සජිත් නෙවෙයි බන් ගියේ. ගෝටා. උඹට පැටලුනා නේද?හොඳම වැඩේ කැරි පොන්නයට...
සජිත් නෙවෙයි බන් ගියේ. ගෝටා. උඹට පැටලුනා නේද?![]()
උන්ගේ ඩයස්පෝරා සෙට් එක ගිහිල්ල තියෙන්නේ. කොහොමත් ඉතින් යූඇන්පී ජේවීපී දෙකම ප්‍රභාකරන් මැරුවට ලොකු තරහකින් නේ ඉන්නේ.ගුපියොයි ලපයොයි ඇමරිකාවේ ගිහින් නේත?
ප්‍රභාකරන් මැරුවේ 2009. අපරාදේ බැරැක් ඔබාමට තව පාරක් ඉල්ලන්න තිබ්බේ ඔසාමා බින්ලාන්ඩන්ව මරලා ඇමරිකාව ත්‍රස්ත උවදුරෙන් බේරගත්තා කියලා.උන්ගේ ඩයස්පෝරා සෙට් එක ගිහිල්ල තියෙන්නේ. කොහොමත් ඉතින් යූඇන්පී ජේවීපී දෙකම ප්‍රභාකරන් මැරුවට ලොකු තරහකින් නේ ඉන්නේ.
මොකද කියන්නේ රටේ නම බේරගන්න සජිත් මොහමඩ් යවමුද? යන්න කලින් ම හාජියාර් ල ටික එහෙම එලියට දාල යන්නේ නැතැයි. (ඔබාමා උගේ ටර්ම් දෙකම හිටියා බන්. තව බැරි හින්ද ගියේ.)ප්‍රභාකරන් මැරුවේ 2009. අපරාදේ බැරැක් ඔබාමට තව පාරක් ඉල්ලන්න තිබ්බේ ඔසාමා බින්ලාන්ඩන්ව මරලා ඇමරිකාව ත්‍රස්ත උවදුරෙන් බේරගත්තා කියලා.![]()
සජිත් කියන්නෙත් නාමල් වගේම බූරුවෙක් බං. නාකි මයිනා මළ දාට නාමල්ට වෙන්නෙත් ලැවරියා ප්‍රේමේ මළාම සජියට වෙච්ච දේම තමා.මොකද කියන්නේ රටේ නම බේරගන්න සජිත් මොහමඩ් යවමුද? යන්න කලින් ම හාජියාර් ල ටික එහෙම එලියට දාල යන්නේ නැතැයි. (ඔබාමා උගේ ටර්ම් දෙකම හිටියා බන්. තව බැරි හින්ද ගියේ.)
හරිද දැන් එහෙම උනාම කාදිනල් උතුමාණෝ සැටිස්ද? ලපයා හරි සජියා හරිද 2025 ජනාධිපති එතකොට?
ඊයේ අර පාර්ලිමේන්තුවේ කෑගහපු කැරි කොටි දෙමලා කියපු දේ ඇහුවා නම් හිතා ගන්න පුළුවන් කළු කොඩි ඉස්සුවේ කවුද කියලා.
View attachment 144983