ජනපති විවේචනය කළාට වැඩ තහනම් වූ නිවේදිකාව

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව පාරමී රණසිංහ පවසයි.

    රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.

    පාරමී රණසිංහ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා කිසිඳු ප්‍රකාශයක සිදුකර නොමැත.

    275778775_7261793433892835_7839364072135099941_n.jpg
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රිවිදින අරුනැල්ල එහෙම නියමෙට කරා. රාජපක්ෂගේ මුල් පෙල අසූචි බුදින්නෙක් වන සොනාල ගුණවර්ධනනෙ රූපවාහිනී සභාපති. ඉතින් ඕකෙ පුදුම වෙන්න දෙයක් නෑ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕවගේ වැඩ කරනවා නම් සාටක ලෝල්ලන්ට රෙද්ද උස්සන්න ඕන. සුවර් එකටම ඒවගේ invite එකක් එවල ඇති. අකමැති උන ගමන් ෆේස්බුක් කේස් එකක් අල්ලන් එලවන්න ඇති.