ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත රටින් ගිහි&#3505

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත රටින් ගිහි&#3505

    ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත රටින් ගිහින්
    - 10 12 2019 - 14:15 - 686 views - රුවන් කාශ්‍යප

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදුන් රෝයල් පාක් ඝාතනයේ වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට රටින් පිටව ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැන්වීය.

    ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් ජනපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සළකා බැලීම අද (10දා) විභාගයට ගත් අවස්ථාවේදී ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

    කෙසේ වෙතත් ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ ජුනි 01 දා තෙක් දීර්ඝ කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඌ ආයෙ එන්නෙ නෑ. සමාව දීපු එකාව හිරේ දායිද?........
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිංගප්පුර්රුවට ගිහින් එහෙන් කොලොම්බියාවට ගිහිල්ලා තියෙන්නේ. කොලොම්බියාවට ගියානම් ජීවිතේට ආය එන එකක් නෑ.ගේන්නත් බෑ.හොයන්නත් බෑ. ලංකාවේ හුගක් එවුන් මිනිමරලා ඉන්දියාවේ හැංගිලා ඉන්නවා.ඉන්දියාවේ පොලිසියක්වත් නැති පලාතක හිටියනම් හොයන්න බෑ.අනිත් එක වියදමක් නෑ ඉන්දියාවේ.උන්ගේ භාෂාවත් මාසෙන් හුරු වෙනවා.ලංකාවෙන් මොකෙක්ගෙන් හරි සල්ලි ගෙන්න ගන්න විතරයි තියෙන්නේ.එහේ පාස්පෝට් එකක් අයිඩෙන්ටි එකක් ගන්න පුලුවන් ලේසියෙන්ම.හුගන් ඉන්දියන් කාරයන්ට අයිඩෙන්ටි ඇත්තෙත් නෑ.
    කොහොම උනත් ජනාධිපති සමාව අභියෝග කරන්න බෑ ඒක නියමිත විදිහය ව්‍යවස්ථානුකූලාව දීලා තියෙනවනම්.එල්ලුම් ගහට ගිය එකෙක් ජනාදිපති නිදහස් කරාම ඌව ආපහු මරන්න බෑ.
    :D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඌ ආයෙ එන්නෙ නෑ. සමාව දීපු එකාව හිරේ දායිද?........

    සිරිසෙනට ශ්‍රමන්තගේ සිර දඩුවෙමේ ඉතිරි කාලය විඳින්න කියන්න නියෝගයක් දෙන්න පුලුවන්:lol:
     
    ව්‍යවස්ථානුකූල :no::no:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    elcardo එක රාජසන්තක කලා නම් නිකම්ම එයි :P

    ඒක සිරාගේ එකක්නේ.ජූඩ්ගේ එකක් නෙවෙයි.ජූඩ් කාරයා ආපහු මොන පකටද ලංකාවට එන්නේ.ඌට ලංකාවෙම තියෙන දේපල කෝටි 100ක් වගේ.ඒවා විකුනලා පවුලේ අනිත් අයත් යයි කොලොම්බියාවට.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙනි සිටින්නැයි හිටපු ජනපතිට නොතීසි නිකුත් කෙරේ..

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝග කරමින් නොතීසි නිකුත් කර තිබේ.

    ඒ අනුව ඒ මහතා මැයි මස 29 දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

    හිටපු ජනාධිපතිවරයාට මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඔහු ජනාධිපතිවරයාව සිටියදී මරණ දඬුවම නියම වී සිටි රෝයල්පාක් ඝාතනයේ ප්‍රධාන විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදීම හේතුවෙනි.

    අදාල පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව තිබූ පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    දැනටමත් මෙම පුද්ගලයා විදේශගත වී ඇති බවද ඒ නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණට දන්වා ඇත.

    එළඹෙන මැයි මස 29 වැනි දින මෙම පෙත්සම යළි සලකා බැලීම නියමිතය

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සිරිසෙනට ශ්‍රමන්තගේ සිර දඩුවෙමේ ඉතිරි කාලය විඳින්න කියන්න නියෝගයක් දෙන්න පුලුවන්:lol:

    දේශපාලනිකව නැවත උපදිනවා කිව්වේ ඒක තමයි එහෙනම්........
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ව්‍යවස්ථානුකූල :no::no:

    ජනාධිපතිට බලයක් තියෙනවා සමාව දෙන්න ඕනම කෙනෙක්ට.ඒක ව්‍යවස්ථානුකූලයි.නමුත් ඒකට පටිපාටියක් තියෙනවා.ඒක අනුගමනය කරලා තියෙන්න ඕන.සමහරවිට එහෙම නැතිව කරන්න ඇති.කොහොම උන්ත උගේ වලිගයක්වත් ආය අල්ලන්න බෑ. යුරොපය ඇමරිකාව ඕස්ට්‍රේලියා වගේ ඉන්න බැරි වෙයි.කොලොම්බියාව,බ්‍රසිලය ,අර්ජන්ටිනවා ,වෙනුසුලියාව වගේ නම් ඉන්න පුලුවන් කිසි ගේමක් නැතිව සල්ලි තියෙනවනම්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ජනාධිපතිට බලයක් තියෙනවා සමාව දෙන්න ඕනම කෙනෙක්ට.ඒක ව්‍යවස්ථානුකූලයි.නමුත් ඒකට පටිපාටියක් තියෙනවා.ඒක අනුගමනය කරලා තියෙන්න ඕන.සමහරවිට එහෙම නැතිව කරන්න ඇති.කොහොම උන්ත උගේ වලිගයක්වත් ආය අල්ලන්න බෑ. යුරොපය ඇමරිකාව ඕස්ට්‍රේලියා වගේ ඉන්න බැරි වෙයි.කොලොම්බියාව,බ්‍රසිලය ,අර්ජන්ටිනවා ,වෙනුසුලියාව වගේ නම් ඉන්න පුලුවන් කිසි ගේමක් නැතිව සල්ලි තියෙනවනම්.

    පටිපාටියේ අවුලක් තියෙන නිව්ස් එකක් තිබ්බ මතකයි........
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මිනීමරුවන්ට මරණ දඩුවම ගේනවා කියපු කෙනා
    මිනීමරුවන්ට සමාව දීපු අසිරිමත් මොහොත ...
    ::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: topkollek