බලපන් ඉතින් මේ වගේ මානසික ලෙඩෙක් නේ මේ රට කරන්නේ.. තව අවරුදු එකහමාරක් කොහොමද බන් මේ රට ගෙනියන්නේ. ලංකාවේ හිටපු අසාර්ථකම ජනාදිපති. 


ඔය කතාව දරුණුම හෙලිදරවුව තමයි වද රනිල ආණ්ඩුවෙ බැoකු වල ඉතුරුම් පුද්ගලික අශයට දීල රාජ්ය බැකු වලටත් කෙලින්ඩ ගියා කියන දේ...පොන්න රනිල පාහරයෙක් ඔය තිරිසනා කරන කරපු සියල්ලට දඩුවම් අනිවාර්යෙන් දෙන්ඩ ඔනෙ...




බයියෝ බැන්නට රාජපක්ෂ පවුල අද එලියෙ යහතින් ඉන්නෙ මයිත්රී, රනිල් හින්ද තමයි. ඒක 2015 දාපු ඩීල් එකක්. පොඩ්ඩක් හිතපන් මැලේසියාවේ එකා වගේ සෙට් එකම අල්ලලා දැම්ම නම් ඇතුලට.??? අද මුන්ගේ වැරදි වලට කෑ ගහන්න වත් එකෙක් ඉතුරු වෙනවද. පොඩ්ඩක් හිතල බලපල්ලා. අද ඉඳන්වත් බයියෝ පොඩ්ඩක් ගරු කරන්න පුරුදු වෙයක් මුන් දෙන්නට. උඹලගේ නායක කාරකාදීන් යහතින් ඉන්නේ මේ ඩබල නිසා.
පිස්සුද බන්. MY3 කියන්නේ strong leadership එකක් තියන කෙනෙක් නෙවෙයි..අඬනවා කරගන්න බැරිව. .stress වෙන්නෙ අපිව. තව ටික දවසක් යනකොට ජීවත් වෙන්න බැරිව යනකොට. රටේ ආර්ථික සංවර්ධනය තව ටික දවසකින් minus යනවා
Originally Posted by CHANDLER BING View Post
Janapathi sahanenna stress ekan inne. Pawwww



දැන් සිරිසේනයා ගැන මීක් නෑ.. වඳයා ගැන විතරයි කියන්නේ.. උබලා වගේ මී හරක්.. සිරිසේනයා දැන් හොද වෙලාද? ගූ වන්සයාව බේර ගත්ත හින්දද?![]()


හදයා;23260676 said:මූ කියනවා ජනවාරි 9 උදේ වෙද්දි මහින්ද යන්න එලියට බැහැලත් ඉවරයි කියල..
එතකොට අර රතන පරයා කිව්වෙ ඌ ගිනි තියාගන්නවා කියල, මහින්ද අරලියගහ මන්දිරේ ඇතුලෙ ඉදන් බලය රැක ගන්න කුමන්ත්රණයක් කලා කියල, උබලට මතක නැද්ද?
තව මූ කියනව, කවුද මන්ද දින 100 වැඩසටහන හැදුවෙ කියල.. මේ පකයා එතකොට යහපාලන වැඩපිලිවෙල කියල එලියට දාපු එක උගෙ අම්මද ලිව්වෙ?

2016 - රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මම
2018 - මම රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දෙන්න කිව්වේ නෑ.
බයියෝ පැත්තකින් තියපන්කෝ.... මුන් බලේට ආවේ කොයි තරම් දේවල් කරනව කියලද? දූෂණය නැති කරල ඒ සල්ලි වලින් හාල් තෙල් නොමිලේ වගේ දෙන්න පුලුවන් කියල නේද කතා කලේ එදා. ආව දවසේ ඉදල සුචරිතවාදී දේහපාලනේ කරන්න නේද කතා කලේ.... මේ එකක්වත් ප්ලැනක් ඇතිව කරපු කතා නෙවෙයි.... ඒ වෙලාවට සෙට් වෙන ලස්සන වචන දාලා ජනතාව රැවටීමක් විතරයි කරේ... එහෙව් එකාලගෙන් යහපාලනයක් කොහේ බලාපොරොත්තු වෙන්නද?
අනේ හපොයි
2016 - රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මම
2018 - මම රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දෙන්න කිව්වේ නෑ.
මෛත්රීට පිස්සු හැදෙන්න යන සීන් එකක් බං තියෙන්නෙ...බලපංකො Stress එක...![]()



No machan best thing is to use the power now on.

හදයා;23260682 said:ඌ රටට කරපු විනාසෙ ඌගෙ පස්සෙන් දැන් එනව බං
2016 - රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මම
2018 - මම රාජපක්ෂලට ගෙදර යන්න හෙලිකොප්ටර් දෙන්න කිව්වේ නෑ.