ජනපති වෙනුවෙන් දිවි පරදුවට තබයි....

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජනපති වෙනුවෙන් දිවි පරදුවට තබයි....

    දංකොටුව යෝගියාන ප‍්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පීටර් අප්පුහාමි මහතා අද (04දා) දහවල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජය පතා ඔහුගේ ඡායාරූපයක්ද අතැතිව දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසල ජලයේ බැස පැයක පමණ කාලයක් පාවෙමින් සිටියේය.

    තිදරු පියෙකු වන ඒ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීද ජලයෙහි මෙවැනි ක‍්‍රියාවන් සිදුකර ඇති අතර මෙම අවස්ථාව දැක බාලා ගැනීමට විශාල පිරිසක් මා ඔයඅසලට පැමිණ සිටියහ.



    dZjY80.gif


    dqtxgY.gif




    පිස්සු හුට්ටෙක්....ගිලිලි මැරියන් 9 වෙනිදට...

    සෝර්ස් -- http://www.ada.lk/
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය පැත්තෙ හෙන සෙට් එකක් මෛත්‍රී ගෙ පැත්තට ආව මූත් ගිලිල මැරුනොත් බඩුම තමයි
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය පැත්තෙ හෙන සෙට් එකක් මෛත්‍රී ගෙ පැත්තට ආව මූත් ගිලිල මැරුනොත් බඩුම තමයි

    තියන චන්ද හතර පහෙනුත් එකක් නැතිවෙනව...


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය පැත්තෙ හෙන සෙට් එකක් මෛත්‍රී ගෙ පැත්තට ආව මූත් ගිලිල මැරුනොත් බඩුම තමයි

    :lol::lol: බඩුම තමයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Pissu me yakata.rs 2000 ta oyatharam marenna onada.lajjawak nathi un.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    seventy two years වල පයයි ගොඩ පයයි හිටියත් එකයි මලත් එකයි පවලට මහින්දගෙන් තෑගී ලක්සේක මිනී පෙට්ටියයි. නොට් බෑඩ් ඇට් ඕල්
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    තමන්ගෙ හැකියාවෙන් වැඩක් ඇති දෙයක් එපාය කරන්න මෝඩ ජනයා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජනපතිතුමනි ඔබට ලිඳ කියල ගහගෙන ලිඳේ බැස්ස නම් හරිනේ
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
    :yes::yes::yes::yes::yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ITN NEWS ::
    තිස් වසරක කුරිරු යුද්දය දිනා මන් මාවත් හැදෙමින් රට සoවර්ධනය කරා යන ගමනෙදි දංකොටුව යෝගියාන ප‍්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පීටර් අප්පුහාමි මහතා අද (04දා) දහවල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජය පතා ඔහුගේ ඡායාරූපයක්ද අතැතිව දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසල ජලයේ බැස පැයක පමණ කාලයක් පාවෙමින් සිටියේය.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    9 වෙනිදට පරාජය බාරගන්න වෙන බව දැනගෙන