් වලින් :dull::dull:
    අනික් කෙනා අර පොඩි ලමයෙක්ට ගහලා නඩු තියන කෙනෙක් ඒක නම් කමක් නෑ කියමු කෝ :dull::dull:

    අදිකරනයෙන් කිසිම රජයේ තනතුරකට ගැලපෙන් නෑ කියලා තියන හොරෙක් ම ජනාදිපති ලේකම් කරාම :angry::angry::angry:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    හොරු කියලා අදිකරනයෙන් පිලිගත්ත හොරෙක් ගන්න එක තමා අවුල :no::no::no:

    සරත් පොන්සේකා වගේ පොරක් තියන් යුද්ධ කරා නම්
    මේ පොර ගැන කවර කථාද
    මොකෝ උඹ නිකමට දැන් උනත් රාජ්‍ය ආයතනයකට ගිහින් බලපන්
    තේ ගහන එකාගෙ ඉදල ඔක්කොම පගා කාක්කෝ මුන්ව හිර කරන්න නායකයෙක් ගෙනාව මිසක්
    හැම එකාම එලවගෙන රටක් කරන්න බෑ කියන එක ඕන එකෙකුට තේරෙනව
    මෙතනදි අපි බලන්න ඕනෙ ගෝටගෙ රාජ්‍ය කාලය තුල වැරදි කරන එවුන්ට දඩුවම් දෙනවද කියන එක
    එහෙම නැත්තම් ඉතින් එතනින් එහාට මිනිස්සු බලාගයි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අච්චර චෝදනා නඩු තියෙන ගෝටට චන්දෙ දීල ජනාධිපති කරගෙන දැන් ලේකම් කමට සිල් ගත්ත උපාසක කෙනෙක් හොයනව :baffled:

    ඒ මනුස්සය පත්කරගත්තා නං නිදහසේ කැමති විදිහට ඒ වැඩේ කරගන්න දීපල්ල. :yes:

    එයාට චන්දේ දුන්නේ හොරු පත්කරගන්න නෙම් නේ ප්‍රතිපත්තිවල හොරු ගන්නව කියල නෑ නේ :dull::dull::dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ආරක්ෂක ලේකම් නම් අවුලක් නැහැ හොදම සුදුසු කෙනෙක් ඉන්නේ
    ජනදිපති ලේකම් ගැන නම් නොදනී මිට වඩා හොද අය කව්ද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    එයාට චන්දේ දුන්නේ හොරු පත්කරගන්න නෙම් නේ ප්‍රතිපත්තිවල හොරු ගන්නව කියල නෑ නේ :dull::dull::dull:

    හොරෙක් කියලා ඔප්පු වෙලාද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    සරත් පොන්සේකා වගේ පොරක් තියන් යුද්ධ කරා නම්
    මේ පොර ගැන කවර කථාද
    මොකෝ උඹ නිකමට දැන් උනත් රාජ්‍ය ආයතනයකට ගිහින් බලපන්
    තේ ගහන එකාගෙ ඉදල ඔක්කොම පගා කාක්කෝ මුන්ව හිර කරන්න නායකයෙක් ගෙනාව මිසක්
    හැම එකාම එලවගෙන රටක් කරන්න බෑ කියන එක ඕන එකෙකුට තේරෙනව
    මෙතනදි අපි බලන්න ඕනෙ ගෝටගෙ රාජ්‍ය කාලය තුල වැරදි කරන එවුන්ට දඩුවම් දෙනවද කියන එක
    එහෙම නැත්තම් ඉතින් එතනින් එහාට මිනිස්සු බලාගයි

    ඔය යකා අලි හොරෙක් බන් ඔකට ඔයිට වඩා සුදුසු අය නැද්ද ගන්න මෙහෙම උන් ගත්තම නිකම්ම හොරකම් කර්නවා හොරකමට කප් ගහපු උන් මේ :dull::dull:

    මුන්ව ලන්කරගෙන මොනව හදන්නද :angry::angry::angry:

    වෙන උගත් අය නැද්ද රටේ අඩුම අමි එකේ අයත් නැද්ද :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හොරෙක් කියලා ඔප්පු වෙලාද

    නොදන්න සහ අමතක අයට මතක් කර දීමයි!! පී බී යනු රජයේ කිසිදු තනතුරක් දැරීමට නොසුදුස්සසෙකු ලෙස වරක් අධිකරණ තීන්දුව කට ලක් වූවෙකී. එකල ජනපති ම.රා අධිකරණය තුට්ටුවකට මායිම් නොකල අතර පී බී ට දිගටම රජයේ තනතුරු වලට පත් කරා. :dull::dull:

    එකම තැටිය වගේ නේ :dull::dull: