ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි–TNA

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැදු මවත් මගෙ
    උපන් බිමත් මගෙ
    දෙවුලොව සැපතට වඩා උතුම්වේ
    අධිනයෙකු වි එක මොහොතක් හෝ ජිවත් වේ නමි වඩා උතුම් වේ

    :):):):):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොන උත්තරද වැලේ වැල් නැ,කටිටිය දැන් ඔන්ලයින් නෑලු,
    එලියට බැහැල අහස දිහා බලන් ඉන්නවලු සුද්ද එනකන් ,:P
    දුවගෙන ඇවිත් සුද්දා ආවෝ කියල ඉස්සෙල්ලාම නිවුස් එක දෙන්න :lol::lol::lol:

    Machan dannathi kamata ahanne. Imf world bank adb wage loan dena kattiya suddo nevei da. Chine suddo ganayata watenne nadda. Thwaduratath mata therenenne nah machan sinhala kiyana api pawatha eddi indiawe sambawayak nadda. Demala rajjuruo kalen kaleta lankawa palane karapu kale ape sambawayata eh parampara walin balapamak une nadda. Mata thawath therenne na koi jathiyeth anthimata peedawata path wenne duppath minissu nevei da kiana eka. Mama unp th nevei, sf ge paksheth uth nevei, jvp th nevei. Kotinma chande danneth nah. Kisima deshapalana pakshekin wasiyak labalath nah, labanna adahasakuth nah. Hudee awabodaya sandaha ahanne.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    amma menna balahan mu, :lol: okkotama kalin kiyapan obata oluwak tiyanawa wage terenawada kiyala? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Machan dannathi kamata ahanne. Imf world bank adb wage loan dena kattiya suddo nevei da. Chine suddo ganayata watenne nadda. Thwaduratath mata therenenne nah machan sinhala kiyana api pawatha eddi indiawe sambawayak nadda. Demala rajjuruo kalen kaleta lankawa palane karapu kale ape sambawayata eh parampara walin balapamak une nadda. Mata thawath therenne na koi jathiyeth anthimata peedawata path wenne duppath minissu nevei da kiana eka. Mama unp th nevei, sf ge paksheth uth nevei, jvp th nevei. Kotinma chande danneth nah. Kisima deshapalana pakshekin wasiyak labalath nah, labanna adahasakuth nah. Hudee awabodaya sandaha ahanne.

    Imf එකේ සුද්දො නැ දැන්.මොකද Imf එකට සල්ලි දාන්ඩ තරමි සුද්දට වත්කමක් නැ.මොකද උනුත් හිගාකන්නෙ චිනෙන්,රැසියාවෙන් හින්ද, ඔයා දන්නව ඇතිනෙ චිනෙයි,රැසියාවයි නැත්නමි අද සුද්දට පාන් කාලක් කාල තේ කහට එකක්‍ බොන්ඩවත් සල්ලි නැ :yes::lol: Imf තියෙන සල්ලි චිනෙයි,රැසියාවෙයි ඒව.ලගදිම බොහෝ විට 2012 දි Imf එකේ හෙඩි ඔපිස් එක චිනෙට යනව, ඇමරිකාවෙ ඉදල.මොකද නඩත්තු කරන්ඩ වැඩිම දායකත්වයක් දෙන රටට ඔපිස් එක යන හින්ද. ඒ හින්ද ඒකෙ සුද්දො නැ සුද්දත් හිගාකන්නෙ ඔකෙන් දැන් :lol::lol::lol:

    චිනය සුද්දො ගානෙට වැටෙන්නෙ නැත :yes:

    ඉන්දියාවෙනුයි ලංකාවෙ හිටිය ස්වදේශිකයන්ගෙනුයි අපි පැවත එන්නෙ,අපිට රාවනා වගේ ශේෂ්ඨ රජවරැ හිටිය.ඒක හින්ද ඉන්දියාවෙන් විතරකුත් නෙමේ, :yes:

    ඔවි ඔවි දෙමෙල්ලුන්ගෙ ලේ තියෙන උන් ඉන්නව :yes::yes: ඔය සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන් ඔක්කොටම දෙමෙල්ලුන්ගෙ ලේ තියෙනව.උන්ට සිංහල මිනිහෙක් පෙන්ඩ බැ ,කොටින්ට කත් ඇද්දෙ එකනෙ කුණු ලේ තියෙන්නෙ.තව සුද්දට කලවන් වෙචිච උනුත් ඉන්නව , ඒක අවාසනාව අපට කරන්ඩ දෙයක් නැ :yes::baffled:

    අපේ ජාතියෙ දුප්පත් මින්ස්සු ගැන නමි මට දුකයි,අනිත් ජාතින් ගැන තැකිමක් නැ මට,පුද්ගලිකව ,
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    Oluwak nah kiala hithala hondata pahadili wenna kiyala deepanko.

    නොදොකින්... සුද්දෝ කියලා කියන්නේ බටහිර ජාතීන්ට.. ඒ කියන්නේ යුරෝපින්ට... පස්සේ අමෙරිකානුවන්වත් ඒ ගනෙට දැම්මා... උබ පාරේ චීනෙක් යනවා දැක්කම අන්න සුද්දෙක් යනවා කියලා හිතනවා නම් උබ මහා XXX . අනික උබ චන්දෙ දන්නේ නැත්නම් උබ කරන්නේ ජාතික වගකීමක් පහර හැරීමක්... සුදුසු කලෙකදී සුදුසු පක්ෂේකටචන්දේ දැමීම අයුතිවසිකමක් වගේම , ජාතික වගකීමක්... පොඩ්ඩක් හිතපන් උබ වගේ මේ රටේ ඔක්කොම මිනිස්සු හිතුවොත් .. ඒක චන්දයක්වත් වැටෙන්නේ නැහැනේ ..
     
    ane itin metika ara oluwakut ne kiyapu porata terum ganna puluwan weida manda? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොදොකින්... සුද්දෝ කියලා කියන්නේ බටහිර ජාතීන්ට.. ඒ කියන්නේ යුරෝපින්ට... පස්සේ අමෙරිකානුවන්වත් ඒ ගනෙට දැම්මා... උබ පාරේ චීනෙක් යනවා දැක්කම අන්න සුද්දෙක් යනවා කියලා හිතනවා නම් උබ මහා XXX . අනික උබ චන්දෙ දන්නේ නැත්නම් උබ කරන්නේ ජාතික වගකීමක් පහර හැරීමක්... සුදුසු කලෙකදී සුදුසු පක්ෂේකටචන්දේ දැමීම අයුතිවසිකමක් වගේම , ජාතික වගකීමක්... පොඩ්ඩක් හිතපන් උබ වගේ මේ රටේ ඔක්කොම මිනිස්සු හිතුවොත් .. ඒක චන්දයක්වත් වැටෙන්නේ නැහැනේ ..

    :yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Imf එකේ සුද්දො නැ දැන්.මොකද Imf එකට සල්ලි දාන්ඩ තරමි සුද්දට වත්කමක් නැ.මොකද උනුත් හිගාකන්නෙ චිනෙන්,රැසියාවෙන් හින්ද, ඔයා දන්නව ඇතිනෙ චිනෙයි,රැසියාවයි නැත්නමි අද සුද්දට පාන් කාලක් කාල තේ කහට එකක්‍ බොන්ඩවත් සල්ලි නැ :yes::lol: Imf තියෙන සල්ලි චිනෙයි,රැසියාවෙයි ඒව.ලගදිම බොහෝ විට 2012 දි Imf එකේ හෙඩි ඔපිස් එක චිනෙට යනව, ඇමරිකාවෙ ඉදල.මොකද නඩත්තු කරන්ඩ වැඩිම දායකත්වයක් දෙන රටට ඔපිස් එක යන හින්ද. ඒ හින්ද ඒකෙ සුද්දො නැ සුද්දත් හිගාකන්නෙ ඔකෙන් දැන් :lol::lol::lol:

    චිනය සුද්දො ගානෙට වැටෙන්නෙ නැත :yes:

    ඉන්දියාවෙනුයි ලංකාවෙ හිටිය ස්වදේශිකයන්ගෙනුයි අපි පැවත එන්නෙ,අපිට රාවනා වගේ ශේෂ්ඨ රජවරැ හිටිය.ඒක හින්ද ඉන්දියාවෙන් විතරකුත් නෙමේ, :yes:

    ඔවි ඔවි දෙමෙල්ලුන්ගෙ ලේ තියෙන උන් ඉන්නව :yes::yes: ඔය සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන් ඔක්කොටම දෙමෙල්ලුන්ගෙ ලේ තියෙනව.උන්ට සිංහල මිනිහෙක් පෙන්ඩ බැ ,කොටින්ට කත් ඇද්දෙ එකනෙ කුණු ලේ තියෙන්නෙ.තව සුද්දට කලවන් වෙචිච උනුත් ඉන්නව , ඒක අවාසනාව අපට කරන්ඩ දෙයක් නැ :yes::baffled:

    අපේ ජාතියෙ දුප්පත් මින්ස්සු ගැන නමි මට දුකයි,අනිත් ජාතින් ගැන තැකිමක් නැ මට,පුද්ගලිකව ,

    thanks machan pahadili kireemata. mama therum gaththa hari nam umba suddo kiala kianne widesha wala aya kiana podu handinweemen nevei. europei usa kiyana rata wal deka da ethakota suddo kiyanne. chinei russiyawai ape ratata anisi balapam karanna enne naha kiala da umba hithanne. un udav karanne manussa kamata da. umba kiana suddonta lankawen mokak da thiyana lokuma watinakama. indian sagare honda thanaka pihita thibeema da. indiawa ta balapam karanna puluwan weema da. mokada kolla kanna kiala swabawika sampathuth naha ne e tharam.

    anith eka umba kivva demala le thiyana aya innawalu. eith umbala saha bahuthara SINHALA aya pawatha enne indiyawen (dakunu indiyawen nowana anith indiyawe pathi walin) kiala ne umba kiyanne. ethakota pruthugeesi, landesi, engreesi balapam hinda supirisidu sinhala le nathi suddage paramparawalata nakam thiyana ayath innawa. ethakota dakunu nowana indiyawen pawatha ena sinhala kiyana me kotasata wiruddawa suddo kiyana ara kiyapu ratawal maha plan gahala, kohoma hari me sinhalayawa yatath kara ganna hadanne. ehema neda meka therum ganna thiyenne. chine russiyawa, irane wage suddo nowana ratawal harima awankai, hithawath. europei americawai apita kelawanna balagena innawa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නොදොකින්... සුද්දෝ කියලා කියන්නේ බටහිර ජාතීන්ට.. ඒ කියන්නේ යුරෝපින්ට... පස්සේ අමෙරිකානුවන්වත් ඒ ගනෙට දැම්මා... උබ පාරේ චීනෙක් යනවා දැක්කම අන්න සුද්දෙක් යනවා කියලා හිතනවා නම් උබ මහා XXX . අනික උබ චන්දෙ දන්නේ නැත්නම් උබ කරන්නේ ජාතික වගකීමක් පහර හැරීමක්... සුදුසු කලෙකදී සුදුසු පක්ෂේකටචන්දේ දැමීම අයුතිවසිකමක් වගේම , ජාතික වගකීමක්... පොඩ්ඩක් හිතපන් උබ වගේ මේ රටේ ඔක්කොම මිනිස්සු හිතුවොත් .. ඒක චන්දයක්වත් වැටෙන්නේ නැහැනේ ..

    chanda krameta mama kamathi na. chande dameema aniwarya karala neethiyak genalla naha ne.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    thanks machan pahadili kireemata. mama therum gaththa hari nam umba suddo kiala kianne widesha wala aya kiana podu handinweemen nevei. europei usa kiyana rata wal deka da ethakota suddo kiyanne. chinei russiyawai ape ratata anisi balapam karanna enne naha kiala da umba hithanne. un udav karanne manussa kamata da. umba kiana suddonta lankawen mokak da thiyana lokuma watinakama. indian sagare honda thanaka pihita thibeema da. indiawa ta balapam karanna puluwan weema da. mokada kolla kanna kiala swabawika sampathuth naha ne e tharam.

    anith eka umba kivva demala le thiyana aya innawalu. eith umbala saha bahuthara SINHALA aya pawatha enne indiyawen (dakunu indiyawen nowana anith indiyawe pathi walin) kiala ne umba kiyanne. ethakota pruthugeesi, landesi, engreesi balapam hinda supirisidu sinhala le nathi suddage paramparawalata nakam thiyana ayath innawa. ethakota dakunu nowana indiyawen pawatha ena sinhala kiyana me kotasata wiruddawa suddo kiyana ara kiyapu ratawal maha plan gahala, kohoma hari me sinhalayawa yatath kara ganna hadanne. ehema neda meka therum ganna thiyenne. chine russiyawa, irane wage suddo nowana ratawal harima awankai, hithawath. europei americawai apita kelawanna balagena innawa.

    මගේ මතය අනුව කගේ ලේ තිබුනත් ඒක ප්‍රශ්නයක් නැහැ.. රටට ආදරේ සිංහල අය පමණක් නොවේ, අපේ රටට ආදරේ දෙමල සහා මුස්ලිම් ජනතාවද විශාල වශයෙන් ඉන්නවා..... අපි කාගෙන් පැවත ආවත් මුළු ජාතියක් වශයෙන් (සිංහල ,දෙමල, මුස්ලිම්, බර්ගර්) ඇතුළුව අපිට එරිහිව ප්‍රදාන වශයෙන් සුද්දොන්ගෙන්( සුද්දෝ කියා හදුන්වන්නේ ලේසියට මිස හැම සුද්දෙක්ම අපට විරුද්දයි කියා මම සලකන්නේ නැහැ , අපි කියන්නේ සමස්තයක් වෂයෙන් පහසුව සදහා) දේශපාලනිකව අපට බලපෑම තියෙනවා... ඉදිරියේදී අපට තව කාගෙන් කාගෙන් බලපෑම එයිද කියලා කියන්න බැහැ... යුද්දේ කාලේදී ඉන්දියාවෙනුත් අපිට බලපෑම අවා..
     
    හරි චන්දය නොදැමීමට උබට අයිතියක් තියනවා වගේම ... එකෙන් වෙන්නේ ජාතික වගකීමක් පහර හැරීමයි... උබට 100% එකග විය හැකි දේශපාලන මතයක් නැති උනත් වැඩිම ප්‍රතිශතයක් තියෙන පුද්ගලයෙකුට චන්දය පාවිච්චි කල යුතුයි .. ඔව එකට නීතියක් නැහැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    thanks machan pahadili kireemata. mama therum gaththa hari nam umba suddo kiala kianne widesha wala aya kiana podu handinweemen nevei. europei usa kiyana rata wal deka da ethakota suddo kiyanne. chinei russiyawai ape ratata anisi balapam karanna enne naha kiala da umba hithanne. un udav karanne manussa kamata da. umba kiana suddonta lankawen mokak da thiyana lokuma watinakama. indian sagare honda thanaka pihita thibeema da. indiawa ta balapam karanna puluwan weema da. mokada kolla kanna kiala swabawika sampathuth naha ne e tharam.

    anith eka umba kivva demala le thiyana aya innawalu. eith umbala saha bahuthara SINHALA aya pawatha enne indiyawen (dakunu indiyawen nowana anith indiyawe pathi walin) kiala ne umba kiyanne. ethakota pruthugeesi, landesi, engreesi balapam hinda supirisidu sinhala le nathi suddage paramparawalata nakam thiyana ayath innawa. ethakota dakunu nowana indiyawen pawatha ena sinhala kiyana me kotasata wiruddawa suddo kiyana ara kiyapu ratawal maha plan gahala, kohoma hari me sinhalayawa yatath kara ganna hadanne. ehema neda meka therum ganna thiyenne. chine russiyawa, irane wage suddo nowana ratawal harima awankai, hithawath. europei americawai apita kelawanna balagena innawa.

    සුද්දා කියන්නෙ විදේශවල අයට නෙමේ :yes::yes: බටහිර සුදු හම තියෙන උන්ට,අනික මම සුද්ද කියන්නෙ දේශපාලනික තින්දු තිරන ගන්න අයට විතරයි,අනිත් සාමන්‍යය ජනතාවත් එක්ක අවුලක් නැ තනිකර දේශපාලනිකව විතරයි :yes:

    රැසියාවයි චිනෙයි මේ දක්වා බලපැමක් කරල නැ,අපිට යුද්ධයට බටහරි සුද්දො උදවු කරන්නෙ නැතුව නතර කරන්ඩ කියද්දි අපිට හිටියෙ රැසියාවයි චිනෙයි.අපිට සමිබාධක දාන්ඩ හදද්දි දෙපාරක් නිදේශ බලය පාවිචි කරල අපේ රට බේරැවෙ චිනෙයි,රැසියාවයි සුද්ද හැදුවෙ අපිට කෙලවන්ඩ,කොටියව බේරල.

    සුද්ද නිදේශබලය පාවිච්චි කරපු එකෙන්ම අනිත් එකට උත්තරය ලැබෙනව.සුද්ද අපේ රටට නිදේධබලය පාවිචිචි කරල කෙලවන්ඩ හදද්දි,අපිව බේර ගැත්තෙ හේතුවෙන්.මොකක් හෝ හේතුවනට උන්ට ඔනේ ලංකාව දෙකඩ බෙදන්ඩ, ඒක පැහැදිලියි.චිනෙයි,රැසියාවටයි ඒක ඔනෙ නැ.
    සුද්ද‍ ඇයි ලංකාවට කෙලවන්ඩ හදන්නෙ කියන දේ මම කියනවට වැඩිය සුද්දගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ අපිට තියෙන්නෙ උපකල්පන විතරයි.

    යට ටික කැමති විදිහකට තෙරැමි ගන්ඩ මට ඒක ඇවුලක් නැ,මොකද මම හිතනදේම වෙන අය හිතන්ඩ ඔනේ කියල නියායක් නැනේ :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මගේ මතය අනුව කගේ ලේ තිබුනත් ඒක ප්‍රශ්නයක් නැහැ.. රටට ආදරේ සිංහල අය පමණක් නොවේ, අපේ රටට ආදරේ දෙමල සහා මුස්ලිම් ජනතාවද විශාල වශයෙන් ඉන්නවා..... අපි කාගෙන් පැවත ආවත් මුළු ජාතියක් වශයෙන් (සිංහල ,දෙමල, මුස්ලිම්, බර්ගර්) ඇතුළුව අපිට එරිහිව ප්‍රදාන වශයෙන් සුද්දොන්ගෙන්( සුද්දෝ කියා හදුන්වන්නේ ලේසියට මිස හැම සුද්දෙක්ම අපට විරුද්දයි කියා මම සලකන්නේ නැහැ , අපි කියන්නේ සමස්තයක් වෂයෙන් පහසුව සදහා) දේශපාලනිකව අපට බලපෑම තියෙනවා... ඉදිරියේදී අපට තව කාගෙන් කාගෙන් බලපෑම එයිද කියලා කියන්න බැහැ... යුද්දේ කාලේදී ඉන්දියාවෙනුත් අපිට බලපෑම අවා..

    :yes::yes::yes::yes: හරියට හරි
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :yes::yes::yes::yes: හරියට හරි

    මහින්දයා කිව්වා වගේ මේ රටේ ඉන්නේ ජාති දෙකයි... දේශද්‍රෝහියෝ සහ දේශප්‍රේමියෝ විතරයි .. ලේ අනුව දේශ ද්‍රෝහීන් කව්ද , දේශප්‍රේමින් කව්ද කියන ඒක තිරනය වෙන්නේ නැහැ ... මගේ මතය
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මගේ මතය අනුව කගේ ලේ තිබුනත් ඒක ප්‍රශ්නයක් නැහැ.. රටට ආදරේ සිංහල අය පමණක් නොවේ, අපේ රටට ආදරේ දෙමල සහා මුස්ලිම් ජනතාවද විශාල වශයෙන් ඉන්නවා..... අපි කාගෙන් පැවත ආවත් මුළු ජාතියක් වශයෙන් (සිංහල ,දෙමල, මුස්ලිම්, බර්ගර්) ඇතුළුව අපිට එරිහිව ප්‍රදාන වශයෙන් සුද්දොන්ගෙන්( සුද්දෝ කියා හදුන්වන්නේ ලේසියට මිස හැම සුද්දෙක්ම අපට විරුද්දයි කියා මම සලකන්නේ නැහැ , අපි කියන්නේ සමස්තයක් වෂයෙන් පහසුව සදහා) දේශපාලනිකව අපට බලපෑම තියෙනවා... ඉදිරියේදී අපට තව කාගෙන් කාගෙන් බලපෑම එයිද කියලා කියන්න බැහැ... යුද්දේ කාලේදී ඉන්දියාවෙනුත් අපිට බලපෑම අවා..

    mama nam me jeewath wechcha kaleta therum aran thiyenne duppath minissu thamai me arthika deshapala kramen duk windinne. koi rateth duppath minissu duk winidinawa. sampath bedi yame wishamathawaya. suddoi, agamui, jathiyay kiyanne eh peeditha panthiye nagiteemata wiruddawa goda nagichcha balawega witharai. yapane giyath ahinsaka minissu kanna nathuwa, wedi kaka amaruwen jeewath una hetti weediye kattiyak sapa windiddi. matharath ehemai. deshapalane karana aya saha ehwa palane karana balawega walata ona oya wishamathawaya pawathwa ganna. mata nam cheenei americawei bahu jathika samagamakui athare wenasak nah.

    sarala mattamen hithuwoth ai anduwa suddata ochchara wirudda nam americawata uththara bandinne. ai engalanthe thiyana embassiya wahala danne naththe. ai kalin americawen ehema gatta naya tika chinen illala gewanne naththe. ai anduwe samaharakta usa citizenship thiyenne. ai janadipathi england giye. ai wimal weerawansa usa un session ekakata giya wele kelinma kivve naththe un ekata menna me suddo apita balapam karanawa kiala. ai unp eka awath me anduwa awath samanya minissunta balapan tax ehema adu wenne natte,
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්දයා කිව්වා වගේ මේ රටේ ඉන්නේ ජාති දෙකයි... දේශද්‍රෝහියෝ සහ දේශප්‍රේමියෝ විතරයි .. ලේ අනුව දේශ ද්‍රෝහීන් කව්ද , දේශප්‍රේමින් කව්ද කියන ඒක තිරනය වෙන්නේ නැහැ ... මගේ මතය

    deshapremithwayata issella manushyapremithwaya thibba nam hondai. yudda wage ewa business karayoy deshapalakayoy wawagena kanawa. eh mokada podu prashne amathaka wenawa ne. minissu duka uhulagena innawa ane ape rata wenuwen kiyala. demala minissuth ltte ekata support eka dennathi ane api wenuwen ne me kollo satan karanawa ne kiyala. ithin hamoma katta kagena innawa. demala sinhala business karayo fun eke yudde wawagena kanawa.