ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කතාව දරුණුම හෙලිදරවුව තමයි වද රනිල ආණ්ඩුවෙ බැoකු වල ඉතුරුම් පුද්ගලික අශයට දීල රාජ්ය බැකු වලටත් කෙලින්ඩ ගියා කියන දේ...පොන්න රනිල පාහරයෙක් ඔය තිරිසනා කරන කරපු සියල්ලට දඩුවම් අනිවාර්යෙන් දෙන්ඩ ඔනෙ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    pau yako
    muna diha balanna gahannawath hithenawada muta
    thani pendek
    kanda bila wage
    thana thana adanwa
    sirama gahannawath hithak na dakkama e thama sewala godak

    රටටත් කෙලල ආසාවෙන් බලපු ක්‍රිකට් වලටත් කෙලෝලම දැම්ම

    2.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    දැන් ළමයි කියාන්ඩ බලන්ඩ කවුද කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තේ කියලා හිටන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුගේ විධායක බලේ ලමයෙක්ට දුන්නනම් මීට වඩා කරයි..... 8 පාස් ග්‍රාමසේවකගේ කෙරුවාව...... මීට හොද නැද්ද මේක දාල ගියානම්.... රටත් ඉවරයි මූත් ඉවරයි අපිත් ඉවරයි.....
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔය කතාව දරුණුම හෙලිදරවුව තමයි වද රනිල ආණ්ඩුවෙ බැoකු වල ඉතුරුම් පුද්ගලික අශයට දීල රාජ්ය බැකු වලටත් කෙලින්ඩ ගියා කියන දේ...පොන්න රනිල පාහරයෙක් ඔය තිරිසනා කරන කරපු සියල්ලට දඩුවම් අනිවාර්යෙන් දෙන්ඩ ඔනෙ...

    Ekenma........:yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඔය කතාව දරුණුම හෙලිදරවුව තමයි වද රනිල ආණ්ඩුවෙ බැoකු වල ඉතුරුම් පුද්ගලික අශයට දීල රාජ්ය බැකු වලටත් කෙලින්ඩ ගියා කියන දේ...පොන්න රනිල පාහරයෙක් ඔය තිරිසනා කරන කරපු සියල්ලට දඩුවම් අනිවාර්යෙන් දෙන්ඩ ඔනෙ...

    දැන් සිරිසේනයා ගැන මීක් නෑ.. වඳයා ගැන විතරයි කියන්නේ.. උබලා වගේ මී හරක්.. සිරිසේනයා දැන් හොද වෙලාද?

    ගූ වන්සයාව බේර ගත්ත හින්දද? :confused::confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් සිරිසේනයා ගැන මීක් නෑ.. වඳයා ගැන විතරයි කියන්නේ.. උබලා වගේ මී හරක්.. සිරිසේනයා දැන් හොද වෙලාද?

    ගූ වන්සයාව බේර ගත්ත හින්දද? :confused::confused::confused:

    සිරිසේනත් එකයි වදයත් එකයි.... වදයා හදපු එසයිමන්ට් එක තමයි සිරා සබ්ම්ට් කරේ.... තමන් සබ්ම්ට් කරපු එක ගැන මෙලෝ සසරක් නොදැන අයියා වගේ කොරා.... දැන් ඌවත් දන්නෑ මොකක්ද කොරේ කියල.... අන්තිමට කලවැද්දට වුනු දේම ඌටත් උනා.... දුක රටට කෙලවපු එක ගැනයි....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හදයා;23260676 said:
    මූ කියනවා ජනවාරි 9 උදේ වෙද්දි මහින්ද යන්න එලියට බැහැලත් ඉවරයි කියල..
    එතකොට අර රතන පරයා කිව්වෙ ඌ ගිනි තියාගන්නවා කියල, මහින්ද අරලියගහ මන්දිරේ ඇතුලෙ ඉදන් බලය රැක ගන්න කුමන්ත්‍රණයක් කලා කියල, උබලට මතක නැද්ද?

    තව මූ කියනව, කවුද මන්ද දින 100 වැඩසටහන හැදුවෙ කියල.. මේ පකයා එතකොට යහපාලන වැඩපිලිවෙල කියල එලියට දාපු එක උගෙ අම්මද ලිව්වෙ?

    dina 100 liyala thiyenne uge gani
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුගේ විධායක බලේ ලමයෙක්ට දුන්නනම් මීට වඩා කරයි..... 8 පාස් ග්‍රාමසේවකගේ කෙරුවාව...... මීට හොද නැද්ද මේක දාල ගියානම්.... රටත් ඉවරයි මූත් ඉවරයි අපිත් ඉවරයි.....

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බයියෝ බැන්නට රාජපක්ෂ පවුල අද එලියෙ යහතින් ඉන්නෙ මයිත්‍රී, රනිල් හින්ද තමයි. ඒක 2015 දාපු ඩීල් එකක්. පොඩ්ඩක් හිතපන් මැලේසියාවේ එකා වගේ සෙට් එකම අල්ලලා දැම්ම නම් ඇතුලට.??? අද මුන්ගේ වැරදි වලට කෑ ගහන්න වත් එකෙක් ඉතුරු වෙනවද. පොඩ්ඩක් හිතල බලපල්ලා. අද ඉඳන්වත් බයියෝ පොඩ්ඩක් ගරු කරන්න පුරුදු වෙයක් මුන් දෙන්නට. උඹලගේ නායක කාරකාදීන් යහතින් ඉන්නේ මේ ඩබල නිසා. :P
     
    Last edited: