ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද,
ආරක්ෂක
ලේකම්වරයා ලෙස විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හා ඔන්න වැඩ පටන්ගත්තා පරන විදියටම මේ පත්වීම් 2ක උනොත් ඉතින් කිසි බලාපොරොත්තුවක් නෑ

. wena un attema nadda ban. kamal gunarathne nam patta eyawa galapenawa.