ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මුගේ වැරැද්දක් නෑ.. මූ කියන කතාව ඇත්ත. අර වේස රනිලයි කැබිනට් එකේ ඇමතිල ටිකයි තමා මේ රට කන්නේ.. මේ කරන දේවල් වලට ඊලන්ග ආත්මෙත් රනිලගේ ඇට දෙක කුනුවෙලාම යයි බන්.. මේ රටේ නීතියක් නැතුව හමුදා පාලනයක් ඕනා බන්. වැරැද්දක් උනා නම් නඩු ඕන් නෑ අර කියනවා වගේ කෙලින්ම හිරේට දාන්න ඕනා. එතකොට මිනිස්සු උනත් බය වෙනවා. #waiting2020GOTA
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    33994747_1750586661674919_5302960077005651968_n.png
    wayasata yanakota awl yanawa bn
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ ඩබලකටය
    කතිරෙ ගසා තිබුනේ //

    උනුත් නොදන්නිය උන් යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය //
    පාර කියන්නේ කෙලෙසද රටකට
    උන්ටද පාරක් ඇති නැති ගානය

    අපි මුලාවී.......

    Our story...
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ ඩබලකටය
    කතිරෙ ගසා තිබුනේ //

    උනුත් නොදන්නිය උන් යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය //
    පාර කියන්නේ කෙලෙසද රටකට
    උන්ටද පාරක් ඇති නැති ගානය

    අපි මුලාවී.......

    Our story...

    :sorry::sorry: