ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි–TNA

smtsampath

Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මචන් මොකද්ද ඔය ඉඩම් සහ පොලිස් බලතල කියන්නේ... මට ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්

    Idam saha Police balathala kiyanne, North and East palath sabawalata {danata ewa palanaya karanne TNA} idam balathala dunnahama madyama anduwata aithiyak na e palathe idam pawaraganna wage dewa. ithin palath sabawe inna maha amathita puluwan thamange manapayata thamange jathiye ayata idam denna. ekata madyaa anduwen awasara ganna one na.

    ewagema Police balathala dunahamath madyama Police department ekak na. thiyenne ara indiyawe wage pranth police. ewata orders denne palath saba mahaamathi.

    ape wage ratawala deshapalanaya anuwa, oya 2 k dunna kiyanne wena ratak dunna wage thamai .
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    එහෙමද ?:P:P

    හැබෑ පහුගිය දවස්වල නිවාඩු ශරියා නීති උසාවි විනිසුරාලා ඔක්කොම තෑගි පිට කියලා දුන්නෙ මුස්ලිම් අයට ලු
    :yes::yes:

    ඒ කෙ වැරැද්දක් නෑ කියමුකෝ . මෙහම් කියලා අන්දන්න හදන්නෙ කාවද
    :lol::lol:

    මට මතක් වෙන්නෙ ලෙමන් පෆ් බිස්කට් :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් මොකද්ද ඔය ඉඩම් සහ පොලිස් බලතල කියන්නේ... මට ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්

    කොටින්ම මෙචිචරයි මට හරියට කියන්ඩ පුලුවන් වෙයිද මන්ද
    ඉඩමි බලතල දැනට තියෙන්න ආණ්ඩුව යට‍‍තේ. ඒ කියන්නෙ ජනාධිපතිට ඔනෙ වෙලාවක කැමති තැනකින් රජයට පවරගන්ඩ හෝ කැමති ජනතාවකට ලබා දෙන්ඩ පුලුවන්(ජාතින් ඔක්කොටම). එත් ඔක පාළාත් සබාවට දුන්නාම එහෙම බැ.රජයට කරන්ඩ පුලුවන් කිසිම දෙයක් නැ මුලු ලංකාවෙම භුමිය සමිබන්ධව තිරනය කරන්නෙ පළෘත් සබාවෙ මහ ඇමතිල,තමතමන්ට කැමති කැමති විදිහකට.ආණ්ඩුවට තියෙන්නෙ මහ ඇමති කියන විදිහට නටන්ඩ,

    පොලිස් බලතල කියන්නෙ ,පොලිසිය දැනට වග කියන්නෙ ජානධිපතිතුමාට, ඒත් පොලිස් බලතල දුන්නාම පොලිසිය කෙලින්ම පලාත්වල මහඇමතිට වග කියන්නෙ, ඒ කියන්නෙ ආණ්ඩුවට පොලිසියත් නැති වෙනව.ඒ වගේම හමුදාවත් පළාතකට ඇතුලු කරනවනමි මහ ඇමති කැමති වෙන්ඩ ඔනේ, ඒකත් මහ ඇමතිට ඔනේ විදිහට හමුදාව දැන්ඩ එපා කුයුවෙත් අකුලගෙන එන්ඩ ඔනේ .

    රටේ නිතියත් නැ, ඉඩමුත් නැ ආණ්ඩුවට.ඒ වගේම ආණ්ඩුවට කරන්ඩ පුලුවන් දේකුත් නැ.ඔක දුන්න ගමන් රටේ ජානධිපතිට වැඩිය බලතල එනව එක පාළාත් සබාවක මහ ඇමති කෙනෙකුට. ඒ කියන්නෙ එක රටකට ජානධිපතිවරැ 10 ක් කොහොමට හිටිද සෙල්ලම? තනිකර රට නන්නත් තාර වෙන වැඩක්.මේ වගේ පොඩි රටකට ඔක ගැල පෙන්නෙ නැ :no::no:

    සිංහල මිනිස්සුනමි ඔක කරයි,ඒත් උතුරේ TNA කරයෙකුට ඔක ගිහින් කියුවෙත් කිසිම සිංහලයෙක් මේකට එන්ඩ බැ,එවගේම දැනට සිටින හමුදාව අයින් කර ගන්ඩ,පොලිසියෙ දෙමල ඇර අන් ජාතිවලට අයත් නිලදාරින් අපිට එපා,අපි අපේ පොලිසියක් ඇති කරනව.දැනට ඉන්න දෙමල ඇර සියලු ජාතින් උතුරෙන් පිටවිය යුතුයි කියල,කටිටියට අකුලගෙන එන්ඩ වෙනව,මොකද ඒකයි නිතිය.වෙනම ඊලමක් දුන්න කියන්නෙ ඔන්න ඔකට,ඊට පස්සෙ රට බෙදෙන එක ටොයිස් වැඩක්
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    Idam saha Police balathala kiyanne, North and East palath sabawalata {danata ewa palanaya karanne TNA} idam balathala dunnahama madyama anduwata aithiyak na e palathe idam pawaraganna wage dewa. ithin palath sabawe inna maha amathita puluwan thamange manapayata thamange jathiye ayata idam denna. ekata madyaa anduwen awasara ganna one na.

    ewagema Police balathala dunahamath madyama Police department ekak na. thiyenne ara indiyawe wage pranth police. ewata orders denne palath saba mahaamathi.

    ape wage ratawala deshapalanaya anuwa, oya 2 k dunna kiyanne wena ratak dunna wage thamai .

    හප්පා එහෙම සීන් එකක්ද? අඩෝ එහෙම වෙන්නේ කොහොමද බන...දන මෙහෙම හිතපන්.. SLFA ඒක ආණ්ඩු කරන කොට unp එකෙට පලත් පාලන ආයතනයක් තියෙනවයි කියමු... එතකොට රටේ ප්‍රදාන පොලිසිය නෙවේද unp එකට අයිති පළාතේ තියෙන්නේ... මට මේක එච්චර පැහැදිළ නැහැ... කෙසේ වෙතත් මම ඒක තමයි කිව්වේ.. ජාතින් අනුව පක්ෂ බෙදන්න හොද නැහැ කියල... රටේ ප්‍රදාන පක්ෂ දෙකෙන්ම අනෙත් ජාතීන්ගේ නියෝජනයක් තිබුනා නම් මද්යම රජයේ විදිහට රට පාලනය කරන්න පුළුවන්නේ.. අපේක්ෂකයා විතරයි වෙනස් , ප්‍රතිපත්ති එකයි
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    කොටින්ම මෙචිචරයි මට හරියට කියන්ඩ පුලුවන් වෙයිද මන්ද
    ඉඩමි බලතල දැනට තියෙන්න ආණ්ඩුව යට‍‍තේ. ඒ කියන්නෙ ජනාධිපතිට ඔනෙ වෙලාවක කැමති තැනකින් රජයට පවරගන්ඩ හෝ කැමති ජනතාවකට ලබා දෙන්ඩ පුලුවන්(ජාතින් ඔක්කොටම). එත් ඔක පාළාත් සබාවට දුන්නාම එහෙම බැ.රජයට කරන්ඩ පුලුවන් කිසිම දෙයක් නැ මුලු ලංකාවෙම භුමිය සමිබන්ධව තිරනය කරන්නෙ පළෘත් සබාවෙ මහ ඇමතිල,තමතමන්ට කැමති කැමති විදිහකට.ආණ්ඩුවට තියෙන්නෙ මහ ඇමති කියන විදිහට නටන්ඩ,

    පොලිස් බලතල කියන්නෙ ,පොලිසිය දැනට වග කියන්නෙ ජානධිපතිතුමාට, ඒත් පොලිස් බලතල දුන්නාම පොලිසිය කෙලින්ම පලාත්වල මහඇමතිට වග කියන්නෙ, ඒ කියන්නෙ ආණ්ඩුවට පොලිසියත් නැති වෙනව.ඒ වගේම හමුදාවත් පළාතකට ඇතුලු කරනවනමි මහ ඇමති කැමති වෙන්ඩ ඔනේ, ඒකත් මහ ඇමතිට ඔනේ විදිහට හමුදාව දැන්ඩ එපා කුයුවෙත් අකුලගෙන එන්ඩ ඔනේ .

    රටේ නිතියත් නැ, ඉඩමුත් නැ ආණ්ඩුවට.ඒ වගේම ආණ්ඩුවට කරන්ඩ පුලුවන් දේකුත් නැ.ඔක දුන්න ගමන් රටේ ජානධිපතිට වැඩිය බලතල එනව එක පාළාත් සබාවක මහ ඇමති කෙනෙකුට. ඒ කියන්නෙ එක රටකට ජානධිපතිවරැ 10 ක් කොහොමට හිටිද සෙල්ලම? තනිකර රට නන්නත් තාර වෙන වැඩක්.මේ වගේ පොඩි රටකට ඔක ගැල පෙන්නෙ නැ :no::no:

    සිංහල මිනිස්සුනමි ඔක කරයි,ඒත් උතුරේ TNA කරයෙකුට ඔක ගිහින් කියුවෙත් කිසිම සිංහලයෙක් මේකට එන්ඩ බැ,එවගේම දැනට සිටින හමුදාව අයින් කර ගන්ඩ,පොලිසියෙ දෙමල ඇර අන් ජාතිවලට අයත් නිලදාරින් අපිට එපා,අපි අපේ පොලිසියක් ඇති කරනව.දැනට ඉන්න දෙමල ඇර සියලු ජාතින් උතුරෙන් පිටවිය යුතුයි කියල,කටිටියට අකුලගෙන එන්ඩ වෙනව,මොකද ඒකයි නිතිය.වෙනම ඊලමක් දුන්න කියන්නෙ ඔන්න ඔකට,ඊට පස්සෙ රට බෙදෙන එක ටොයිස් වැඩක්

    Niyamai macho. man sinhalen type kare na. oya niyameta dala thiyenawa
     
    හරි තේරුණා මචන්... ඉතින් රටේ මොන පළාත පාලන ආයතනයකටවත් ඔය බලතල දීල නැහැනේ, ඒ කියන්නේ සිංහලයන් වැඩි වශයෙන් ඉන්න ඒවාටවත් ඔහොම බලතල නැහැනේ ... එහෙව එකේ උන මොන බම්බුවටද කොහෙවත් නැති අයිතීන් ඉල්ලන්නේ... මේවට නම් ඉතින් මලපනිනවා...:growl: ඒක තමයි මං කලිනුත් කිව්වේ.. මේ TNA වේසි ගේ පුතාලව එලවල දාන්න ඕනේ... ඊලග චන්දෙකින් UNP හෝ SLFA බලයට පත් වෙන්න ඕනේ... එකට දැන්ම ඉදලම ඔය පැති හොදට සංවර්දනය කරලා දෙමල ජනතාවගේ හිත දිනාගන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හරි තේරුණා මචන්... ඉතින් රටේ මොන පළාත පාලන ආයතනයකටවත් ඔය බලතල දීල නැහැනේ, ඒ කියන්නේ සිංහලයන් වැඩි වශයෙන් ඉන්න ඒවාටවත් ඔහොම බලතල නැහැනේ ... එහෙව එකේ උන මොන බම්බුවටද කොහෙවත් නැති අයිතීන් ඉල්ලන්නේ... මේවට නම් ඉතින් මලපනිනවා...:growl: ඒක තමයි මං කලිනුත් කිව්වේ.. මේ TNA වේසි ගේ පුතාලව එලවල දාන්න ඕනේ... ඊලග චන්දෙකින් UNP හෝ SLFA බලයට පත් වෙන්න ඕනේ... එකට දැන්ම ඉදලම ඔය පැති හොදට සංවර්දනය කරලා දෙමල ජනතාවගේ හිත දිනාගන්න ඕනේ

    :yes::yes::yes: ඔවි කිසිම එකකට දිල නැ,කිසි දවසක ජනාධිපතිතුමානමි දෙන්නෙත් නැ,‍‍‍ෆොන්සේකනමි දෙනව කියල තිබ්බ ඒකයි දෙමෙල්ලු චන්දෙ දුන්නෙ:angry::P ඒත් දෙමෙල කොටි ඉල්ලන්නෙ ඒක,
    UNP + SLFA උතුරට ඉල්ලුවත් දින්නඩ බැ,ඒකයි තියෙන කරැමෙ.දෙමෙල්ලු බලන්නෙ උන්ට රටක් කෙහොම හරි ගන්ඩ. ඒක දෙන්නෙ නැතුව තියාගෙන ඉන්න ජානධිපතිතුමාට ඇත්තටම ස්තුතිවන්ත වෙනඩ ඔනේ අපි සිංහල මිනිස්සු විදිහට.ඉන්දියාව,බටහිර ඇතුලු ගොඩක් රටවල බලපෑමත් දරාගෙන තමයි මේ ආණ්ඩුව ඉන්නෙ ඔක නොදි ඉන්නෙ.එහෙම එකේ අපේම බුරැවෙ තව කොටින්ගෙ පුල්ලි තියෙන සුද්දගෙ පෙත්සන් අත්සන් කරනව, මුන්ට මොලේ කලදක් නැ :confused::confused::confused:
     
    එළ... අර සම්බන්දන් පොන්ස්... මේ ලොවෙත් නැති ඉල්ලීම් දුන්නේ නැහැ කියලද මේ උන්ට සලකන්නේ නැහැ කියා කියා ලෝකේ වටේ යන්නේ .. හෙන ගහන්න ඕනේ මුන්ට ....අපිට MR ඉන්නකම් අවුලක් නැහැ.. ඊට පස්සේ මොනව වෙයිද දන්නේ නහ..:(... මොනවා උනත් ඔය දෙමල ජනතාව අපේ පැත්තට ගන්න ඕනේ... ආණ්ඩුවෙන් හොද දෙමල අපේක්ෂකයෝ, වැඩක කරන උන් පත් කරන්න ඕනේ... සම්බන්දන්ලව ගෙදර යවන්න ඕනේ
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඕකට තියෙන්නේ සිංහල මිනිස්සුන්ව ඔය පළාත්වල වැඩිපුර පදිංචි කරනෑක.... එතකොට උන් එක්කො UNP එකට හරි චන්දෙ දෙයිනේ....
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඕකට තියෙන්නේ සිංහල මිනිස්සුන්ව ඔය පළාත්වල වැඩිපුර පදිංචි කරනෑක.... එතකොට උන් එක්කො UNP එකට හරි චන්දෙ දෙයිනේ....

    ඔව මචන් කට්ටියම මිශ්‍ර වෙන්න ඕනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එළ... අර සම්බන්දන් පොන්ස්... මේ ලොවෙත් නැති ඉල්ලීම් දුන්නේ නැහැ කියලද මේ උන්ට සලකන්නේ නැහැ කියා කියා ලෝකේ වටේ යන්නේ .. හෙන ගහන්න ඕනේ මුන්ට ....අපිට MR ඉන්නකම් අවුලක් නැහැ.. ඊට පස්සේ මොනව වෙයිද දන්නේ නහ..:(... මොනවා උනත් ඔය දෙමල ජනතාව අපේ පැත්තට ගන්න ඕනේ... ආණ්ඩුවෙන් හොද දෙමල අපේක්ෂකයෝ, වැඩක කරන උන් පත් කරන්න ඕනේ... සම්බන්දන්ලව ගෙදර යවන්න ඕනේ

    :yes::yes::yes: ඔවි සමිබන්ධන්කාරය වටේ යන්නෙ ඔක දෙන්නෙ නැ කියල තමයි.සුද්ද දෙන්ඩ කියන්නෙත්, ඉන්දියාව දෙන්ඩ කියන්නෙත් ඔකම තමයි.මේ රටවල් දන්නව ඔක දුන්න ගමන් ලංකාවෙන් ගන්ඩ දෙයක් නැති තැනට වැටෙනව කියල.රටට හතුරැ බලවේග දගලන්නෙ ඔක ඇති කරන්ඩ.ජනාධිපතිතුමා ඉන්නකන් මේවා හමිබනේනෙ නැ කියල දන්න හින්ද තමයි කොටි සුද්දත් එක්ක එකතුවෙලා ෆොන්සේකට මුවා වෙලා පෙත්සන් අත්සන් කරවන්නෙ,රටේ මතය හදල ජනාධිපතිවරය පන්නන්ඩ. අ‍පේ මිහරක් ඔවුව මොකුත් දන්නෙ නැතුව සුද්දගෙ ලොවිමේ ආශාවට සුද්දගෙ කියල හිතාගෙන ලොවනව, ඒත් අපේ බුරැවෙ දන්නෙ නැ ලොවන්නෙ ඇත්තටම දෙමෙලුල්නගෙ කියල. මුන්ට මඩුවලිගෙන් ගහන්ඩ ඔනේ කරන ගොන්කන් යනකන් :lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට තියෙන්නේ සිංහල මිනිස්සුන්ව ඔය පළාත්වල වැඩිපුර පදිංචි කරනෑක.... එතකොට උන් එක්කො UNP එකට හරි චන්දෙ දෙයිනේ....

    ඒවට දෙමෙල්ලු කැමති නැ,යටින් ගේම යනව.ඒ උනාට ඔහොම යන්කො මේ ආණ්ඩුවත් දෙන ගේම් ගොඩක් අය දන්නෙ නැ :lol::lol::lol: අපි බලාගෙන ඉමු :yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :yes::yes::yes: ඔවි සමිබන්ධන්කාරය වටේ යන්නෙ ඔක දෙන්නෙ නැ කියල තමයි.සුද්ද දෙන්ඩ කියන්නෙත්, ඉන්දියාව දෙන්ඩ කියන්නෙත් ඔකම තමයි.මේ රටවල් දන්නව ඔක දුන්න ගමන් ලංකාවෙන් ගන්ඩ දෙයක් නැති තැනට වැටෙනව කියල.රටට හතුරැ බලවේග දගලන්නෙ ඔක ඇති කරන්ඩ.ජනාධිපතිතුමා ඉන්නකන් මේවා හමිබනේනෙ නැ කියල දන්න හින්ද තමයි කොටි සුද්දත් එක්ක එකතුවෙලා ෆොන්සේකට මුවා වෙලා පෙත්සන් අත්සන් කරවන්නෙ,රටේ මතය හදල ජනාධිපතිවරය පන්නන්ඩ. අ‍පේ මිහරක් ඔවුව මොකුත් දන්නෙ නැතුව සුද්දගෙ ලොවිමේ ආශාවට සුද්දගෙ කියල හිතාගෙන ලොවනව, ඒත් අපේ බුරැවෙ දන්නෙ නැ ලොවන්නෙ ඇත්තටම දෙමෙලුල්නගෙ කියල. මුන්ට මඩුවලිගෙන් ගහන්ඩ ඔනේ කරන ගොන්කන් යනකන් :lol::P:P

    ඔව මේකෙත් ඉන්නවා සැහෙන රට හරක් සෙට් එකක්.. සුද්දන්ගේ හරි ලොකුයි.. උන් කිව්වොත් කරන්න ඕනේ... කියල හිතන ඉන්න උන් සෙට් එකක් අර lkdood සහා humanoid .. සුද්දෝ කිව්වොත් උන්ට අයෙ හොදි ඔන්නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව මේකෙත් ඉන්නවා සැහෙන රට හරක් සෙට් එකක්.. සුද්දන්ගේ හරි ලොකුයි.. උන් කිව්වොත් කරන්න ඕනේ... කියල හිතන ඉන්න උන් සෙට් එකක් අර lkdood සහා humanoid .. සුද්දෝ කිව්වොත් උන්ට අයෙ හොදි ඔන්නැ

    :yes::yes::yes::lol: ගොඩක් උන් එහෙම තමයි සුද්දගෙ නමි ඔන දෙයක් කමක් නැ ඉමහත් කැපවිමෙන් ලොවනව,:lol::P
    සුද්දට ෆොන්සේකව එපා වෙලා ඉද්දි unp කුක්කන්ට ‍ෆොන්සේකව හොද නැ,එතකොට මහ කොටියත් හොදයි මුන්ට ‍ෆොන්සේකට වැඩිය.:baffled::baffled:
    සුද්දගෙ ලණුකාල ‍‍ෆොන්සේකා සුද්දගෙ පදේට නටන්ඩ ගද්දි,අමිමේ ‍එතකො‍ට ෆොන්සේකට කුණු හරපෙන් බැන්න උන්ට ෆොන්සේකා තරන් වෙන කෙනෙක් ලොවෙත් නැ :lol::lol:
    ඔන්න ඔකයි ඇත්ත,සුද්ද පාර්සල් කරල එවන ඔන මඩ ගොඩක් මුන් ඉමහත් කැපවිමෙන් කරේ තියාගන්නව. පුදුම වසල කමක් තියෙන්නෙ.
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    දෙමල මිනිස්සුන්ට නෙවෙයි ඔය හදිස්සිය...පෙරේත කමේ වලි කන ජාතිය දේශපාලන හිඟමනේ අරින දෙමළ දේශපාලුවන්ට....ගත්තොත් ඔය බලතල ලොක්කෝ වෙන්න පුළුවන්නේ උන්ටත්..අපි ජාතිවාදියෝ..නෙවෙයි...සින්ග්හල මිනිස්සු බහුතරයක් සමදනෙන් ජීවත් වෙන්න කැමතයි...එකයි..සුළු ජාතීන්ට යම රැකවරණයක් මේ රටේ තියෙන්නේ...දෙමල මිනිස්සු මේවා තේරුම ගත්තොත් වටිනවා...මේ දේශපාලකයෝ කව්ද කියල...පුද්ගලිකව මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගේ වැඩ ගැන අපිටත් පැහැදීමක් නෑ...එත් මේ තීරණය නම් සෑහෙන්න අගය කරනවා...රනිල් කියන කොන්දක් නැති නිවටයට වැඩ මහින්ද නායකත්වයේ උඩින්ම ඉන්නවා..සරත් ෆොන්සේකා මහත්තයා සහ මහින්ද කියන ප්‍රබල චරිත දෙක එකිනෙක තරහ උනේ අපේ නොලබීමකටද කියලත් හිතෙන වා...මහින්ද රාජපක්ෂගේ විනිවිද බව වැඩි වෙලා...සරත් ෆොන්සේකා මහත්තයාගේ..බාෂාව පොඩ්ඩක් මෘදු උන නම් මේ රට හදන්න ඔය දෙන්න හොඳටම ඇති...දැනට තියන තත්වේ උද නම් එක දවල් හීනයක්‌ විතරයි...මට බනින්න එපා...නිකන් හිතුනට ලීවේ...
     
    • Like
    Reactions: erozan